ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    රියල් සිංහල හොන්ඩා එකේ RPM යන හැටි දැක්කම හීරෝ කුකුලගේ රෙදිවලම පිටවුනාද දන්නෑ..:lol:

    කුක්කු පැටියෝ ඔච්චර ඇල්ලුවට අවුලක් නැද්ද?:rolleyes:

    cdi derestrict කරල galarm එකට වඩා යනව rpm :growl::dull:

    hero කට්ටෙ ඔහොම රේස් කරොත් එක පාරයි එන්ජිම සීස්
    :lol::P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    1ස්ට් එකේ ගියා නම් කොල්ල දස්සයා...:):)

    හිරො කුකුලට නම් 2ට වගේ දාල දෙන්න ඕනෙ , නැත්තන් වීල් ගහ ගහ පදි 1ස්ට් එකේ :rofl::rofl:

    හීරෝ කුකුලා නේද මේ කුල්ඩ් ස්ටාර්ට් සෙල්ලම පටන් ගත්තේ. මගේ වන්ඩිය නම් 1987 හදපු එකක් ඈ :lol::lol::lol: 2012 කෑලි නෙවෙයි

    කම්පිටිෂන් තියනවා නම් පරණ ඉන්දියන් හුටමක් හොයාගෙන වරෙන් :P:P

    එක හරියට අර මිනිහෙක් මැරිච්ච නැති ගේකින් මොකක්ද ඇටයක් හොයනවා වගේ වැඩක් :rolleyes::rolleyes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අව්ලක් නම් තියෙනවා - මට නම් අව්ලක් නැහැ :p කැඩුනොත් ගෙදරනේ හදන්නේ ලොල්

    ඔකේ නියම සද්දේ අහන්න නම් සබ් එකකට දාලා අහන්න :(:(

    සබ් වලට වඩා කොලිටි පරණ සෝනි සෙට් එකක් සෙට් කරල තියෙන්නේ...:P:P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    cdi derestrict කරල galarm එකට වඩා යනව rpm :growl::dull:

    hero කට්ටෙ ඔහොම රේස් කරොත් එක පාරයි එන්ජිම සීස්
    :lol::P

    සිරාවට, කට්ට තව යටට යන්න තිබ්බ නම් පට්ට ඈ :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලා නේද මේ කුල්ඩ් ස්ටාර්ට් සෙල්ලම පටන් ගත්තේ. මගේ වන්ඩිය නම් 1987 හදපු එකක් ඈ :lol::lol::lol: 2012 කෑලි නෙවෙයි

    කම්පිටිෂන් තියනවා නම් පරණ ඉන්දියන් හුටමක් හොයාගෙන වරෙන් :P:P

    එක හරියට අර මිනිහෙක් මැරිච්ච නැති ගේකින් මොකක්ද ඇටයක් හොයනවා වගේ වැඩක් :rolleyes::rolleyes:

    ඉන්දියන් පරන බයික් ගිඩිය පිටින් නම් හොයන්න වෙන්නෑ..:no::no:
    පස් වලට යටවෙලා තියන සයිඩ් ස්ටෑන්ඩ් එකක් කික් පැඩල් එකක් වගේ හොයාගන්න පුලුවන් වෙයි .:lol::lol::P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉන්දියන් පරන බයික් ගිඩිය පිටින් නම් හොයන්න වෙන්නෑ..:no::no:
    පස් වලට යටවෙලා තියන සයිඩ් ස්ටෑන්ඩ් එකක් කික් පැඩල් එකක් වගේ හොයාගන්න පුලුවන් වෙයි .:lol::lol::P
    හරිඳු මලයෝ.....අර ලබ්බාගේ වගේ , මගේ කාර් එකක ඩිජිටල් මීටරයක් තියෙනවා කරකවා ගන්න බැරිද ?:oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳු මලයෝ.....අර ලබ්බාගේ වගේ , මගේ කාර් එකක ඩිජිටල් මීටරයක් තියෙනවා කරකවා ගන්න බැරිද ?:oo:

    ලබු මාමාගෙ එකට නම් කලේ සෙන්සරේ මෝල් කරපු එක. ඒවගේ වැඩක් නම් කරන්න පුලුවන් වෙයි සමහර විට.:)

    වැඩේ කියන්නේ ඕක රීසෙට් කරගෙන ඉන්න වෙනව එක්කෝ..

