ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මචං පට්ට බාන්ඩේ. :) තාත්ත 40k විතර දුවල යාලුවෙක්ට දන්න. දීල තමයි ඩිස්කවරිය ගත්තේ. මම ඔය දෙකම පැදපු නිසා දන්නේ බන්. ඇත්ත තමයි පට්ට බාන්ඩේ.
    කොහොමද ඩිස්කවරියෙ වයිබ්‍රේශන් එක ස්පීඩ් කරද්දි :lol::lol: අපිත් නොපැදපු බයිසිකල් යෑ ඕව :nerd::):rofl::rofl: තව පිලියන් ෆුට් පෙග් එකේ කකුල තියන් ඉන්න බෑ ඒතරමට බයිබ්‍රේශන් එක :oo::(:(

    හපොයි...:rofl:
    යූ ජෙලී බ්‍රෝ :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    මොකක්ක මචං බයික් එක fz s එකක් ද? හැබැයි ඒකනම් ෆුල් ඉන්දියන්නේ? :nerd::oo:

    :lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද බන් හිරො කුකුල විකාර දොඩවන්නෙ.. ඕක පුල් හින්දුස්තාන් :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් මචං පට්ට බාන්ඩේ. :) තාත්ත 40k විතර දුවල යාලුවෙක්ට දන්න. දීල තමයි ඩිස්කවරිය ගත්තේ. මම ඔය දෙකම පැදපු නිසා දන්නේ බන්. ඇත්ත තමයි පට්ට බාන්ඩේ.

    :oo: තාත්තගේයි යාළුවගෙයි, යාළුකම තාම තියෙනවද බං...... :rofl::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක බාගයක් ජපන් බාගයක් ඉන්දියන් එකක් :yes: හයිබ්‍රිඩ් ටයිප් :) මැක්ස බාන්ඩෙ ඉතින් ආයෙ :shocked: ඉදගත්තොත් ඉදගෙනම ඉන්න හිතෙනව :love::love:
    මූ මේ කියලා තියෙන විදිහට මැවෙන චිත්ත රූපය සෑහෙන වෙනස් එකක් :baffled: :rofl: :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol::lol::lol::lol:පිස්සුද බන් හිරො කුකුල විකාර දොඩවන්නෙ.. ඕක පුල් හින්දුස්තාන් :rolleyes:
    කට්ටියට අද හොදටම රිදිල හූ :lol::lol: අපිට ශෝ රූම් එකෙන් කිව්වෙ මේක රියල් ජපන් එන්ජින් තියෙන මැක්ස බාන්ඩයක් කියල :oo::love::love:

    :oo: තාත්තගේයි යාළුවගෙයි, යාළුකම තාම තියෙනවද බං...... :rofl::P
    ඔව් ඇයි මොකෝ උබට තියෙන අමාරුව :angry::angry:

    මූ මේ කියලා තියෙන විදිහට මැවෙන චිත්ත රූපය සෑහෙන වෙනස් එකක් :baffled: :rofl: :lol:
    :angry::angry:සන්පල්ක් ඉතින් මගෙන් අහගන්න තමා යන්නෙ :angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේක බාගයක් ජපන් බාගයක් ඉන්දියන් එකක් :yes: හයිබ්‍රිඩ් ටයිප් :) මැක්ස බාන්ඩෙ ඉතින් ආයෙ :shocked: ඉදගත්තොත් ඉදගෙනම ඉන්න හිතෙනව :love::love:

    ඈ....කව්ද බං උබට ඔය ගල් පැලෙන කෙප්ප කතාව කිව්වේ?හීරෝ කොම්පැනි කාරයද?:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16775197 said:
    ඈ....කව්ද බං උබට ඔය ගල් පැලෙන කෙප්ප කතාව කිව්වේ?හීරෝ කොම්පැනි කාරයද?:lol::lol:
    බොරු නෙමේ යකෝ :angry: පට්ට ටෝක් එකක් තියෙන එන්ජින් එකක් මේක.3ර්ඩ් එකේ සිරීපාදෙ උනත් යන්න පුලුවන් :dull::):) මුලින්ම පැදල බලපන්කො වෙනස තේරෙයි :angry::oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    බොරු නෙමේ යකෝ :angry: පට්ට ටෝක් එකක් තියෙන එන්ජින් එකක් මේක.3ර්ඩ් එකේ සිරීපාදෙ උනත් යන්න පුලුවන් :dull::):) මුලින්ම පැදල බලපන්කො වෙනස තේරෙයි :angry::oo:

    දැන් උබ කියන්නේ මොකද්ද japan බයික් වලට වඩා උබගේ එක හොදයි කියන එකද.
    :lol::lol::lol::lol:

    මෙන්න බලපන් real efi..
    Kawasaki KLX125

    a4x1dv.jpg

    මෙන්න බලපන් real 1080p dispaly

    Kawasaki+KLX125+2010+15+1920x1200.jpg

    උබ පාර දිගේ සිරිපාදේ යනකොට මම මේකෙන් off රෝඩ් සිරිපාදේ ගිහින් පෙන්නම්. හිරෝ කුකුලන් ට මොන ඔෆ් රෝඩ් ද, ගිහිල්ලා කුට්ටම තියෙනවද කියලා check කර ගනින්
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක බාගයක් ජපන් බාගයක් ඉන්දියන් එකක් :yes: හයිබ්‍රිඩ් ටයිප් :) මැක්ස බාන්ඩෙ ඉතින් ආයෙ :shocked: ඉදගත්තොත් ඉදගෙනම ඉන්න හිතෙනව :love::love:

    ඕක බංකුවක්ද බං ඉදන් ඉන්න?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොරු නෙමේ යකෝ :angry: පට්ට ටෝක් එකක් තියෙන එන්ජින් එකක් මේක.3ර්ඩ් එකේ සිරීපාදෙ උනත් යන්න පුලුවන් :dull::):) මුලින්ම පැදල බලපන්කො වෙනස තේරෙයි :angry::oo:

    ඇත්ත ඇත්ත ඔකේ කොහොමත් talk විතරයි වැඩ නෑ :rofl::rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    දැන් උබ කියන්නේ මොකද්ද japan බයික් වලට වඩා උබගේ එක හොදයි කියන එකද.
    :lol::lol::lol::lol:

    මෙන්න බලපන් real efi..
    Kawasaki KLX125

    a4x1dv.jpg

    මෙන්න බලපන් real 1080p dispaly

    Kawasaki+KLX125+2010+15+1920x1200.jpg

    උබ පාර දිගේ සිරිපාදේ යනකොට මම මේකෙන් off රෝඩ් සිරිපාදේ ගිහින් පෙන්නම්. හිරෝ කුකුලන් ට මොන ඔෆ් රෝඩ් ද, ගිහිල්ලා කුට්ටම තියෙනවද කියලා check කර ගනින්

    :shocked::shocked::shocked::shocked::shocked:

    uba ara kiwwa eka gaththada ? :)

    ado meka patta ne bung petrol suwadata duwanawa aththe
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක බාගයක් ජපන් බාගයක් ඉන්දියන් එකක් :yes: හයිබ්‍රිඩ් ටයිප් :) මැක්ස බාන්ඩෙ ඉතින් ආයෙ :shocked: ඉදගත්තොත් ඉදගෙනම ඉන්න හිතෙනව :love::love:

    ඇත්තටම කියනවා නම් බයික් අතර කොටළුව තමයි hero+honda :baffled: එහෙම කියන්න හේතුව මේකයි......

    දැන් අශ්වයා කියන වේගවත් තේජාන්විත සත්වයයි බූරුව කියන මෝඩ සතයි එකතු උනාම ඉපදෙන්නේ කොටළුව නේ මේ කොටළුව කියන සතාට තම වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නැහැ වෙනත් වචන වලින් කියනවා නම් පො*නයි. උට අශ්වයාගේ වේගයවත් තේජාන්විත ගතියවත් ගෑවිලාවත් නැහැ.

    ඒ වගේ Honda කියන වැදගත් reputed brand එකයි Hero කියන මෝඩ Brand එකයි එකතු වෙලා තමයි Hero Honda කියන කොටලු Brand එක හැදෙන්නේ. ඒකට Honda වල වැදගත් කම ගෑවිලාවත් නැහැ.

    ඉතින් එහෙම බැලුවම Hero Honda කියන්නේ පො*න Bike එකක් :P

    :P:P:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට්ටියට අද හොදටම රිදිල හූ :lol::lol: අපිට ශෝ රූම් එකෙන් කිව්වෙ මේක රියල් ජපන් එන්ජින් තියෙන මැක්ස බාන්ඩයක් කියල :oo::love::love:

    ඔව් ඇයි මොකෝ උබට තියෙන අමාරුව :angry::angry:

    :angry::angry:සන්පල්ක් ඉතින් මගෙන් අහගන්න තමා යන්නෙ :angry::angry:
    :( නෑ ඕක ජපං නෙවෙයි බං.
    ජපං ජපං කියලා උඹව අන්දලා තියෙන්නෙ උං..
    ඕක ජර්මන් බං :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    petrol suwadata duwanawa aththe
    හිටන්ද :lol::lol: 75mpg = 32Kmpl :lol::lol:

    :( නෑ ඕක ජපං නෙවෙයි බං.
    ජපං ජපං කියලා උඹව අන්දලා තියෙන්නෙ උං..
    ඕක ජර්මන් බං :dull:
    නෑ මේක ජපන් තමා.ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ

    ආ ඌ තව පාං ගේන්න යනවා පෙන්නුවෙත් නෑ :(:dull:
    මමත් ඔහොම තමා කොහෙ හරි යද්දි ඇදුම් අදින්නෙ :) ලේසි පහසුයි :yes: අන්ඩ ගාමන්ට් එකෙ ඉන්දල උනත් ඇදගන්න පුලුවන් :rofl::rofl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අර උදේ ආපු sandaru kalhara කොලුවගෙ ස්ටන්ට් පාරක් බලපල්ලකො :lol::lol:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අර උදේ ආපු sandaru kalhara කොලුවගෙ ස්ටන්ට් පාරක් බලපල්ලකො :lol::lol:

    stunt දන්නේ නැති උන් කරන්න ගියාම ඔහොම තමා..
    අනික කෝ safty jacket and helmet
    අනික කවුද බන් indiyan bike stunt වලට ගන්නේ.

    උබට පුළුවන් නම් hornet එකකින් stunt කරලා පෙන්නපන්, අන්න උබ හොද වැඩ්ඩේක් කියලා අපි පිලි ගන්නවා.

    උබට උබග් බයික් එකවත් උස්ස ගන්න බැරි එකේ පැත්තකට වෙලා හිටපං...

    මෙන්න බලපන් නියම සිහලු ටිකක් stunt කරන

    1972513_239700676214793_486636011_n.jpg

    10474690_258644344320426_2153357298671161183_n.jpg

    10422376_258281337690060_2228026743110307183_n.jpg

    10390250_257677877750406_869733738097356969_n.jpg

    10341676_252595694925291_1351812426414851978_n.jpg

    1979517_237599409758253_1833885300_n.jpg
     
    Status
    Not open for further replies.