ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mama gthha AKG 44 ekak red line eken
    5500/-

    10300886_10203130867185916_8425275272915832335_n.jpg
    1512723_10203130867545925_4198099251634453202_n.jpg
    ලාබයි නෙහ් :eek:
    සව්න්ඩ් කොහොමද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    180kmph OMG
    ඔච්චර ලං කරගෙන යන්න එපා බන්. හොද ගැප් එකක් තියා ගනින්

    මාමාට නම් මේවා දැකලා උන ගනී ලොල්
    ගො ප්‍රෝ කැම් එක නම් පට්ට

    :lol: මේ මොන පයන්නක්ද..... කැඩිච්ච මීටර් එකක්ද කොහෙද....... :lol:

    මෙන්න අපි පල්සරේ ඩීටේල් රිපෝට් එකක් ගන්න ගමන්...... :D

    2qiod4n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේ කුකුළණි, පොඩි එකා ගියාට පස්සේ, මගේ අබාන්ස් යාළුවෙක් සෙට් උනා.... පොර ගාව තිබ්බා.... කාර් වල සයිලන්සරේට හයි කරන, අර (වචනේ මතක නෑ) ටර්බෝ සවුන්ඩ් එකක් ගන්න විසිල් එකක්..... මම නිකමට පල්සරේට තියලා බැලුවා..... පට්ට...... :love: ලේලන්ඩ් එකක් යනවා වගේ...... :love:

    ගෙන්වන්න ඕනා එකක්..... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කුකුළණි, පොඩි එකා ගියාට පස්සේ, මගේ අබාන්ස් යාළුවෙක් සෙට් උනා.... පොර ගාව තිබ්බා.... කාර් වල සයිලන්සරේට හයි කරන, අර (වචනේ මතක නෑ) ටර්බෝ සවුන්ඩ් එකක් ගන්න විසිල් එකක්..... මම නිකමට පල්සරේට තියලා බැලුවා..... පට්ට...... :love: ලේලන්ඩ් එකක් යනවා වගේ...... :love:

    ගෙන්වන්න ඕනා එකක්..... :D
    :shocked::lol:
    turbo pulser
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද

    මටත් ඕනෑ එකක්,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :shocked::lol:
    turbo pulser

    :cool::yes:

    මටත් ඕනෑ එකක්,

    :D හොයපන්කෝ..... අර බයික් එකේ, පිටිපස්සේ, මඩ් ගාඩ් කෑල්ලට ගහන්න ස්ටිකර් එකකුත් ගේන්න ඕනා.... නැත්නම් හැමදාම, සර්විස් එකෙන් උන්ගේ ස්ටිකර් එකක් අලවනවා..... :growl:

    මොකද්ද බන් porgram එක pascal ද

    :confused: පොඩි එකා තමා දන්නේ...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හයි කරලා වීඩියෝ කෑල්ලක් දාන්ට බලන්ට :yes::cool::cool:

    මං දැක්කා ටොප් ගියර් එකේ පෙන්වනවා වා සිගරට් ලයිටරේට ගහලා ටර්බෝ සද්දෙ එන ගැජට් එකක්
    හැබැයි සද්දෙ ඇහෙන්නෙ කාර් එක ඇතුලෙ ඉන්න උන්ට විතරයි :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    :cool::yes:
    :D හොයපන්කෝ..... අර බයික් එකේ, පිටිපස්සේ, මඩ් ගාඩ් කෑල්ලට ගහන්න ස්ටිකර් එකකුත් ගේන්න ඕනා.... නැත්නම් හැමදාම, සර්විස් එකෙන් උන්ගේ ස්ටිකර් එකක් අලවනවා..... :growl:

    කොහොමද මගේ sticker එක. RAZER

    1947429_10202449983764256_1287525020_n.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මීටරේ තියෙන ගානට මිසක්.... ඊට වඩා යන්න බෑ ගොනෝ...... :angry: අනික මේ කිලෝ 80ක් 120ක් බර බයික් කට්ටක් වගේද බොල ලේලන්ඩ්...... :D :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආ දැන් බස් එකකට වඩා හොනට් එක බරයි කියන්නද ඕනා.......?? :lol:

    Fake Blowoff එකක් නේද බයික් එකට හොයන්න ඕනා..... හොයපල්ලකෝ...... :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    ආ දැන් බස් එකකට වඩා හොනට් එක බරයි කියන්නද ඕනා.......?? :lol:

    Fake Blowoff එකක් නේද බයික් එකට හොයන්න ඕනා..... හොයපල්ලකෝ...... :yes:

    මාමාට රිදුනා නේද hornet එකෙන් 180kmph අල්ලන එක දැක්කම.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මාමාට රිදුනා නේද hornet එකෙන් 180kmph අල්ලන එක දැක්කම.

    :lol: අනේ බං මොකට රිදෙන්නද බං..... ජීවිත ආසාව අත් ඈරපු එකෙක් 180ට නෙවේ 360ට ගියත් මගේ මොකෝ........ :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,364
    17,291
    113
    Auckland
    :lol: අනේ බං මොකට රිදෙන්නද බං..... ජීවිත ආසාව අත් ඈරපු එකෙක් 180ට නෙවේ 360ට ගියත් මගේ මොකෝ........ :lol:

    :yes::yes::yes::yes::lol:

    loweth mama nam 120 pahu wenakota seethala wela yanawa :dull::dull:
     
    Status
    Not open for further replies.