    නැත්නම් දෑෂ්බෝඩ් ගලවගෙන බලන්න වෙනව තියන EEPROM එක ප්‍රෝග්‍රේම් කරන්න පුලුවන්ද කියල.:rolleyes: එහෙම නම් ඕන ගානකට තියන්න පුලුවන් වෙයි.

    මට ආපු අදහස් විතරයි. කරල නම් නෑ.. :no::no:හොඳට දන්න කෙනෙක් අල්ලගෙන බැලුවනම් හරි.

    මං දන්නැති පැති ඕන තරම් තියෙන්න පුලුවන්..:rolleyes:

    මහ කැත වැඩක්නෙ හැබැයි..:dull:
    කරන්න හිතෙන්නෑනේ මට ඒවගේ වැඩ.:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනි ජුන්ඩා හොලෝනා ඒඑක්ස් වන් කෝල්ඩ් ස්ටාර්ට්

    වැඩේනම් හොදයි :love::love: ඒත් ඩෑශ් බෝඩ් එක TVS STAR SPORT එකක් වගේ නේද :(:( සමහර විට ගොඩක් පරන හින්ද වෙන්න ඕන :dull::dull: 87 කියන්නෙ දැන් ඉතින් අයින් කරන්න කාලෙ හරි :dull::dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    බස් කාරයන් ව මරන්න ඕනෑ බන්. හැම තැනින්ම රිගන්න හදනවා. මේ ලගදී පරණ පාලම ලග බයික් එකෙන් ගිය කොල්ලක්ව හප්පලා, එතන මඩුවේ ඉන්න උන් බස් කාරයට පරාල වලින් සලකලා තිබ්බා, අන්තිමට බලනකොට බයික් එකේ ගිය කෝල්ලට වඩා බස් driver ට තුවාල

    පරාල කිර අරුගේ අගේ හැම තැනම ඇනිලා, හොද වැඩේ :lol::lol:

    :frown: ඔය බයිසිකල් වල යන උන්ටත් දෙකක් අනින්න ඕනා...... :growl:

    එක දවසක්, මම කඩුවෙල ඉදන් බස් එක අරන් එනවා....... කඩුවෙල පාලම උඩ වාහන දෙකක් මාරු වෙන්න ඉඩ විතරනේ තියෙන්නේ..... ට්‍රැෆික් එක..... එහෙන් දොරේ එල්ලෙනවා කට්ටිය.... මට හයියෙන් ඈදලා එන්න බෑ.... ඒ අස්සේ පිටි පස්සේ බයික් එකක් හෝන් ගහනවා ඉවරයක් නැතුව.... ඌට ඉස්සර කරලා යන්න ඉඩ දෙන්න මට ඉඩක් නෑ පාරේ..... මූ අමනයා.... කොහොම හරි ඉස්සර කරලා.... ඊට පස්සේ..... මට ඉස්සරහින් තියාගෙන ගියා කියහන්කෝ පාර මැදින්....... :angry: ඔය වැදිලා තියෙන බයික් එකේ එකත්, ඒ වගේ වැඩක් කරලද දන්නේ නෑ....... :angry: මාත් අරූ පස්සෙන් තියාගෙනම ගියා අනින ගානටම...... උගේ #@&#&#*#(*) :angry::angry::angry: :growl:
     
    :dull::dull::dull::dull::dull:

    hoda welata layland katta pickup na.. naththan ara bike karayawaa yata karanna thibba :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    :dull::dull::dull::dull::dull:

    hoda welata layland katta pickup na.. naththan ara bike karayawaa yata karanna thibba :rofl:

    :frown: සීට් 42 බස් එකේ...... 150කට එහා පටවලා ඉදලත්..... මම ඌ පස්සෙන් බණ්ඩාරවත්තට වෙනකම් හෝන් එක ගහගෙනම ගියා........ :angry: :growl:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    වැඩේනම් හොදයි :love::love: ඒත් ඩෑශ් බෝඩ් එක TVS STAR SPORT එකක් වගේ නේද :(:( සමහර විට ගොඩක් පරන හින්ද වෙන්න ඕන :dull::dull: 87 කියන්නෙ දැන් ඉතින් අයින් කරන්න කාලෙ හරි :dull::dull:

