මචන්ලා මන් BCS කරන්න ඉන්නේ මේ sep...exam එක.එත් දැන් සල්ලි ගෙවන්න වෙලා ජුලි 15ත කලින්..සල්ලි නෑ ගෙවන්න දැන්ම,ආයිමත් exam එන්නේ මාර්තු වල මන් දන්නා තරමින්...දැනට class යනවා esoft එකේ..මන් මාර්තු වල exam කලොත් අවුලක් වෙයිද?class ඉවර වෙන්නේ sep නිසා ...දන්නා කෙනෙක් කිහන්කෝ...sep ඉදල මොකක හරි language එකකුත් කරන්න බැලුවේ.exam පටන් ගන්නකන්....දන්නා කෙනෙක් කියාල්ලකෝ.



















) ...
.. Jaya wewa!

