ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෑ ඉතින් සිරාවට..... රෝද දෙකක් බව නොදැන හයියෙන් යන උන් ගැන කතා කරලා වැඩක් නෑ..... :dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mamat 160+ km/h gihin tiyanava mage CB4 ekeee.. doubal daala...!!! (puttalam - anuradhapura road)

    bike eke adilla paranai...

    ada anuradhapure indan colombo ava leyland ekaka... shure pora anuradhapura - maradankadawala - kakirava hariye 120km/h vat enna ati maarama yaamak giyee...

    dan maama uda paniii.........................!!!!

    onna Chanaka mata oravanawaluuuuuuuu...........!!!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං වේවා..:D

    කව්ද මේ TDI කියන්නේ... :rolleyes:අලුත් පොරක්ද..:rofl:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    Bajaj Pulsar Bike Buying Problem, Help guys!

    mekai awla, mama pulsar 180cc bike ekak ganna giya showroom ekata david peris eke. but bikes thibbe 2kai. ekak show ekata daala eka ganna deyak naa balanna ena aya fuel tank hoorala paint eka yannama. thawa ekak athule thibba. but eketh fuel tank eke indan anith body part wala glossy finish ekak naa :eek::nerd: kisima brandnew look ekak naa :confused::yes:

    mun mawa andala warannty claim karanna wena ekek aran gihin genath daapu ekak mage ange gahanna hadanawada danneth naa :growl::no::frown:

    anith eka thiyena kisima bike ekaka itikola naa :yes: mama danna malli kenek genawa eeke gannakota samahara kotas itikola walin wahala thibbe. eeth mama ganna yanakota ehema naa. mata sakai :sorry::yes:

    mata kiyala denna

    kohomada hariyatama danaganne apita denne brandnew bike ekakmada kiyala? mata sakai kalin kawruhari genihin nawathath mokak hari case ekak nisa genath daapuwa mage ange gahanna hadanawada kiyala. :growl::growl::growl:

    kohomada hariyatama andura ganne? please help :yes::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එහෙම ගෙනිහින් ආයේ ගෙනත් දෙන්න බෑ..... එහෙම උන් බාර ගන්නෙත් නෑ..... උන්ගේ විකුණනකොට දෙන ඈග්‍රීමන්ට් එකේ තියෙනවා එහෙම ගන්නේ නෑ කියලා.......

    හෙඩ් ඔෆිස් නැතුව වෙන තැනක බලපන්.... කොහොමත් පල්සර් ලෑලි සීට් (135 LS) ඈර, 150 / 180 ඒවා ගොඩක් වෙලාවට ශෝ රූම් වලත් නෑ... ඕඩර් කරලා බලන් ඉන්න වෙනවා..... මාත් එහෙම ගත්තේ...... :)

    කෑෂ් වලට ගන්නවා නම්, මාළඹේ ශෝ රූම් එකෙන් අඩු කරලා අරන් දෙන්නම්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කවුද මේ TDI කියලා අලුත් බුවෙක් ඈවිත් තියෙන්නේ......?? හීරෝ කුකුලගේ ෆේක් එකක්ද කොහෙද....?? :lol:

    120Km/h වලට වඩා නම් ගියා කියන්න එපෝ...... මීටරේ තියෙන්නෙත් එච්චරයි...... :P
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    එහෙම ගෙනිහින් ආයේ ගෙනත් දෙන්න බෑ..... එහෙම උන් බාර ගන්නෙත් නෑ..... උන්ගේ විකුණනකොට දෙන ඈග්‍රීමන්ට් එකේ තියෙනවා එහෙම ගන්නේ නෑ කියලා.......

    හෙඩ් ඔෆිස් නැතුව වෙන තැනක බලපන්.... කොහොමත් පල්සර් ලෑලි සීට් (135 LS) ඈර, 150 / 180 ඒවා ගොඩක් වෙලාවට ශෝ රූම් වලත් නෑ... ඕඩර් කරලා බලන් ඉන්න වෙනවා..... මාත් එහෙම ගත්තේ...... :)

    කෑෂ් වලට ගන්නවා නම්, මාළඹේ ශෝ රූම් එකෙන් අඩු කරලා අරන් දෙන්නම්...... :yes:

    mama colombo newei ban :D machan ube eke ganna kota itikola gahalada thibbe? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mama colombo newei ban :D machan ube eke ganna kota itikola gahalada thibbe? :confused:

    :confused: ඉතින් ඈවිල්ලා හරි අරන් යන්න වෙනවා...... :P

    මමත් මෙහේ හැම තැනම හොයලා හොයලා තමා ගත්තේ..... කොහෙවත් තිබ්බේ නෑ...... :no:

    මෙන්න උත්තරේ ත්‍රෙඩ් එකේම දැම්මා.....

