මම යනව බං...
ඔළුව ම නරක් වෙලා ඉන්නේ

පුලුවන් උදවුවක් කරමු ඒ කොල්ලට.මම යනව බං...
ඔළුව ම නරක් වෙලා ඉන්නේ

පුලුවන් උදවුවක් කරමු ඒ කොල්ලට.ට්රියාජ් එකට කතාකරල ඇක්සිඩන්ට් සර්විස් එකේ බැලුවා නැහැ. ඒත් කිඹුලයියා යවල තියෙන්නේ එහෙටලු. එතනින් කියුවා ඩෙන්ටල් එකේ බලන්න කියල.පුලුවන්නම් බලන්න.බින්දු;16794673 said:කොහේ හොස්පි ද යැව්වේ??ජපුර ද?? මම හොයලා බලන්නම් ජපුර නම් මොනවා වෙලාද කියලා???
පුලුවන් නම් අනිකට ඇරල තමන් හැදෙනවා මචන් අපේ සමහරු.අපේ උන්ගේ බොරු ජත්යආලේ බන් .. බොරු සද්දේ විතරයි වැඩ නෑ ..

මාව අල්ලා ගන්ඩ එපා ඕවාට... මං දන්නෙත් නෑ දැක්කෙත් නෑ
![]()
මරු නිසදැස හැබැයි


apith ithin duka beda ganna ahuwe...කිචි කිචි වගේ ඇති නේද තොට ?![]()


හිටපිය ගලබොඩයට තොගේ ගෙදර ඇඩ්රස් එක දෙන්නම්අපේ උන්ගේ බොරු ජත්යආලේ බන් .. බොරු සද්දේ විතරයි වැඩ නෑ ..

යකෝ මගුල් කියන්න එපා මානසිකව වැටිල ඉන්නේ.........![]()
මොකෝ මාමේ.....?? 
බෑ
මම හිතුවේ උඹ රත්නේගේ ෆේක් එකක් කියල ..ටිකකට කලින් කන්ෆර්ම් කර ගත්තේ ෆේක් නෙමේ කියල![]()

උඹට ඉතින් ඕනා එකකට මාව තමා සැක......
බින්දු;16794631 said:uraj බඩාගේචාටර් ද මන්දා. මට ලිඳට පනින්න හිතෙනවා
![]()
පැනපිය ඉතින්..... ලිද ඉවරයි...... 
සිරාවටම හිතුවේ එහෙමයි බන් ..වැඩිය නොකර සද්ද හිටියේ ඒකයිදැන් පැනහන් ලිඳේ
![]()
මට පෝස්ට් හොයන්න කම්මැලි.... නැත්නම් බලන්න තිබ්බා ඔය බින්දුවා ගැන කියලා මට යවපු හින්ට්......
ග්රාමසේවකට කියන්න ඕනා පෝස්ට් ටික හොයලා දෙන්න...... 
වුනාමයි යකෝ ඔහොම දෙයක් මට...
ෂ්ට්.........![]()
අවුලක් වෙන්නේ නෑ මාමේ..... හොදින් විසදෙයි.....

හොක් හොක්...
ෆේක් ටික නං මතකයි.. දවසක් ලැප ඉල්ලගෙන වැරදිලා![]()
හිටු තොට අර වැඩේ කරලා දෙන්නෙම නෑ......
ඕකා ෆේක් පප්පා![]()


හිටු තොට අර වැඩේ කරලා දෙන්නෙම නෑ......
![]()

නෑ නෑ ශේප් ශේප්... 



ඕක කියපු දවසේ මට එපා උනා......
![]()






හපොයි.. අවාසනාවට ජබුක් කථාවක්බින්දු;16795527 said:මට තමයි වැඩියෙන්ම එපා වුනේ. බඩ තඩියෙක් මම කිව්වම![]()
