බයික් ශෝ රූම් එකක්ද මේ....??
ඔව් අලුත්ගම hero honda. තම්බියෙක්ගේ කඩයක්
බයික් ශෝ රූම් එකක්ද මේ....??
රියල් සිංහලු පදින්නේ GN තමා..ගොඩ මඩ ඕන තැනක යනව අපි නම්...
![]()



90වටම ඇල්ලුවද?කොහොමද තත්වේ.මට හරියට ඒ වෙලේ අහන්න බැරි උනානේ.මම එහෙදි 105 ට ගියාට පස්සේ 70න එහා ගියේම නැද්ද කොහෙද?4ට විතර දාල ඇල්ලුවේ.. 85-90 වගේ යන්න ඇති..
චමිතගෙ අලි බෑග් එකක් බැඳල තිබ්බ එකේ 90ට ඇල්ලුවා බලන්න.![]()
මගේ එක කොහොමද බන්බඩෝ ඕකේ අල්ලන්න එපා 70න් එහා මං නම් කියන්නේ බයික් එක කන්ට්රෝල් මදි...![]()
අරෙහෙ හෙන වලියක් බොල..![]()
ඔව් අලුත්ගම hero honda. තම්බියෙක්ගේ කඩයක්
අනේ එහෙනම් ඔහොම කරපු එක හොදා.... තවත් කුට්ටම් ලස් උන් ඈති වෙන්නේ නැති වෙන්න...... කොනත් කපන එකේ..... ඔය කොටළු මොඩල් හරි යන්නේ උන්ටම තමා...... 
90වටම ඇල්ලුවද?කොහොමද තත්වේ.මට හරියට ඒ වෙලේ අහන්න බැරි උනානේ.මම එහෙදි 105 ට ගියාට පස්සේ 70න එහා ගියේම නැද්ද කොහෙද?
මගේ එක කොහොමද බන්
දෙන්න ඕනේ නැති වෙන්නම ඕකුන්ට



එන්ජිම මැරෙන්න හදනවා සද්දෙත් එක්ක. පෙට්රල් අඩුවත් ඇති. ඒවුනාන ලොකුම කේස් එක අර වෑල් වැඩේ වෙන්න ඕනේ..
ඩේවිඩ් පීරිස් එකෙන් වොරන්ටියට ඇණයක් හරි ගන්න බලමු. බැරිවුනොත් හදමු.
කන්ට්රඔල් නම් අවුලක් නෑ. ඒවුනාට 70-80 යන්න නම් එපා විස්වාසයක් නෑ..
අලි ඔලුවෙන් යන එවුන්ට කෙලියට කමක්නෑ අහිංසක මිනිස්සුට ඕකුන් කෙලින්න ආවොත් පව්.
උන් ගම් පිටින් අල්ලගන්න හැටි බලාගන්න පුලුවන් පොලොන්නරුව පැත්තෙ එහෙම ගියානම්.![]()
අන්න ඒක තමා මටත් දැනෙන්නේ.නොර්මල් 60ට යන්න පුළුවන් අවුලක් නැතුව.මම එදා කිව්වා සද්දෙත් එක්ක වයිබ්රේට් එක එන දවසට 50ට යද්දිත් ඔය මැරෙන්න හදනවා වගේ තමා.40ට උනත් පට්ට වයිබ්රේට්.

ඔව් අලුත්ගම hero honda. තම්බියෙක්ගේ කඩයක්






ස්කූටර් ටික කුජීත වෙලා තියෙන හැටි දැක්කහම හිත වාවන්නෑ ඕයිhero kukula ko ? ada ada athi
![]()


ස්කූටර් ටික කුජීත වෙලා තියෙන හැටි දැක්කහම හිත වාවන්නෑ ඕයි![]()
උබලා වගේ කුට්ටම් ලස් උන් නේ ඕවා පදින්නේ කමක් නැ ඒ නිසා



aahh breakpads tika nam lassanayi ahh![]()
එකෙන්ම හොදේ, කෝ උබ request එකක් වත් දැන්මේ නැ


මොකක්ද බොල මේ බ්රේක් පෑඩ් කතාව...![]()



සොලිඩ් ඩිස්ක් අනාතයින්ට මොන බ්රේක් පෑඩ්ද සින්හලයෝමොකක්ද බොල මේ බ්රේක් පෑඩ් කතාව...![]()




සොලිඩ් ඩිස්ක් අනාතයින්ට මොන බ්රේක් පෑඩ්ද සින්හලයෝ![]()

