ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න ඉතින් ෆැක්ට් ඇතුව කතා කලහම මෝඩ චූන් ලු :dull: හා මන් බොරුද කිව්වෙ.මගෙ එකේ අනික 140ට තියෙනව හූ :lol::lol:

    1
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    නිකන් දෙනව නම් තමා..:dull::rolleyes:

    :rofl: :P සල්ලි නෑ..... නැත්නම් මම අරන්...... :( මම මුලින්ම එලවපු යාරිස් එක..... :love:

    මාම බ්‍රෝකර් වැඩකට බැහැල වගේ :rolleyes:

    :no: අදුරන අයියා කෙනෙක්ගේ......?? :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ.... ඔය රේස් එකට දිනයක් දාගනින්කෝ..... බයික් එකේ ෆෝටෝ එකක් නොදාපු / අර මැනුවල් එකක් දානවා කියලා නොදාපු; එකා රේස් එකට එන හැටි බලන්න........ :lol: :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: :P සල්ලි නෑ..... නැත්නම් මම අරන්...... :( මම මුලින්ම එලවපු යාරිස් එක..... :love:

    :no: අදුරන අයියා කෙනෙක්ගේ......?? :)

    දැන් කකුල මොකෝ..:rolleyes:

    මට අද හෙටම ටයර් එක දාගන්න වෙනවා.. ඉස්සරහ එකත් දාලම දාන්න්න කියල බැලුවෙ..

    කඩුවෙල පොට් එක කොතනද තියෙන්නෙ?

    එහා පැත්තෙ එවුන් ගාව නම් බයික් ටයර් නෑ වගේ ගොඩක්. එදා ඇහුවම මගෙ සයිස් ටයර් තියනව කිව්ව නේද?

    අපේ පැත්තෙ MRF එක නෑ..:no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ.... ඔය රේස් එකට දිනයක් දාගනින්කෝ..... බයික් එකේ ෆෝටෝ එකක් නොදාපු / අර මැනුවල් එකක් දානවා කියලා නොදාපු; එකා රේස් එකට එන හැටි බලන්න........ :lol: :lol:

    ඕක කොහේ වෙන්නද?:rofl:

    බී චාර්ජ් සෙන්සර් ඕවර්ලෝඩ් වෙයි මගදී...:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    බෙහෙත් දානවා ඉතින් තවම..... :(

    MRF එදා නම් තිබ්බා..... මම කෝල් කරලා අහනකොට...... පොඩ්ඩක් මග ටයර් කඩ වලත් බලන්න....

    මම කියන ටයර් කඩේ තියෙන්නේ කඩුවෙලෙන්, හංවැල්ල පාරේ..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෙහෙත් දානවා ඉතින් තවම..... :(

    MRF එදා නම් තිබ්බා..... මම කෝල් කරලා අහනකොට...... පොඩ්ඩක් මග ටයර් කඩ වලත් බලන්න....

    මම කියන ටයර් කඩේ තියෙන්නේ කඩුවෙලෙන්, හංවැල්ල පාරේ..... :D

    හෙට පුලුවන් වුනොත් දාගෙන යනවා ගෙදර යන ගමන්..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... මම අහලා තියන්නම් තියෙනවද කියලා..... ඥ් එකට ටයර්..... MRF නේ ඕනා.....?? කෙන්ඩා / ඩන්ලොප් එහෙම තියෙනවා, කොස්වත්තේ ටයර් කඩේ..... ගාණත් ශේප්.... එදා මගේ එකට තිබ්බේ නෑ 100/90/17 .... 90/90/17 තිබ්බේ.... ගත්තේ නෑ හරි යන එකක් නෑ කියලා බයට..... හැබැයි එතන එක එක ජාතියේ ටයර් තියෙනවා.... ඕනා නම් යමු බලන්න...... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්..... මම අහලා තියන්නම් තියෙනවද කියලා..... ඥ් එකට ටයර්..... MRF නේ ඕනා.....?? කෙන්ඩා / ඩන්ලොප් එහෙම තියෙනවා, කොස්වත්තේ ටයර් කඩේ..... ගාණත් ශේප්.... එදා මගේ එකට තිබ්බේ නෑ 100/90/17 .... 90/90/17 තිබ්බේ.... ගත්තේ නෑ හරි යන එකක් නෑ කියලා බයට..... හැබැයි එතන එක එක ජාතියේ ටයර් තියෙනවා.... ඕනා නම් යමු බලන්න...... :)

