ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කලකිරුනබන් උබලත් එක්ක රේස් යන එකත් :dull::dull: ඕන්නැ මන් පරාද උන කියල හිතා ගනිල්ල :(:( මන් යනව

    lol bitch please :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    skullcandy කියන්නෙත් Beats වගේ තමයි ලස්සනට මුල් තැන දෙනවා මිසක් sound වලට මුල් තැන දෙන්නේ නැහැ.......ඇයි skullcandyම ගන්නේ? :oo:

    හිටහන් ටිකක් audio technica එකක් මේ අවුරුද්දේ අන්තිමට ගන්නවා, දැනට use කරන්න මේක ගන්නේ,

    ahh mama nam skullcandy 50/50 earbuds use karanne :P thopilata mona skullcandida bolaw !! ganin 300 chinese ekak

    තොපිට මොන uprock ද. 50/50 use කරගෙන හිටපන්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    ඔච්චර ගණන් ඒවා ගෙනල්ලා මෙහේ මොකාට විකුණන්නද බොල........ :eek: අන්න ජීනියස් එකක් නම් තිබ්බා සෙන්ස් එකේ 3500 ගානකට..... සුපිරි වගේ.... ආයේ තව මොකක්ද තිබ්බා..... බ්‍රෑන්ඩ් එක මතක නෑ...... :no:

    ඒවා හරි යන්නේ නැ බන්
    low
    mid
    high
    low bass
    deep

    මේවා ඔකොම එකට ඇහෙන්නේ, හරියට sound කඩන headset එකක් ගන්න ඕනෑ. නැත්තම් වැඩක් නැ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හම්බ වලිය පිට දාලා එක්කෙනෙක් තමංගේ බිස්නස් තරඟකාරයෝ ඉන්න යුනිටියට පෙට්‍රෝල් බෝම්බ ගහන්න ප්ලෑන් කරලා. මේවා කැ@ වැඩ. තරයේ හෙලාදකිනවා. ඔව් :S:S
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බින්දු;16790710 said:
    හම්බ වලිය පිට දාලා එක්කෙනෙක් තමංගේ බිස්නස් තරඟකාරයෝ ඉන්න යුනිටියට පෙට්‍රෝල් බෝම්බ ගහන්න ප්ලෑන් කරලා. මේවා කැ@ වැඩ. තරයේ හෙලාදකිනවා. ඔව් :S:S

    බස් පස්සේ යන එකෙක්ද බං ?? :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බින්දු;16790710 said:
    හම්බ වලිය පිට දාලා එක්කෙනෙක් තමංගේ බිස්නස් තරඟකාරයෝ ඉන්න යුනිටියට පෙට්‍රෝල් බෝම්බ ගහන්න ප්ලෑන් කරලා. මේවා කැ@ වැඩ. තරයේ හෙලාදකිනවා. ඔව් :S:S

    :frown::frown:

    10388108_681460851908665_9002016422634730361_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝ අදත් නෑ අරූ..... දන්නවනේ රේස් ආවොත්, CT100 එකක් උනත් උගේ 125 එක ඉස්සර කරන් යනවා කියලා....... :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කෝ අදත් නෑ අරූ..... දන්නවනේ රේස් ආවොත්, CT100 එකක් උනත් උගේ 125 එක ඉස්සර කරන් යනවා කියලා....... :lol:

    ඕකා කිච වෙනවා කියලා දැනුනම දවස් ගානකට එන්නේ නෑ පැත්ත පලාතේ.
    පුස් ටෝකුයි වල්පල් කිවන්නයි ඇරුනාම වෙන දෙයක් බෑ මෙතන උට :lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,373
    113
    ඇයි එන්නද
    https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xaf1/t1.0-9/10304798_10152201645551279_8981661167650076375_n.jpg

    180kmph OMG
    ඔච්චර ලං කරගෙන යන්න එපා බන්. හොද ගැප් එකක් තියා ගනින්

    මාමාට නම් මේවා දැකලා උන ගනී ලොල්
    ගො ප්‍රෝ කැම් එක නම් පට්ට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    180kmph OMG
    ඔච්චර ලං කරගෙන යන්න එපා බන්. හොද ගැප් එකක් තියා ගනින්

    මාමාට නම් මේවා දැකලා උන ගනී ලොල්
    ගො ප්‍රෝ කැම් එක නම් පට්ට
    මං ගිය එකක් නෙවෙයි බං.. :D
    යාළුවෙක්ගෙ ෆේස්බුක් වෝල් එකකින් ගත්තෙ. උංගෙ බයික් ටීම් එකක් තියෙනවා..
    ගැප් එක නං ලග වැඩියි නේද..:sorry:
     
    Status
    Not open for further replies.