කියවලා ඉවර වෙනකොටම ඇනුමක් ගියා බන්
හිනාවකුත් අවා බකාස් ගලා හිටිය මුඩ් එකත් ගියා :![]()

අත කඩන් ටයිප් කරපුවා. 1ස්ට් ඉයර් physiology. දැන් මතකත් නෑ 

මලා බිස්කට් වත් නැද්ද
![]()

මාර සීන් එක මම චමාලි කොල්ලෙක් කියලා මෙච්චර දවස් හිතාගෙන හිටියේ ( ජබුක් ) 

බින්දු;16790997 said:ඔව්. ඈනුම සෝශල් බිහේවියර් එකක්. ඒ නිසා කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙනවා :S
තියරි තියෙනවා
1. සමහරු කියනවා බ්රේන් එකට ඔක්සිජන් අඩු වුනාම, ඒක වැඩි කරගන්න පෙනහලු වලට යවන වාතය වැඩි කරන්න ඈනුම් යවනවා කියලා.
2. සමහරු කියනවා ඈනුම යවන්නේ බ්රේන් එකේ හීට් එක වැඩි වුනාම ඒක අඩු කරන්න කියලා
3. තවත් සමහරු කියනවා උගුරේ මස්ල් රීෆ්රෙශ් කරන්න ඕක කරනවා කියලා
ඒත් ඔය එක තියරි එකකින් වත් ඈනුම් ඇයි බෝවෙන්නේ කියන එකට උත්තර නෑ
මිකැනිස්ම් එක. ඈනුමක් යවන්න ඕන ආවේග ගේනවා Brain stem එකේ ඉඳලා එන Vagus Nerve and Glossopharyngeal nerve කියන ස්නායු දෙකෙන්. ඒ එන ආවේග අපේ උගුරේ මාංශපේශි, පපුවේ මාංශපේශි සහ පපුව සහ බඩ වෙන් කරන Diaphragm කියන එකට දෙනවා. එතකොට පපුවේ පරිමාව වැඩි වෙනවා. පපුවේ නෙගටිව් ප්රෙශර් එකක් ඇති වෙනවා. වායුගෝලිය පීඩනයේ තියෙන වාතය නෙගටිව් ප්රෙශර් එක තියෙන පපුවට වැඩියෙන් එනවා. ඇගට වැඩියෙන් ඔක්සිජන් හම්බෙනවා. කාබන් ඩයොක්සයිඩ්, තාපය වැඩියෙන් ඉවත් වෙනවා![]()

කියවලා ඉවර වෙනකොටම ඇනුමක් ගියා බන්
හිනාවකුත් අවා බකාස් ගලා හිටිය මුඩ් එකත් ගියා :![]()

නැ බන් කෙල්ලක්බින්දු;16791017 said:මාර සීන් එක මම චමාලි කොල්ලෙක් කියලා මෙච්චර දවස් හිතාගෙන හිටියේ ( ජබුක් )
![]()

ඇයි බන් එක නිදහසේ යන්න දුන්නේ නැත්තේmeka kiyawaddi mata anumak yanna awane bn
shape eke nahayena ariya![]()

බින්දු;16791017 said:මාර සීන් එක මම චමාලි කොල්ලෙක් කියලා මෙච්චර දවස් හිතාගෙන හිටියේ ( ජබුක් )
![]()

මොකෝ බන් ඉතින් කොරන්නේ මොනවහරි හදාගෙන කාපන්කෝmeka hari wadak neh...mata badagine

හා චම්ලිමේ දැන් ඇති ඕක...........ජබුක් බැරිනම් ඕන එකක්....මගේ නම හරියට කියන්න..මන් චාමලී තේරුණාද?![]()

ඇයි බන් එක නිදහසේ යන්න දුන්නේ නැත්තේ
ඒ හැමොටෝම එහෙම උනාද දන්නේ නැ![]()

මේ දැන් ඇති ඕක...........ජබුක් බැරිනම් ඕන එකක්....මගේ නම හරියට කියන්න..මන් චාමලී තේරුණාද?![]()

ඕකේ෴

තව කීදෙනෙක්ගේ වැරදියට මතක තියාගෙන ඉන්නවද දන්නේ නෑ 

බින්දු;16790953 said:exact physiology is still unknownthere are several hypothesis. හරියටම මෙන්න මේ නිසා කියලා හේතුවක් නැත. වෙන මිකැනිසම් එක නම් දන්නවා. වෙන්න හරිම හේතු තවම නොදනී
![]()
බින්දු;16790997 said:ඔව්. ඈනුම සෝශල් බිහේවියර් එකක්. ඒ නිසා කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙනවා :S
තියරි තියෙනවා
1. සමහරු කියනවා බ්රේන් එකට ඔක්සිජන් අඩු වුනාම, ඒක වැඩි කරගන්න පෙනහලු වලට යවන වාතය වැඩි කරන්න ඈනුම් යවනවා කියලා.
2. සමහරු කියනවා ඈනුම යවන්නේ බ්රේන් එකේ හීට් එක වැඩි වුනාම ඒක අඩු කරන්න කියලා
3. තවත් සමහරු කියනවා උගුරේ මස්ල් රීෆ්රෙශ් කරන්න ඕක කරනවා කියලා
ඒත් ඔය එක තියරි එකකින් වත් ඈනුම් ඇයි බෝවෙන්නේ කියන එකට උත්තර නෑ
මිකැනිස්ම් එක. ඈනුමක් යවන්න ඕන ආවේග ගේනවා Brain stem එකේ ඉඳලා එන Vagus Nerve and Glossopharyngeal nerve කියන ස්නායු දෙකෙන්. ඒ එන ආවේග අපේ උගුරේ මාංශපේශි, පපුවේ මාංශපේශි සහ පපුව සහ බඩ වෙන් කරන Diaphragm කියන එකට දෙනවා. එතකොට පපුවේ පරිමාව වැඩි වෙනවා. පපුවේ නෙගටිව් ප්රෙශර් එකක් ඇති වෙනවා. වායුගෝලිය පීඩනයේ තියෙන වාතය නෙගටිව් ප්රෙශර් එක තියෙන පපුවට වැඩියෙන් එනවා. ඇගට වැඩියෙන් ඔක්සිජන් හම්බෙනවා. කාබන් ඩයොක්සයිඩ්, තාපය වැඩියෙන් ඉවත් වෙනවා![]()
කියවලා ඉවර වෙනකොටම ඇනුමක් ගියා බන්
හිනාවකුත් අවා බකාස් ගලා හිටිය මුඩ් එකත් ගියා :![]()
පැහැදිලි කිරීම නං මරු 
මන් කිරි එකක් හදන එන්නම්...මොකෝ බන් ඉතින් කොරන්නේ මොනවහරි හදාගෙන කාපන්කෝ![]()

බින්දු;16791032 said:ඕකේ෴
අර Mjayanatha කියන බුවාගේ නම මම මේ ලඟක් වෙනකන් හිතාගෙන හිටියේ M jayantha කියලා![]()
තව කීදෙනෙක්ගේ වැරදියට මතක තියාගෙන ඉන්නවද දන්නේ නෑ
![]()