උඩ අන්දේ ඒ දත ගලවන්න එක්ස් රේ ඕන නෑ බං.....
ජස්ට් නෝමල් එක්ස්ට්රෑක්ෂන් එකක්............සර්ජරි නෙවෙයි........
අර අපේ තාත්තගෙ ගැලෙව්වෙ 
අර අපේ තාත්තගෙ ගැලෙව්වෙ
ඉන්ජක්සොං ගැහුවා..
අඩුවෙං ඇද්දා..
මංඤොක්කා අලේ ගැලවෙනවා වගේ ලස්සනට ආවා![]()

බින්දු බින්දු තාරුකා... කදුලු මල් විලේ.....බින්දු;16794515 said:me moko??

බින්දු බින්දු තාරුකා... කදුලු මල් විලේ.....![]()


නෑ නිකමට ඇහුවේ දොස්තර මහත්තයෝ
![]()

වලිපියා නේ 

dana gaththanam kiapanko thari ayye...![]()

බින්දු;16794596 said:අපෝ. මම හිතුවා මරාලයකට කියලාවලිපියා නේ
![]()



වුනාමයි යකෝ ඔහොම දෙයක් මට...අර අපේ තාත්තගෙ ගැලෙව්වෙ
ඉන්ජක්සොං ගැහුවා..
අඩුවෙං ඇද්දා..
මංඤොක්කා අලේ ගැලවෙනවා වගේ ලස්සනට ආවා![]()


වුනාමයි යකෝ ඔහොම දෙයක් මට...
ෂ්ට්.........![]()

බෑ
මම හිතුවේ උඹ රත්නේගේ ෆේක් එකක් කියල ..ටිකකට කලින් කන්ෆර්ම් කර ගත්තේ ෆේක් නෙමේ කියල![]()



චාටර් ද මන්දා. මට ලිඳට පනින්න හිතෙනවා 
