





රියල් සිංහල හොන්ඩා එකේ RPM යන හැටි දැක්කම හීරෝ කුකුලගේ රෙදිවලම පිටවුනාද දන්නෑ..
කුක්කු පැටියෝ ඔච්චර ඇල්ලුවට අවුලක් නැද්ද?![]()




1ස්ට් එකේ ගියා නම් කොල්ල දස්සයා...
හිරො කුකුලට නම් 2ට වගේ දාල දෙන්න ඕනෙ , නැත්තන් වීල් ගහ ගහ පදි 1ස්ට් එකේ![]()


2012 කෑලි නෙවෙයි 



අව්ලක් නම් තියෙනවා - මට නම් අව්ලක් නැහැකැඩුනොත් ගෙදරනේ හදන්නේ ලොල්
ඔකේ නියම සද්දේ අහන්න නම් සබ් එකකට දාලා අහන්න![]()


cdi derestrict කරල galarm එකට වඩා යනව rpm
hero කට්ටෙ ඔහොම රේස් කරොත් එක පාරයි එන්ජිම සීස්![]()


හීරෝ කුකුලා නේද මේ කුල්ඩ් ස්ටාර්ට් සෙල්ලම පටන් ගත්තේ. මගේ වන්ඩිය නම් 1987 හදපු එකක් ඈ2012 කෑලි නෙවෙයි
කම්පිටිෂන් තියනවා නම් පරණ ඉන්දියන් හුටමක් හොයාගෙන වරෙන්
එක හරියට අර මිනිහෙක් මැරිච්ච නැති ගේකින් මොකක්ද ඇටයක් හොයනවා වගේ වැඩක්![]()





හරිඳු මලයෝ.....අර ලබ්බාගේ වගේ , මගේ කාර් එකක ඩිජිටල් මීටරයක් තියෙනවා කරකවා ගන්න බැරිද ?ඉන්දියන් පරන බයික් ගිඩිය පිටින් නම් හොයන්න වෙන්නෑ..
පස් වලට යටවෙලා තියන සයිඩ් ස්ටෑන්ඩ් එකක් කික් පැඩල් එකක් වගේ හොයාගන්න පුලුවන් වෙයි .![]()

හරිඳු මලයෝ.....අර ලබ්බාගේ වගේ , මගේ කාර් එකක ඩිජිටල් මීටරයක් තියෙනවා කරකවා ගන්න බැරිද ?![]()

එහෙම නම් ඕන ගානකට තියන්න පුලුවන් වෙයි. 
හොඳට දන්න කෙනෙක් අල්ලගෙන බැලුවනම් හරි.


හිස් එව්වට ෆ්රේම් ගහන්නෙ අහවල් එහෙකටද?![]()

කුකුලනි ජුන්ඩා හොලෝනා ඒඑක්ස් වන් කෝල්ඩ් ස්ටාර්ට්

ඒත් ඩෑශ් බෝඩ් එක TVS STAR SPORT එකක් වගේ නේද 
සමහර විට ගොඩක් පරන හින්ද වෙන්න ඕන 
87 කියන්නෙ දැන් ඉතින් අයින් කරන්න කාලෙ හරි 

බස් කාරයන් ව මරන්න ඕනෑ බන්. හැම තැනින්ම රිගන්න හදනවා. මේ ලගදී පරණ පාලම ලග බයික් එකෙන් ගිය කොල්ලක්ව හප්පලා, එතන මඩුවේ ඉන්න උන් බස් කාරයට පරාල වලින් සලකලා තිබ්බා, අන්තිමට බලනකොට බයික් එකේ ගිය කෝල්ලට වඩා බස් driver ට තුවාල
පරාල කිර අරුගේ අගේ හැම තැනම ඇනිලා, හොද වැඩේ![]()
ඔය බයිසිකල් වල යන උන්ටත් දෙකක් අනින්න ඕනා......
ඔය වැදිලා තියෙන බයික් එකේ එකත්, ඒ වගේ වැඩක් කරලද දන්නේ නෑ.......
මාත් අරූ පස්සෙන් තියාගෙනම ගියා අනින ගානටම...... උගේ #@&#&#*#(*) 


ඔය බයිසිකල් වල යන උන්ටත් දෙකක් අනින්න ඕනා......
![]()
එක දවසක්, මම කඩුවෙල ඉදන් බස් එක අරන් එනවා....... කඩුවෙල පාලම උඩ වාහන දෙකක් මාරු වෙන්න ඉඩ විතරනේ තියෙන්නේ..... ට්රැෆික් එක..... එහෙන් දොරේ එල්ලෙනවා කට්ටිය.... මට හයියෙන් ඈදලා එන්න බෑ.... ඒ අස්සේ පිටි පස්සේ බයික් එකක් හෝන් ගහනවා ඉවරයක් නැතුව.... ඌට ඉස්සර කරලා යන්න ඉඩ දෙන්න මට ඉඩක් නෑ පාරේ..... මූ අමනයා.... කොහොම හරි ඉස්සර කරලා.... ඊට පස්සේ..... මට ඉස්සරහින් තියාගෙන ගියා කියහන්කෝ පාර මැදින්.......ඔය වැදිලා තියෙන බයික් එකේ එකත්, ඒ වගේ වැඩක් කරලද දන්නේ නෑ.......
මාත් අරූ පස්සෙන් තියාගෙනම ගියා අනින ගානටම...... උගේ #@&#&#*#(*)
![]()
![]()






hoda welata layland katta pickup na.. naththan ara bike karayawaa yata karanna thibba![]()
සීට් 42 බස් එකේ...... 150කට එහා පටවලා ඉදලත්..... මම ඌ පස්සෙන් බණ්ඩාරවත්තට වෙනකම් හෝන් එක ගහගෙනම ගියා........

වැඩේනම් හොදයිඒත් ඩෑශ් බෝඩ් එක TVS STAR SPORT එකක් වගේ නේද
සමහර විට ගොඩක් පරන හින්ද වෙන්න ඕන
87 කියන්නෙ දැන් ඉතින් අයින් කරන්න කාලෙ හරි
![]()


සීට් 42 බස් එකේ...... 150කට එහා පටවලා ඉදලත්..... මම ඌ පස්සෙන් බණ්ඩාරවත්තට වෙනකම් හෝන් එක ගහගෙනම ගියා........
![]()
![]()







අයින් කරන්න ? රෝඩ් මාස්ටර් එක 1960 ඉඳල එනවා තාම පදින්නේ![]()
මට මගෙ එකට වඩා ඉක්මනටම අතට සෙට් වුනේ 200 රෝඩ් මාස්ටර් එකක් විතරයි.



aruta kan ahenawada thama
owwage horn eka digatama gahuwoth break nathi wenawa neda?
vacuum pressure bahala ?
උගෙන්ම තමා අහගන්න ඕනා......
එංජිම අයිඩ්ල් එකේ තියෙද්දි එක දිගට හෝන් ගැහුවොත් නම් එහෙම වෙනවා.... රේස් කරලා යද්දි නම් එහෙම වෙන්නේ නෑ......

අහු වෙනකම් ඉන්නේ මම..... එදා 8000ට RPM යැව්වා කියන්නේ..... 100ටවත් ගියා නේද....??
මම ඊයේ 6000ට ඈල්ලුවා...... 85යි.....

පොඩි එකා.....අහු වෙනකම් ඉන්නේ මම..... එදා 8000ට RPM යැව්වා කියන්නේ..... 100ටවත් ගියා නේද....??
මම ඊයේ 6000ට ඈල්ලුවා...... 85යි.....
![]()
![]()

