එහෙත් ජබුක්ද? අයියෝ උබ කොහේ ගියත් ජබුක්අසරණ ජිවිත
![]()
මූ යන්නේ අවිසාවේල්ල පාරේ.. අපේ පැත්තෙන් ගියානම්...


එහෙත් ජබුක්ද? අයියෝ උබ කොහේ ගියත් ජබුක්අසරණ ජිවිත
![]()


පන්සල් ගිහින්.... ඒ ලගම බත් දන්සැලටත් ඔලුව දාලා එන්න ඕනා....

හික්ස්..... මාත් ගියා හොද වටයක්..... දන්සැල් පෝලිමට..... දැන් නම් බඩේ කොත්තුවක් වගේ....![]()
මුලින්ම සෙට් උනා AIA එක ලග බත් දන්සැලට......
ඊට පස්සේ මාළඹේ බෙලිමල් දන්සැලක්.....![]()
![]()
ඊට පස්සේ මාකුඹුරේ සව් දන්සැලක්..... නියමෙටම තිබ්බා....![]()
ඊට පස්සේ අතුරුගිරියේ කොත්තමල්ලි දන්සැල...... මෙන්න මෙයත් එතන හිටියේ..... ත්රී වීල් එකක ආවේ.... මම හිතුවේ ප්ලාස්ටික් එකෙක් කියලා.... බැලින්නම් පණ තියෙනවා..... ගැට ගහලාවත් නෑ.... ඌත් කට්ටිය එක්ක ත්රී වීල් එකේ යනවා....![]()
![]()
ඊට පස්සේ රණාලේ, සුප් දන්සැල.... හෆ්ෆා...... ෆුල්.....![]()
එතනින් ආවා ශොප් එකට වැඩ වගයකට..... ඊට පස්සේ SLIIT එකේ අයිස්ක්රීම් දන්සැල...... ආයේ දිලංකා ෆුඩ්ස් එකෙන් දුන්න නූඩ්ල්ස් දන්සැලෙන් නූඩ්ල්ස් දෙකකුත් අරන් ආවා අම්මට දෙන්න.....![]()
දැන් නම් හොද ගණන්...... ගෙවල් ලග අයිස්ක්රීම් දන්සැලෙන්, ගෙදරටම අයිස්ක්රීම් ආවා.....![]()
දැන් වහිනවා.....පන්සල් ගිහින්.... ඒ ලගම බත් දන්සැලටත් ඔලුව දාලා එන්න ඕනා....
![]()
![]()


මන් ආවම ගැරේජ් හොයන් දුවයි යකඩ හපන්නමූ යන්නේ අවිසාවේල්ල පාරේ.. අපේ පැත්තෙන් ගියානම්...![]()


මිට්ටෝ ! දිවා ගුහාව කියල කන්දකට බඩගෑව කස්ටිය එක්ක ! ලොකු ලස්සන ගුහාවකුත් තිබ්බ වතුර වැටෙන එහෙමහෆෝ..... ඈපල් එක විසි කරලා, කොම් එකකට සෙට් වෙලාද කොහෙද.....??![]()
දැන් නෙට් එකෙ ගහල බැලුවහම කියනවනෙ මන් බලපු එක රියල්™ දිවා ගුහාව නෙමේ කියල
මන් බැලුවෙ කුරුවිට තියෙන එක
රියල්™ දිවා ගුහාව තියෙන්නෙ සමනල කන්ද පාමුලමලු 
මොනව කරන්නද දැන් ඉතින් ආයෙ යන්න කියලැයි 

රත්නපුර පැත්තෙ ගොඩක්ම පදින්නෙ GN එකහැම තැනම තිබ්බෙ GN 125 බයික්
මොකක්ද මේකට හේතුව



මං ඕක දන්නවා බන්..අංක එක ලෙඩ නැතිකම සහ ඕන විදියකට යන්න පුලුවන් කම.
අද කෙලින් පාරේ එකට තියල බැලුවා ඩිස්කවර් 135 එකට වඩා පිකප් GN එක.
![]()
උබේ ටයිප් එකයි අර රතු ටෑන්ක් එක ආව එකයි තියෙන්නෙ
සමහර විට කදු වලට එහෙම හොද ඇති 
රත්නපුර පැත්තෙ ගොඩක්ම පදින්නෙ GN එකහැම තැනම තිබ්බෙ GN 125 බයික්
මොකක්ද මේකට හේතුව

මිට්ටෝ ! දිවා ගුහාව කියල කන්දකට බඩගෑව කස්ටිය එක්ක ! ලොකු ලස්සන ගුහාවකුත් තිබ්බ වතුර වැටෙන එහෙමදැන් නෙට් එකෙ ගහල බැලුවහම කියනවනෙ මන් බලපු එක රියල්™ දිවා ගුහාව නෙමේ කියල
මන් බැලුවෙ කුරුවිට තියෙන එක
රියල්™ දිවා ගුහාව තියෙන්නෙ සමනල කන්ද පාමුලමලු
මොනව කරන්නද දැන් ඉතින් ආයෙ යන්න කියලැයි
![]()
රෑ උනා.ඇල්ලට ගියේ දවල්.බට දොබ ලෙනට යන පාරක් නම් ගහල තිබ්බ ගියේ නෑ.ඇයි බං උඹ කුරුවිට බට දොඹ ලෙන බලන්න ගියේ නැතෙයි ?බෝපත් ඇල්ල ?
ඔව් බන් පට්ටම bike එක...හරිදුව වගේ මාමිලට හොද උනාට අපි වගේ කොල්ලන්ට ඔකේ යන්න බැ බන් ..ගනින් pulsar 135 එකක්...මං ඕක දන්නවා බන්..
අංක එක ලෙඩ නැතිකම සහ ඕන විදියකට යන්න පුලුවන් කම.
අද කෙලින් පාරේ එකට තියල බැලුවා ඩිස්කවර් 135 එකට වඩා පිකප් GN එක.![]()



















හ්ම් ජෝක් නෙමේ ඇත්තටම GN තමා තිබ්බෙ හැම තැනමඋබේ ටයිප් එකයි අර රතු ටෑන්ක් එක ආව එකයි තියෙන්නෙ
සමහර විට කදු වලට එහෙම හොද ඇති
![]()




මිට්ටෝ ! දිවා ගුහාව කියල කන්දකට බඩගෑව කස්ටිය එක්ක ! ලොකු ලස්සන ගුහාවකුත් තිබ්බ වතුර වැටෙන එහෙමදැන් නෙට් එකෙ ගහල බැලුවහම කියනවනෙ මන් බලපු එක රියල්™ දිවා ගුහාව නෙමේ කියල
මන් බැලුවෙ කුරුවිට තියෙන එක
රියල්™ දිවා ගුහාව තියෙන්නෙ සමනල කන්ද පාමුලමලු
මොනව කරන්නද දැන් ඉතින් ආයෙ යන්න කියලැයි
![]()


මට හොනට් එකක් ගන්න ආසාවක් ආවා.... ඒත් කොහෙද මේ නැන්දි කැමති නෑ නේ බයික් වලට.......![]()
කාලෙකින් පල්සරේට ගැජමැටික් එකක් හයි කරෙත් නෑ.....![]()
ඊයේ ත්රී වීල් එකක් සෙට් උනා කියහන්කෝ ලේලන්ඩ් හෝන් එකක් හයි කරපු.... මම හිතන්නේ, අර AC Gas ටැංකියකට, හුලං පුරවන් ඌ ඒ හෝන් එක හයි කරන් ඉන්නේ.....![]()



kukulanI katharagama ava.. bike ekath PujavK thibba..
