◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
කියවලා ඉවර වෙනකොටම ඇනුමක් ගියා බන්
හිනාවකුත් අවා බකාස් ගලා හිටිය මුඩ් එකත් ගියා ::D:D

:frown::frown: අත කඩන් ටයිප් කරපුවා. 1ස්ට් ඉයර් physiology. දැන් මතකත් නෑ :lol::lol:
 
hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16790997 said:
    ඔව්. ඈනුම සෝශල් බිහේවියර් එකක්. ඒ නිසා කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙනවා :S :shocked:
    තියරි තියෙනවා
    1. සමහරු කියනවා බ්‍රේන් එකට ඔක්සිජන් අඩු වුනාම, ඒක වැඩි කරගන්න පෙනහලු වලට යවන වාතය වැඩි කරන්න ඈනුම් යවනවා කියලා.
    2. සමහරු කියනවා ඈනුම යවන්නේ බ්‍රේන් එකේ හීට් එක වැඩි වුනාම ඒක අඩු කරන්න කියලා
    3. තවත් සමහරු කියනවා උගුරේ මස්ල් රීෆ්‍රෙශ් කරන්න ඕක කරනවා කියලා

    ඒත් ඔය එක තියරි එකකින් වත් ඈනුම් ඇයි බෝවෙන්නේ කියන එකට උත්තර නෑ :(:(

    මිකැනිස්ම් එක. ඈනුමක් යවන්න ඕන ආවේග ගේනවා Brain stem එකේ ඉඳලා එන Vagus Nerve and Glossopharyngeal nerve කියන ස්නායු දෙකෙන්. ඒ එන ආවේග අපේ උගුරේ මාංශපේශි, පපුවේ මාංශපේශි සහ පපුව සහ බඩ වෙන් කරන Diaphragm කියන එකට දෙනවා. එතකොට පපුවේ පරිමාව වැඩි වෙනවා. පපුවේ නෙගටිව් ප්‍රෙශර් එකක් ඇති වෙනවා. වායුගෝලිය පීඩනයේ තියෙන වාතය නෙගටිව් ප්‍රෙශර් එක තියෙන පපුවට වැඩියෙන් එනවා. ඇගට වැඩියෙන් ඔක්සිජන් හම්බෙනවා. කාබන් ඩයොක්සයිඩ්, තාපය වැඩියෙන් ඉවත් වෙනවා :eek::eek:
    තැන්ක්යූ වෙරි මච් මචන් :yes::yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කියවලා ඉවර වෙනකොටම ඇනුමක් ගියා බන්
    හිනාවකුත් අවා බකාස් ගලා හිටිය මුඩ් එකත් ගියා ::D:D

    meka kiyawaddi mata anumak yanna awane bn :eek:
    shape eke nahayen ariya :P
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16791017 said:
    :lol::lol: මාර සීන් එක මම චමාලි කොල්ලෙක් කියලා මෙච්චර දවස් හිතාගෙන හිටියේ ( ජබුක් ) :D:D
    නැ බන් කෙල්ලක්
    හැබැයි කොලු ගතිය තියනවා :lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බින්දු;16791017 said:
    :lol::lol: මාර සීන් එක මම චමාලි කොල්ලෙක් කියලා මෙච්චර දවස් හිතාගෙන හිටියේ ( ජබුක් ) :D:D

    මේ දැන් ඇති ඕක...........ජබුක් බැරිනම් ඕන එකක්....මගේ නම හරියට කියන්න..මන් චාමලී තේරුණාද?:lol::lol::lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ දැන් ඇති ඕක...........ජබුක් බැරිනම් ඕන එකක්....මගේ නම හරියට කියන්න..මන් චාමලී තේරුණාද?:lol::lol::lol::lol:

    :P:P:P ඕකේ෴

    අර Mjayanatha කියන බුවාගේ නම මම මේ ලඟක් වෙනකන් හිතාගෙන හිටියේ M jayantha කියලා :D:D:D :lol::lol::lol: තව කීදෙනෙක්ගේ වැරදියට මතක තියාගෙන ඉන්නවද දන්නේ නෑ :D:D:D
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;16790953 said:
    exact physiology is still unknown :D:D there are several hypothesis. හරියටම මෙන්න මේ නිසා කියලා හේතුවක් නැත. වෙන මිකැනිසම් එක නම් දන්නවා. වෙන්න හරිම හේතු තවම නොදනී :(:(

    බින්දු;16790997 said:
    ඔව්. ඈනුම සෝශල් බිහේවියර් එකක්. ඒ නිසා කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙනවා :S :shocked:
    තියරි තියෙනවා
    1. සමහරු කියනවා බ්‍රේන් එකට ඔක්සිජන් අඩු වුනාම, ඒක වැඩි කරගන්න පෙනහලු වලට යවන වාතය වැඩි කරන්න ඈනුම් යවනවා කියලා.
    2. සමහරු කියනවා ඈනුම යවන්නේ බ්‍රේන් එකේ හීට් එක වැඩි වුනාම ඒක අඩු කරන්න කියලා
    3. තවත් සමහරු කියනවා උගුරේ මස්ල් රීෆ්‍රෙශ් කරන්න ඕක කරනවා කියලා

    ඒත් ඔය එක තියරි එකකින් වත් ඈනුම් ඇයි බෝවෙන්නේ කියන එකට උත්තර නෑ :(:(

    මිකැනිස්ම් එක. ඈනුමක් යවන්න ඕන ආවේග ගේනවා Brain stem එකේ ඉඳලා එන Vagus Nerve and Glossopharyngeal nerve කියන ස්නායු දෙකෙන්. ඒ එන ආවේග අපේ උගුරේ මාංශපේශි, පපුවේ මාංශපේශි සහ පපුව සහ බඩ වෙන් කරන Diaphragm කියන එකට දෙනවා. එතකොට පපුවේ පරිමාව වැඩි වෙනවා. පපුවේ නෙගටිව් ප්‍රෙශර් එකක් ඇති වෙනවා. වායුගෝලිය පීඩනයේ තියෙන වාතය නෙගටිව් ප්‍රෙශර් එක තියෙන පපුවට වැඩියෙන් එනවා. ඇගට වැඩියෙන් ඔක්සිජන් හම්බෙනවා. කාබන් ඩයොක්සයිඩ්, තාපය වැඩියෙන් ඉවත් වෙනවා :eek::eek:

    කියවලා ඉවර වෙනකොටම ඇනුමක් ගියා බන්
    හිනාවකුත් අවා බකාස් ගලා හිටිය මුඩ් එකත් ගියා ::D:D

    :D පැහැදිලි කිරීම නං මරු :yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    බින්දු;16791032 said:
    :P:P:P ඕකේ෴

    අර Mjayanatha කියන බුවාගේ නම මම මේ ලඟක් වෙනකන් හිතාගෙන හිටියේ M jayantha කියලා :D:D:D :lol::lol::lol: තව කීදෙනෙක්ගේ වැරදියට මතක තියාගෙන ඉන්නවද දන්නේ නෑ :D:D:D

    mamath danui yako "n" saha "t" eka madde "a" akurak thiyenawa dakke :lol:
     
    Status
    Not open for further replies.