BCS exam හෙල්ප් .......................

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මන් BCS කරන්න ඉන්නේ මේ sep...exam එක.එත් දැන් සල්ලි ගෙවන්න වෙලා ජුලි 15ත කලින්..සල්ලි නෑ ගෙවන්න දැන්ම,ආයිමත් exam එන්නේ මාර්තු වල මන් දන්නා තරමින්...දැනට class යනවා esoft එකේ..මන් මාර්තු වල exam කලොත් අවුලක් වෙයිද?class ඉවර වෙන්නේ sep නිසා ...දන්නා කෙනෙක් කිහන්කෝ...sep ඉදල මොකක හරි language එකකුත් කරන්න බැලුවේ.exam පටන් ගන්නකන්....දන්නා කෙනෙක් කියාල්ලකෝ.:(:(:(:(:(:(:(:(:(:(
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Naha awulak naha ey kaaleta ubata kelinma karanda puluwan class nogihinma kamathi nam (aye mathak karan paadam karala karanda puluwan ne bn ;) ) ...
    oney nam ubata online apply karanda puluwan march wala... esoft eka haraha apply karandath puluwan habai putho ehema karanawa nam ubey esoft card eka ey wenakam parissam karala thiyaganin class nogiyath :D.. Jaya wewa!
     
    • Like
    Reactions: tery123

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Naha awulak naha ey kaaleta ubata kelinma karanda puluwan class nogihinma kamathi nam (aye mathak karan paadam karala karanda puluwan ne bn ;) ) ...
    oney nam ubata online apply karanda puluwan march wala... esoft eka haraha apply karandath puluwan habai putho ehema karanawa nam ubey esoft card eka ey wenakam parissam karala thiyaganin class nogiyath :D.. Jaya wewa!

    bohom thax wewa machan....jaya wewa!!!!!!!!!!!:):):):)
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන්ලා මන් BCS කරන්න ඉන්නේ මේ sep...exam එක.එත් දැන් සල්ලි ගෙවන්න වෙලා ජුලි 15ත කලින්..සල්ලි නෑ ගෙවන්න දැන්ම,ආයිමත් exam එන්නේ මාර්තු වල මන් දන්නා තරමින්...දැනට class යනවා esoft එකේ..මන් මාර්තු වල exam කලොත් අවුලක් වෙයිද?class ඉවර වෙන්නේ sep නිසා ...දන්නා කෙනෙක් කිහන්කෝ...sep ඉදල මොකක හරි language එකකුත් කරන්න බැලුවේ.exam පටන් ගන්නකන්....දන්නා කෙනෙක් කියාල්ලකෝ.:(:(:(:(:(:(:(:(:(:(
    uba esotf eke kawada patan gaththa class ekatada yanne.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොනා කියන්නද බං? සල්ලි දුන්නම exam ලියන්න පුළුවන් March වල. කල්යන එක විතරයි වෙන්නේ. මටත් ඕකම වෙලා තියනවා.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොනා කියන්නද බං? සල්ලි දුන්නම exam ලියන්න පුළුවන් March වල. කල්යන එක විතරයි වෙන්නේ. මටත් ඕකම වෙලා තියනවා.

    ela machan....thx wewa...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ekeiwwe man certificate level bun:baffled::baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes:

    round 1, round 2 කියල rounds දෙකක් තියනවා applications දාන්න.......esoft එකෙන් පොඩ්ඩක් අහපන් මචං :)