ඔන්න ඉතින් ෆැක්ට් ඇතුව කතා කලහම මෝඩ චූන් ලුහා මන් බොරුද කිව්වෙ.මගෙ එකේ අනික 140ට තියෙනව හූ
![]()
ඔන්න ඉතින් ෆැක්ට් ඇතුව කතා කලහම මෝඩ චූන් ලුහා මන් බොරුද කිව්වෙ.මගෙ එකේ අනික 140ට තියෙනව හූ
![]()
මාම බ්‍රෝකර් වැඩකට බැහැල වගේවාහනයක් තියෙනවා....... බඩු 100%ක් විශ්වාසයි.....![]()
මෙන්න ලින්ක් එක...... ඕනා කෙනෙක් ඉන්නවා නම් සෙට් කරලා දෙන්නම්.....![]()
http://www.autolanka.com/ad.asp?ID=155231

නිකන් දෙනව නම් තමා..![]()
සල්ලි නෑ..... නැත්නම් මම අරන්......
මම මුලින්ම එලවපු යාරිස් එක.....
මාම බ්‍රෝකර් වැඩකට බැහැල වගේ![]()
අදුරන අයියා කෙනෙක්ගේ......?? 

![]()
සල්ලි නෑ..... නැත්නම් මම අරන්......
මම මුලින්ම එලවපු යාරිස් එක.....
![]()
අදුරන අයියා කෙනෙක්ගේ......??
![]()


පොඩි එකෝ.... ඔය රේස් එකට දිනයක් දාගනින්කෝ..... බයික් එකේ ෆෝටෝ එකක් නොදාපු / අර මැනුවල් එකක් දානවා කියලා නොදාපු; එකා රේස් එකට එන හැටි බලන්න........![]()
![]()



බෙහෙත් දානවා ඉතින් තවම.....![]()
MRF එදා නම් තිබ්බා..... මම කෝල් කරලා අහනකොට...... පොඩ්ඩක් මග ටයර් කඩ වලත් බලන්න....
මම කියන ටයර් කඩේ තියෙන්නේ කඩුවෙලෙන්, හංවැල්ල පාරේ.....![]()


හ්ම්ම්..... මම අහලා තියන්නම් තියෙනවද කියලා..... ඥ් එකට ටයර්..... MRF නේ ඕනා.....?? කෙන්ඩා / ඩන්ලොප් එහෙම තියෙනවා, කොස්වත්තේ ටයර් කඩේ..... ගාණත් ශේප්.... එදා මගේ එකට තිබ්බේ නෑ 100/90/17 .... 90/90/17 තිබ්බේ.... ගත්තේ නෑ හරි යන එකක් නෑ කියලා බයට..... හැබැයි එතන එක එක ජාතියේ ටයර් තියෙනවා.... ඕනා නම් යමු බලන්න......![]()


කොස්වත්තේ එකට යමු.... එතන එක එක වර්ග තියෙනවා..... එකම ටයර් ජාතියේ, එක එක වර්ගේ කට්ටත් තිබ්බා..... පරණ ස්ටොක් / අළුත් ස්ටොක්.......![]()

චාටුවෙන් රේස් එකෙන් පැනගන්න බලන්නෙ දැන් ටයර් ගැන කතා කරලතමන්ගෙ මට්ටම් තම්මැට්ටන්ලු
![]()


පොඩි එකා.... දවසක් දාගෙන මූට එන්න කියපන් රේස් යන්න.......
![]()