    අයින් කරන්න ? රෝඩ් මාස්ටර් එක 1960 ඉඳල එනවා තාම පදින්නේ :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    :frown: සීට් 42 බස් එකේ...... 150කට එහා පටවලා ඉදලත්..... මම ඌ පස්සෙන් බණ්ඩාරවත්තට වෙනකම් හෝන් එක ගහගෙනම ගියා........ :angry: :growl:

    :shocked::shocked::shocked::shocked::lol:

    aruta kan ahenawada thama :baffled:

    owwage horn eka digatama gahuwoth break nathi wenawa neda? :oo:

    vacuum pressure bahala ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයින් කරන්න ? රෝඩ් මාස්ටර් එක 1960 ඉඳල එනවා තාම පදින්නේ :lol::lol:

    රෝඩ් මාස්ටර් එකක් මූට දුන්නනම් හරි පදින්න. :rofl:මට මගෙ එකට වඩා ඉක්මනටම අතට සෙට් වුනේ 200 රෝඩ් මාස්ටර් එකක් විතරයි.:)

    කන්ට්‍රොල් බැලන්ස් සැප කියල වැඩක් නෑ.. ඔරිජිනල් සයිලන්සර් බීට් එක ඇදිල්ල...:love::love:

    ශ්‍රී නම්බර් යනවා 100 පැනල ගේමක් නැතුව.අඳුරන අයිය කෙනෙක්ගෙ 185 එකක් එක්ක ගිහින් තියන නිසා කියන්නේ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    :shocked::shocked::shocked::shocked::lol:

    aruta kan ahenawada thama :baffled:

    owwage horn eka digatama gahuwoth break nathi wenawa neda? :oo:

    vacuum pressure bahala ?

    :rofl: උගෙන්ම තමා අහගන්න ඕනා...... :angry:

    :yes: එංජිම අයිඩ්ල් එකේ තියෙද්දි එක දිගට හෝන් ගැහුවොත් නම් එහෙම වෙනවා.... රේස් කරලා යද්දි නම් එහෙම වෙන්නේ නෑ...... :no:

    කොහොමත් බ්‍රේක් නැති වෙන්නේ නම් නෑ.... වෙන්නේ බ්‍රේක් ලොක් වෙන එක හුලං නැති උනහම...... :D

    එක පාරක්, ඔය කම්ප්‍රෙෂර් එකේ රෙපයාර් කිට් එක අවුල් ගහලා.... මම බස් එක අරන් එනකොට, මම දැක්කා වැකුම් නගින්නේ නෑ කියලා..... මම රේස් කර කර ආවා..... වැකුම් උඩට එන්නේ නෑ.... ඊට පස්සේ හෝල්ට් එකක නැවැත්තුවා...... ඒකට ගහපු බ්‍රේක් පාරෙන් වැකුම් ඉවරයි..... ඊට පස්සේ නෝ හෙල්ලුම්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා..... :frown: අහු වෙනකම් ඉන්නේ මම..... එදා 8000ට RPM යැව්වා කියන්නේ..... 100ටවත් ගියා නේද....?? :angry: මම ඊයේ 6000ට ඈල්ලුවා...... 85යි..... :D :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා..... :frown: අහු වෙනකම් ඉන්නේ මම..... එදා 8000ට RPM යැව්වා කියන්නේ..... 100ටවත් ගියා නේද....?? :angry: මම ඊයේ 6000ට ඈල්ලුවා...... 85යි..... :D :P

    4ට විතර දාල ඇල්ලුවේ.. 85-90 වගේ යන්න ඇති..:rolleyes:

    චමිතගෙ අලි බෑග් එකක් බැඳල තිබ්බ එකේ 90ට ඇල්ලුවා බලන්න.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ ඕකේ අල්ලන්න එපා 70න් එහා මං නම් කියන්නේ බයික් එක කන්ට්‍රෝල් මදි...:no::no:
     
    Status
    Not open for further replies.