◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
thank u thank u :cool:
ape bindu sahodaraya thamai mawa ekkan awe...

වෙල්කම් හරක් හොරා :lol::lol:

ආහ බිංදුගේ යාලුවෙක් නම් ඉතින් හොදට සලකන්න ඕනි මොනවද
බොන්නේ මොනවද කන්නේ ඔන්න ඔහෙන් වදහි වෙන්න
අපි ලග නැ අර බෙද මේ බේද :D

හැකෝ මූ සිරා කොල්ලෙක්. එලකිරි එකේ මම ෆිට්ම ෆිට් 2-3න් දෙනාගෙන් එකෙක්. ඕන බකට් එකකට බාල්දියකට මූ එනවා කිසිම අදි මදි කිරිල්ලක් නැතුව
9.gif
9.gif
 
d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16790953 said:
    exact physiology is still unknown :D:D there are several hypothesis. හරියටම මෙන්න මේ නිසා කියලා හේතුවක් නැත. වෙන මිකැනිසම් එක නම් දන්නවා. වෙන්න හරිම හේතු තවම නොදනී :(:(

    මොකද්ද මිකැනිසම් එක?
    පොධ්දදක් කියන්නකෝ මචන් :yes:

    ඕක මචන් බෝ වෙනවා නේද? එකෙක් යවනවා බලං හිටියම අනිත් එකාට බෝ වෙනවා :confused:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මේකේ මොනවද බං නොවෙන්නේ :D

    ehemei ?? ela ela... ;);)

    ආහ බිංදුගේ යාලුවෙක් නම් ඉතින් හොදට සලකන්න ඕනි මොනවද
    බොන්නේ මොනවද කන්නේ ඔන්න ඔහෙන් වදහි වෙන්න
    අපි ලග නැ අර බෙද මේ බේද :D

    hari santhosai... mama me elakiriye set wuna mulma club/zone eka..
    kattiya himeeta anduna gamu :):D
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇහ... වී අයි පී?:shocked::shocked:
    ඒකත් නරකම නැහැ....

    thank u kollo :)

    hacker thiya thama thread eke kalith na lol :lol:

    meke monada wenne ?? :D
    මේ අලුතෙන් එකතු උන අපේ කස්ටිය වෙනුවෙන්
    දිගටම ඉන්න අපිත් එක්ක
    අපි ඉන්නවා ඔයාලත් එක්ක ඕනි දෙකට :yes::yes:

    tumblr_n2ypoxqbFu1s9ab4to1_500.gif

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බින්දු;16790968 said:
    වෙල්කම් හරක් හොරා :lol::lol:
    :eek: aapu gaman dunna maanasikawa watila lap eka anden bimata watennama :rofl:

    බින්දු;16790968 said:
    හැකෝ මූ සිරා කොල්ලෙක්. එලකිරි එකේ මම ෆිට්ම ෆිට් 2-3න් දෙනාගෙන් එකෙක්. ඕන බකට් එකකට බාල්දියකට මූ එනවා කිසිම අදි මදි කිරිල්ලක් නැතුව
    9.gif
    9.gif

    umbe ewa ahaka daanne kohomei ?? :love: :love:
    mama fb hitiya nam aniwa umbata request ekak daanawa :yes:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    hmmmmmmmmmmmmmmmmm
    මචන්ලා මේ මගේ ek ඉන්න උබලා වගේම තවත් හොදම බොක්කක් වැඩිය
    අවේ නැති උනාට හොදම බොක්කක්
    නියම මිනිහෙක්
    අපි ටමා ek match එක කාලේ නෙද බන් :cool::cool:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මචන්ලා මේ මගේ ek ඉන්න උබලා වගේම තවත් හොදම බොක්කක් වැඩිය
    අවේ නැති උනාට හොදම බොක්කක්
    නියම මිනිහෙක්
    අපි ටමා ek match එක කාලේ නෙද බන් :cool::cool:

    ah thawa boku badawal:lol::lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඇහ... වී අයි පී?:shocked::shocked:
    ඒකත් නරකම නැහැ....
    මෙයා ලගධි සෙට් උනාට නියම බොක්කක්
    නියම යාලුවෙක් නියම සහෝදරියෙක් වගේ මචන්ලා :cool:
    thank u kollo :)
    මුත් එල කොල්ලේ මල්ලි කෙනෙක් චම්ලි ටමා සෙට් කොලේ මටත් :cool:

    hacker thiya thama thread eke kalith na lol :lol:
    මෙයා ඔයාලා දන්නවා නමුත් එල කෙල්ලෙක්
    නියම යාලුවෙක් නියම සහෝදරියෙක් වගේ මචන්ලා
    මේ අය ටුන්දෙනත් සිරා හොද තුන් දෙනෙක්
    බිංදුගේ යාලුවත් ඒවගේම ටමා අපිට

