ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද පාර මැද හීරෝ+හොන්ඩා සීඩී ඩෝං එකක් පතබෑවුණා කුකුලනි :(
    ඉස්කෝලෙ ඇරෙන වෙලාවේ මැදි වයසේ කෙනෙක් එක්ක පොඩි ළමයෙක් බයික් එකේ හිටියේ :(

    මේවගේ ජරාව හදල අහිංසක මිනිස්සු අමාරුවේ දාන උන්ටයි උන්ට කඩේ යන ගල් කොල්ලන්ටයි ඉතින්.......:angry:

    අප්පට.:(

    ගියපු අයට අමාරුවක් නෑ නේද මචෝ..:rolleyes:
    ඕව ගැන කියල වැඩක් නෑ..:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සේල් සේල් සේල් :rofl:
    මේ නිවේදනය හොද කොලිටි ඔරිජිනල් පිටරට ටයර් හොයන්නන්ට නොවේ..
    මොන රෙද්දක් හරි කමක් නෑ අරං දාලා පාරෙ අයිනක් අල්ලං පාඩුවෙ ගමනක් යන්න හිතන අයට පමණි...
    මොකද මේවා සී ග්‍රේඩ්.. DSI
    100.90.17 - රු.3100 පමණයි..
    275- 17 - 2150
    ත්‍රී වීල් ටයර් 2100ක් පමණයි..

    :P

    :baffled::baffled::baffled:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බොට මක්කැයි වෙලා තියෙන්නේ..
    පේන්නවත් නැත්තේ..:angry::angry:

    ඒ උඹලයි කිට්ටුවක හොන්ඩා ෂෝරෑම් එකක් තියේද බං

    අලුත්ම XR 250 හෝ CRF 250 එකක ගාන හොයලා කියපල්ලා කෝ..
    :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ උඹලයි කිට්ටුවක හොන්ඩා ෂෝරෑම් එකක් තියේද බං

    අලුත්ම XR 250 හෝ CRF 250 එකක ගාන හොයලා කියපල්ලා කෝ..
    :dull:
    xr එක 3යි ගානක් නේහ්..
    4කට කිට්ටුයි :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයාගෙ මොඩ්ල් එක.. පස්ස ටයර් එක..මොනවා හරි ඩැමේජ් එකක් උනොත් ටයර් එකට ටයර් එකක් දෙන වොරන්ටිය පිට.. 4200 :dull::rofl:

    DSI එකේ පෙනුම අවුල්. අනික 120 ටයර් එක පොඩී නේ...තියන 120 එකට වඩා මගෙ.:rolleyes:

    ඕක දැම්මොත් පෙනුම අවුල් යනවා බයික් එකේම. ඒකයි දාන්න හිතෙන්නෙ නැත්තෙ.:dull:

    මේ දැන් තියන එක. ගෙවිල තට්ටෙටම දැන්නම්.:dull:

    EJwtyn9.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අප්පට.:(

    ගියපු අයට අමාරුවක් නෑ නේද මචෝ..:rolleyes:
    ඕව ගැන කියල වැඩක් නෑ..:no:

    අව්ලක් නම් උනේ නැහැ බයික් කට්ටේ මලකඩ වලට පිටගැස්ම හැදුනොත් තමයි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    කොටලුවාට කන්නට පිදුරු දැමීමෙන් ඌ වඩාත් කුලප්පු වී ක්ලබ් එක තුලම බී චාර්ජ් ඕවර්ලෝඩ් විය හැක.:dull:

    ක්ලබ් එකේ කොටලු වසුරු තැන තැන වැටිය හැකි නිසා ඔහේ සිටිමි. :rofl:

    :oo: ඒ උනාට කමක් නෑ..... එන්න කියපන්කෝ රේස් එකට..... මුගේ එවිල්ල බලන්න....... :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඒ උනාට කමක් නෑ..... එන්න කියපන්කෝ රේස් එකට..... මුගේ එවිල්ල බලන්න....... :lol::lol:

    එවිල්ල නෙමේ බී චාර්ජ් ඕවර්ලෝඩ් වෙලා මුගෙ රෙවිල්ල තමා බලන්න වෙන්නේ..:lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අපිනම් 3rd ගියර් 80+:love::love: මන් නොදන්නවැයි 1ඩවුන් 4 අප් ගියර් රෙශියෝ ගැන :dull::dull: උබ ගියර් පහ කඩදිදි මන් ගොහින් ඉවරයි
    :lol::lol:
    අනේ කොටළුවෝ උඹේ ගියර් 4 නේද?ඉතින් 3rd එකේ 80ට යන්නේ නැත්නම් කොහොමද බොල ඉතුරු ටික යන්නේ.
    ඥ එකේ ඩබල් දාලත් 4th එකේ 80 ට ඇල්ලුවා හරිදුවා.ඒත් ගානක්වත් නෑ බයික් එකට.
    ඥ එකේ ගියර් 5 කඩද්දි උඹට කොහොමත් මග තමා ඉන්න වෙන්නේ :lol::lol:
    100-135cc අතර ඕනෙ මගුලක් :):) වීලියකින් පටන් අරන් ස්ටොපියකින් ඉවර කරන්නෙ :lol::lol:

    උඹේ කොටලු බයික් එකට මගේ බයික් එකෙන් ගේම දෙන්න පුළුවන් බොල මොන ලෙඩ තිබ්බත්
    පොඩි එකෝ.... ඔය රේස් එකට දිනයක් දාගනින්කෝ..... බයික් එකේ ෆෝටෝ එකක් නොදාපු / අර මැනුවල් එකක් දානවා කියලා නොදාපු; එකා රේස් එකට එන හැටි බලන්න........ :lol: :lol:
    :lol::lol::lol::lol:
    කොටලුවාට කන්නට පිදුරු දැමීමෙන් ඌ වඩාත් කුලප්පු වී ක්ලබ් එක තුලම බී චාර්ජ් ඕවර්ලෝඩ් විය හැක.:dull:

    ක්ලබ් එකේ කොටලු වසුරු තැන තැන වැටිය හැකි නිසා ඔහේ සිටිමි. :rofl:
    පිදුරු කන්නම රිදෙයි මේකටනම් :lol:
     
    Status
    Not open for further replies.