මේ මැච් එක අපේ එවුන් පැරදුනානම් හොඳයි.තිරිමාන්න.දිමුත්,ප්රසන්න වගේ මෙලො රහක් නැති බැටින් බැරි එවුන් දාගෙන ගූ නානවා.ප්රසන්න කීපර් හින්දා කමක් නෑ.නමුත් ටිකක් හරි බැටින් තියෙන්න ඕන.අඩුම ගානේ හතලිහක්වත්.තිරියනම් බලු වටින්නේ නෑ.ඒකා ඒ ටීම් එකටවත් වටින්නේ නැති පකෙක්.ක්ලබ් වල ඉන්නවා මූට වඩා ගහන්න පුලුවන් එවුන් දුසිමකට වඩා.සුදුස්සාට සුදුසු ටහෙන දෙන්නෙ නැති ටහෙන පරදින එක හොඳයි.මේක පැරදුනානම් ඩ්රෝ වෙනවට බඩා මට සන්තොෂයි.මේකට පිට දඟ පන්දු යවන්නෙක් නැති එක ගොන් කමක්.ඕෆ් ස්පිනර්ස්ලා නැතිව ගහන එක තමයි අපිට කෙල වුනේ.