    :love:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඕක මචන් බෝ වෙනවා නේද? එකෙක් යවනවා බලං හිටියම අනිත් එකාට බෝ වෙනවා :confused:
    ඔව්. ඈනුම සෝශල් බිහේවියර් එකක්. ඒ නිසා කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙනවා :S :shocked:
    තියරි තියෙනවා
    1. සමහරු කියනවා බ්‍රේන් එකට ඔක්සිජන් අඩු වුනාම, ඒක වැඩි කරගන්න පෙනහලු වලට යවන වාතය වැඩි කරන්න ඈනුම් යවනවා කියලා.
    2. සමහරු කියනවා ඈනුම යවන්නේ බ්‍රේන් එකේ හීට් එක වැඩි වුනාම ඒක අඩු කරන්න කියලා
    3. තවත් සමහරු කියනවා උගුරේ මස්ල් රීෆ්‍රෙශ් කරන්න ඕක කරනවා කියලා

    ඒත් ඔය එක තියරි එකකින් වත් ඈනුම් ඇයි බෝවෙන්නේ කියන එකට උත්තර නෑ :(:(

    මිකැනිස්ම් එක. ඈනුමක් යවන්න ඕන ආවේග ගේනවා Brain stem එකේ ඉඳලා එන Vagus Nerve and Glossopharyngeal nerve කියන ස්නායු දෙකෙන්. ඒ එන ආවේග අපේ උගුරේ මාංශපේශි, පපුවේ මාංශපේශි සහ පපුව සහ බඩ වෙන් කරන Diaphragm කියන එකට දෙනවා. එතකොට පපුවේ පරිමාව වැඩි වෙනවා. පපුවේ නෙගටිව් ප්‍රෙශර් එකක් ඇති වෙනවා. වායුගෝලිය පීඩනයේ තියෙන වාතය නෙගටිව් ප්‍රෙශර් එක තියෙන පපුවට වැඩියෙන් එනවා. ඇගට වැඩියෙන් ඔක්සිජන් හම්බෙනවා. කාබන් ඩයොක්සයිඩ්, තාපය වැඩියෙන් ඉවත් වෙනවා :eek::eek:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16790968 said:

    හැකෝ මූ සිරා කොල්ලෙක්. එලකිරි එකේ මම ෆිට්ම ෆිට් 2-3න් දෙනාගෙන් එකෙක්. ඕන බකට් එකකට බාල්දියකට මූ එනවා කිසිම අදි මදි කිරිල්ලක් නැතුව
    9.gif
    9.gif
    අනිවා එල මචන් තැන්ක්ස් අපිට සෙට් කොලාට :love:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16790997 said:
    ඔව්. ඈනුම සෝශල් බිහේවියර් එකක්. ඒ නිසා කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙනවා :S :shocked:
    තියරි තියෙනවා
    1. සමහරු කියනවා බ්‍රේන් එකට ඔක්සිජන් අඩු වුනාම, ඒක වැඩි කරගන්න පෙනහලු වලට යවන වාතය වැඩි කරන්න ඈනුම් යවනවා කියලා.
    2. සමහරු කියනවා ඈනුම යවන්නේ බ්‍රේන් එකේ හීට් එක වැඩි වුනාම ඒක අඩු කරන්න කියලා
    3. තවත් සමහරු කියනවා උගුරේ මස්ල් රීෆ්‍රෙශ් කරන්න ඕක කරනවා කියලා

    ඒත් ඔය එක තියරි එකකින් වත් ඈනුම් ඇයි බෝවෙන්නේ කියන එකට උත්තර නෑ :(:(

    මිකැනිස්ම් එක. ඈනුමක් යවන්න ඕන ආවේග ගේනවා Brain stem එකේ ඉඳලා එන Vagus Nerve and Glossopharyngeal nerve කියන ස්නායු දෙකෙන්. ඒ එන ආවේග අපේ උගුරේ මාංශපේශි, පපුවේ මාංශපේශි සහ පපුව සහ බඩ වෙන් කරන Diaphragm කියන එකට දෙනවා. එතකොට පපුවේ පරිමාව වැඩි වෙනවා. පපුවේ නෙගටිව් ප්‍රෙශර් එකක් ඇති වෙනවා. වායුගෝලිය පීඩනයේ තියෙන වාතය නෙගටිව් ප්‍රෙශර් එක තියෙන පපුවට වැඩියෙන් එනවා. ඇගට වැඩියෙන් ඔක්සිජන් හම්බෙනවා. කාබන් ඩයොක්සයිඩ්, තාපය වැඩියෙන් ඉවත් වෙනවා :eek::eek:
    කියවලා ඉවර වෙනකොටම ඇනුමක් ගියා බන්
    හිනාවකුත් අවා බකාස් ගලා හිටිය මුඩ් එකත් ගියා ::D:D
     
    Status
    Not open for further replies.