.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ලක්මාලයත් ඉන්න නිසා ලීඩ්ස් වල අපේ උන්ට මොකුත්ම කරගන්ට බැරිවෙවිද බං? :rolleyes::rolleyes:
    Amaru wei....
    Batala athe thama noparraduna wade thiyenne....:baffled::baffled::baffled:
    Eth pitch eka dakala..match patan gannakan sure ne..:):)
    2,3 dawa gahanta lesiy...!:):)
    Balamu..
    Meka draw kala imu..!:):):):)
     

    fukuta

    Banned
    Apr 4, 2012
    23
    2
    0
    මේ මැච් එක අපේ එවුන් පැරදුනානම් හොඳයි.තිරිමාන්න.දිමුත්,ප්‍රසන්න වගේ මෙලො රහක් නැති බැටින් බැරි එවුන් දාගෙන ගූ නානවා.ප්‍රසන්න කීපර් හින්දා කමක් නෑ.නමුත් ටිකක් හරි බැටින් තියෙන්න ඕන.අඩුම ගානේ හතලිහක්වත්.තිරියනම් බලු වටින්නේ නෑ.ඒකා ඒ ටීම් එකටවත් වටින්නේ නැති පකෙක්.ක්ලබ් වල ඉන්නවා මූට වඩා ගහන්න පුලුවන් එවුන් දුසිමකට වඩා.සුදුස්සාට සුදුසු ටහෙන දෙන්නෙ නැති ටහෙන පරදින එක හොඳයි.මේක පැරදුනානම් ඩ්‍රෝ වෙනවට බඩා මට සන්තොෂයි.මේකට පිට දඟ පන්දු යවන්නෙක් නැති එක ගොන් කමක්.ඕෆ් ස්පිනර්ස්ලා නැතිව ගහන එක තමයි අපිට කෙල වුනේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ මන් හිතුවට වඩා පෘතුගාලෙන් ලැබෙන චැලෙන්ජ් එක මදි බං. අන්න ජන්මනියෙන් එල්ලන් ගහනවා උන්ට.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yako Germaniya kiyanne kawadawath Football bahinne nethiratak..!

    ඔව් බන් මන් ආසම ෆුට්බෝල් ටීම එක. බලන් ඉන්නවා ඉන්නවා කප් එකක් උස්සනකන් තවම නෑ. ඒ උනාට පෘතුගාලෙන් මදි බං චැලෙන්ජින් මම ඔයිට වඩා ගේමක් උන්ගේන් බලාපොරොත්තු උනා ක්‍රිස්ටියානෝ ඉන්න නිසා.