    ඔව් 120-80-16 ටිකක් ලොකුයි හැබැයි 120 වුනාට. බැලුන් ටයර්ඩ් කියල කියනවද කොහෙද.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    කොස්වත්තේ එකට යමු.... එතන එක එක වර්ග තියෙනවා..... එකම ටයර් ජාතියේ, එක එක වර්ගේ කට්ටත් තිබ්බා..... පරණ ස්ටොක් / අළුත් ස්ටොක්....... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොස්වත්තේ එකට යමු.... එතන එක එක වර්ග තියෙනවා..... එකම ටයර් ජාතියේ, එක එක වර්ගේ කට්ටත් තිබ්බා..... පරණ ස්ටොක් / අළුත් ස්ටොක්....... :P

    හරි හරි එහෙනම් වැඩ ඉවර වෙන වෙලාවක කියන්න. හෙට නම් මට 5.30 තමා ඉවර වෙන්නේ..

    හෙට අමාරු නම් අනිද්ද වගේ යමු..:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චාටුවෙන් රේස් එකෙන් පැනගන්න බලන්නෙ දැන් ටයර් ගැන කතා කරල :lol::lol: තමන්ගෙ මට්ටම් තම්මැට්ටන්ලු :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    කොස්වත්තේ එකේ මම ඒ පැත්තේ ගියොත් බලන් එන්නම්.... නැත්නම් ඔය හවස් වෙලා යන එක අපරාදේ බඩු නොතිබ්බොත්.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චාටුවෙන් රේස් එකෙන් පැනගන්න බලන්නෙ දැන් ටයර් ගැන කතා කරල :lol::lol: තමන්ගෙ මට්ටම් තම්මැට්ටන්ලු :(:(

    අනේ බන් වැඩක් නැත්නම් ගිහිල්ල බලපන් හෙඩ් ලයිට් ගහල සර්පයො ඉන්නවද කියල.:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකා.... දවසක් දාගෙන මූට එන්න කියපන් රේස් යන්න....... :angry:

    කොටලුවාට කන්නට පිදුරු දැමීමෙන් ඌ වඩාත් කුලප්පු වී ක්ලබ් එක තුලම බී චාර්ජ් ඕවර්ලෝඩ් විය හැක.:dull:

    ක්ලබ් එකේ කොටලු වසුරු තැන තැන වැටිය හැකි නිසා ඔහේ සිටිමි. :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද පාර මැද හීරෝ+හොන්ඩා සීඩී ඩෝං එකක් පතබෑවුණා කුකුලනි :(
    ඉස්කෝලෙ ඇරෙන වෙලාවේ මැදි වයසේ කෙනෙක් එක්ක පොඩි ළමයෙක් බයික් එකේ හිටියේ :(

    මේවගේ ජරාව හදල අහිංසක මිනිස්සු අමාරුවේ දාන උන්ටයි උන්ට කඩේ යන ගල් කොල්ලන්ටයි ඉතින්.......:angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සේල් සේල් සේල් :rofl:
    මේ නිවේදනය හොද කොලිටි ඔරිජිනල් පිටරට ටයර් හොයන්නන්ට නොවේ..
    මොන රෙද්දක් හරි කමක් නෑ අරං දාලා පාරෙ අයිනක් අල්ලං පාඩුවෙ ගමනක් යන්න හිතන අයට පමණි...
    මොකද මේවා සී ග්‍රේඩ්.. DSI
    100.90.17 - රු.3100 පමණයි..
    275- 17 - 2150
    ත්‍රී වීල් ටයර් 2100ක් පමණයි..

    :P
     
    Status
    Not open for further replies.