ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: හරිදුවාගේ GN එකයි, මගේ පල්සරෙයි :love: තමා මේ ක්ලබ් එකේ දවසකට වැඩිම දුවන බයික් දෙක...... :P ඉස්සරහා බ්‍රේක් එකෙන් විතරක් පැදලත්, ඊයෙත් 75Km.... :baffled: :P

    ඇයි ඉසුරුවගේ 180ත් තියනවා.:) ඌ කොටු පනිනව පනිනව ඉවරයක් නෑ නේ...:rofl:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ගං වතුරට පාර ඔක්කොම සේදිලා ගලවගෙන ගිහින් බන්..

    ත්‍රීවීල් එකක පොඩි ළමයෙක් එක්ක ජෝඩුවකුත් ගියා මේ පාරේ යන්න විදියක් නැතුව.:dull:
    :(

    බයවෙන්න එපා ඒක ෆුල් අනාථ බයික්ස් එකක්..:lol:

    ඕකනේ ඉතින් :growl: බය කරනවනේ. ඇයි මචං බයික් එක ෆුල් කේස් ගිහින්ද? අ‍ම්මේ එහෙනම් මොකෙක් හරි බලල ඉක්මනට දීල දැම්මනම් හරි. විකුනන්නත් ලෝබයි කිරි ටොයිය. ඒත් නිකන් තියෙනකොට චාටර් වෙනව නම් අපරාදෙනේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මාසෙකට 50ක් හොදයිනෙ බන් :dull: මන් දන්න බයික් එකක් තියෙනව සමහර මාසවල දුවන්නෙම නෑ :rofl: කිසි ලෙඩක් නෑ.කිරි ටොයිය බාන්ඩෙ :)

    :lol::lol: අපෝ උඹේ පාන් බයිසිකලේ™ ගැන ඌට කියන්න එපා....... :frown: :baffled: :baffled: :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(

    ඕකනේ ඉතින් :growl: බය කරනවනේ. ඇයි මචං බයික් එක ෆුල් කේස් ගිහින්ද? අ‍ම්මේ එහෙනම් මොකෙක් හරි බලල ඉක්මනට දීල දැම්මනම් හරි. විකුනන්නත් ලෝබයි කිරි ටොයිය. ඒත් නිකන් තියෙනකොට චාටර් වෙනව නම් අපරාදෙනේ :(

    නෑ නෑ බන් ඕක මාසෙකට සැරයක් විතර පාන් ගෙඩියක් ගේන්න කඩේට යනව විතරයි...:P
    දුම් අල්ල අල්ල තියන් ඉන්නවා..:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: හුටා අමතක උනා...... :P අද උදෙත් කෝල් කරා ඉසුරුවා දුක සැප අහන්න..... :)

    ඕකා ගැන කතාකරන්න එපා..:angry:
    අපේ ඉස්සරහටම ඇවිත් මාරුවෙලා යන එකා..:growl:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    නෑ නෑ බන් ඕක මාසෙකට සැරයක් විතර පාන් ගෙඩියක් ගේන්න කඩේට යනව විතරයි...:P
    දුම් අල්ල අල්ල තියන් ඉන්නවා..:P

    හම්මේ... එහෙමනම් අවුලක් නෑ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හා හා හරි මේල් කරන්න. එතකොට කේස් එකක් නෑ.. ඔරිජිනල් චාජරයක් දාන්න ඔයාගෙ ගානත් තියාගෙන..

    ඌරගෙ මාලු ඌරගෙ පිටේම තියන්න ඕනේ..
    චාජර් උස්ස්සන හැත්තට ඔහොම කරල මදි.:frown:

    :oo: ඔරිජිනල් චාජර් එකක ගාන දැම්මොත්.... ඌට කලන්තේ දායි....... :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් එකක් ද මචං? අපේ එක ඉන්දියන් පල්සර් 135ක්. :dull: ඒකයි බය :dull:

    මේක බාගයක් ජපන් බාගයක් ඉන්දියන් එකක් :yes: හයිබ්‍රිඩ් ටයිප් :) මැක්ස බාන්ඩෙ ඉතින් ආයෙ :shocked: ඉදගත්තොත් ඉදගෙනම ඉන්න හිතෙනව :love::love:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මේක බාගයක් ජපන් බාගයක් ඉන්දියන් එකක් :yes: හයිබ්‍රිඩ් ටයිප් :) මැක්ස බාන්ඩෙ ඉතින් ආයෙ :shocked: ඉදගත්තොත් ඉදගෙනම ඉන්න හිතෙනව :love::love:

    මොකක්ක මචං බයික් එක fz s එකක් ද? හැබැයි ඒකනම් ෆුල් ඉන්දියන්නේ? :nerd::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ක මචං බයික් එක fz s එකක් ද? හැබැයි ඒකනම් ෆුල් ඉන්දියන්නේ? :nerd::oo:
    රියල් සින්හල හීරෝ හොන්ඩ එකක්

    Famous-characters-Troll-face-Troll-face-me-gusta-205534.png

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    රියල් සින්හල හීරෝ හොන්ඩ එකක්

    Famous-characters-Troll-face-Troll-face-me-gusta-205534.png

    hero honda glamour එකට අපිටත් තිබ්බා 2008 දී විතර පස්සේ තාත්තගේ යාළුවෙක්ට දීල තමයි ඩිස්කවරිය ගත්තේ :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hero honda glamour එකට අපිටත් තිබ්බා 2008 දී විතර පස්සේ තාත්තගේ යාළුවෙක්ට දීල තමයි ඩිස්කවරිය ගත්තේ :P
    මැක්ස බාන්ඩෙ අපරාදෙනෙ දුන්නෙ :angry::angry:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මැක්ස බාන්ඩෙ අපරාදෙනෙ දුන්නෙ :angry::angry:

    ඔව් මචං පට්ට බාන්ඩේ. :) තාත්ත 40k විතර දුවල යාලුවෙක්ට දන්න. දීල තමයි ඩිස්කවරිය ගත්තේ. මම ඔය දෙකම පැදපු නිසා දන්නේ බන්. ඇත්ත තමයි පට්ට බාන්ඩේ.
     
    හපොයි...:rofl:
     
    Status
    Not open for further replies.