ලාබයි නෙහ්mama gthha AKG 44 ekak red line eken
5500/-
![]()
![]()

සව්න්ඩ් කොහොමද
ලාබයි නෙහ්mama gthha AKG 44 ekak red line eken
5500/-
![]()
![]()

ලාබයි නෙහ්
සව්න්ඩ් කොහොමද
180kmph OMG
ඔච්චර ලං කරගෙන යන්න එපා බන්. හොද ගැප් එකක් තියා ගනින්
මාමාට නම් මේවා දැකලා උන ගනී ලොල්
ගො ප්‍රෝ කැම් එක නම් පට්ට
මේ මොන පයන්නක්ද..... කැඩිච්ච මීටර් එකක්ද කොහෙද.......
ලේලන්ඩ් එකක් යනවා වගේ......

මේ කුකුළණි, පොඩි එකා ගියාට පස්සේ, මගේ අබාන්ස් යාළුවෙක් සෙට් උනා.... පොර ගාව තිබ්බා.... කාර් වල සයිලන්සරේට හයි කරන, අර (වචනේ මතක නෑ) ටර්බෝ සවුන්ඩ් එකක් ගන්න විසිල් එකක්..... මම නිකමට පල්සරේට තියලා බැලුවා..... පට්ට......ලේලන්ඩ් එකක් යනවා වගේ......
![]()
ගෙන්වන්න ඕනා එකක්.....![]()

මෙන්න අපි පල්සරේ ඩීටේල් රිපෝට් එකක් ගන්න ගමන්......![]()
http://i60.tinypic.com/2qiod4n.jpg
turbo pulser

මටත් ඕනෑ එකක්,
හොයපන්කෝ..... අර බයික් එකේ, පිටිපස්සේ, මඩ් ගාඩ් කෑල්ලට ගහන්න ස්ටිකර් එකකුත් ගේන්න ඕනා.... නැත්නම් හැමදාම, සර්විස් එකෙන් උන්ගේ ස්ටිකර් එකක් අලවනවා..... 
මොකද්ද බන් porgram එක pascal ද
පොඩි එකා තමා දන්නේ...... 
හයි කරලා වීඩියෝ කෑල්ලක් දාන්ට බලන්ට

හොයපන්කෝ..... අර බයික් එකේ, පිටිපස්සේ, මඩ් ගාඩ් කෑල්ලට ගහන්න ස්ටිකර් එකකුත් ගේන්න ඕනා.... නැත්නම් හැමදාම, සර්විස් එකෙන් උන්ගේ ස්ටිකර් එකක් අලවනවා.....
![]()
![]()
මේ මොන පයන්නක්ද..... කැඩිච්ච මීටර් එකක්ද කොහෙද.......![]()

අනික මේ කිලෝ 80ක් 120ක් බර බයික් කට්ටක් වගේද බොල ලේලන්ඩ්......

මීටරේ තියෙන ගානට මිසක්.... ඊට වඩා යන්න බෑ ගොනෝ......අනික මේ කිලෝ 80ක් 120ක් බර බයික් කට්ටක් වගේද බොල ලේලන්ඩ්......
![]()
![]()

ආ දැන් බස් එකකට වඩා හොනට් එක බරයි කියන්නද ඕනා.......??![]()
Fake Blowoff එකක් නේද බයික් එකට හොයන්න ඕනා..... හොයපල්ලකෝ......![]()
මාමාට රිදුනා නේද hornet එකෙන් 180kmph අල්ලන එක දැක්කම.
අනේ බං මොකට රිදෙන්නද බං..... ජීවිත ආසාව අත් ඈරපු එකෙක් 180ට නෙවේ 360ට ගියත් මගේ මොකෝ........ 
අනේ බං මොකට රිදෙන්නද බං..... ජීවිත ආසාව අත් ඈරපු එකෙක් 180ට නෙවේ 360ට ගියත් මගේ මොකෝ........
![]()