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=16796509&postcount=9
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Bajaj Pulsar Bike Buying Problem, Help guys!

    mekai awla, mama pulsar 180cc bike ekak ganna giya showroom ekata david peris eke. but bikes thibbe 2kai. ekak show ekata daala eka ganna deyak naa balanna ena aya fuel tank hoorala paint eka yannama. thawa ekak athule thibba. but eketh fuel tank eke indan anith body part wala glossy finish ekak naa :eek::nerd: kisima brandnew look ekak naa :confused::yes:

    mun mawa andala warannty claim karanna wena ekek aran gihin genath daapu ekak mage ange gahanna hadanawada danneth naa :growl::no::frown:

    anith eka thiyena kisima bike ekaka itikola naa :yes: mama danna malli kenek genawa eeke gannakota samahara kotas itikola walin wahala thibbe. eeth mama ganna yanakota ehema naa. mata sakai :sorry::yes:

    mata kiyala denna

    kohomada hariyatama danaganne apita denne brandnew bike ekakmada kiyala? mata sakai kalin kawruhari genihin nawathath mokak hari case ekak nisa genath daapuwa mage ange gahanna hadanawada kiyala. :growl::growl::growl:

    kohomada hariyatama andura ganne? please help :yes::)

    itikola walin wadak naha ban..hodata balapan brandnew condition aeke thiyanawada kiyala..thawa balapan speedometer aeke km kochchara duwala da kiyala..samanyen showroom wala thiyana bike 5-15km wage thamai uparima thiyenne..0 thiyana aewath thiyanawa..heerila arawa mewa wela nan ganna aepa umba illapan heerila nathi lassanata thiyana bike aekak.. uraj ayya kiwwa wage pulsar 150 180 200ns wage aewa show room wala nikan thiyenne naha..order aekak dunnahama thamai genath denne..kohomath kawadawath showroom aeke balanna daala thiyana bike aeka ganna aepa aluthma aekak illa ganin..:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ කූර ලෝකෙ මිනිස්සු එක්ක රේස් ගිහින් වැඩක් නෑ :dull::dull: මේ ගොසිප් ගර්ල්ස්ල එක්ක ආයෙ මන් කතා කරන්නෙවත් නෑ :frown::frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    Bajaj Pulsar Bike Buying Problem, Help guys!

    mekai awla, mama pulsar 180cc bike ekak ganna giya showroom ekata david peris eke. but bikes thibbe 2kai. ekak show ekata daala eka ganna deyak naa balanna ena aya fuel tank hoorala paint eka yannama. thawa ekak athule thibba. but eketh fuel tank eke indan anith body part wala glossy finish ekak naa :eek::nerd: kisima brandnew look ekak naa :confused::yes:

    mun mawa andala warannty claim karanna wena ekek aran gihin genath daapu ekak mage ange gahanna hadanawada danneth naa :growl::no::frown:

    anith eka thiyena kisima bike ekaka itikola naa :yes: mama danna malli kenek genawa eeke gannakota samahara kotas itikola walin wahala thibbe. eeth mama ganna yanakota ehema naa. mata sakai :sorry::yes:

    mata kiyala denna

    kohomada hariyatama danaganne apita denne brandnew bike ekakmada kiyala? mata sakai kalin kawruhari genihin nawathath mokak hari case ekak nisa genath daapuwa mage ange gahanna hadanawada kiyala. :growl::growl::growl:

    kohomada hariyatama andura ganne? please help :yes::)

    pissuda bung okun hariyata warranty ekakwath denne nathuwa padapu bike nam loweth return bara ganne na :growl:

    oya bike 2 display dala ena ewun atha galama kela wela wenna athi, trail ehema gihin peralan chatar wela ehema wenna athi, naththan kohomada bung tank / plastic heerila chatar wenne.. ekko okak ganin 1lak adu karala :P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ දැන් බස් එකකට වඩා හොනට් එක බරයි කියන්නද ඕනා.......?? :lol:

    Fake Blowoff එකක් නේද බයික් එකට හොයන්න ඕනා..... හොයපල්ලකෝ...... :yes:

    මම යුටියුබ් වීඩියෝ එකක දැක්කා පරණ හොන්ඩා කාර් එකකට Fake Blowoff එකක් සෙට් කරලා තියෙනවා....ඒ උනාට ඔරිගීනල් සද්දේ තරම් ගතියක් නෑ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඒ උනාට ජන්තු මාමේ, ඒකක් හයි කරහම, පල්සරේ අළුත් ලේලන්ඩ් එක වගේ සූ සූ සූ ගානවා...... පට්ට...... :love:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ උනාට ජන්තු මාමේ, ඒකක් හයි කරහම, පල්සරේ අළුත් ලේලන්ඩ් එක වගේ සූ සූ සූ ගානවා...... පට්ට...... :love:

    ආ...ඒ බ්ලෝඕෆ් වෑල්ව් සද්දේ නෙමෙයි..ටර්බෝ සද්දේ...:yes:...ඒ උනාට පල්සර් එන්ජින් වල එන ඔරිජිනල් විසිල් සද්දේ මරු බං...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    මේ කූර ලෝකෙ මිනිස්සු එක්ක රේස් ගිහින් වැඩක් නෑ :dull::dull: මේ ගොසිප් ගර්ල්ස්ල එක්ක ආයෙ මන් කතා කරන්නෙවත් නෑ :frown::frown:

    පලයන් බන් යන්න උබට බැරි බව කියන්න එපා කාටවත්,
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ කූර ලෝකෙ මිනිස්සු එක්ක රේස් ගිහින් වැඩක් නෑ :dull::dull: මේ ගොසිප් ගර්ල්ස්ල එක්ක ආයෙ මන් කතා කරන්නෙවත් නෑ :frown::frown:

    අරේ "කූර" නෙහි බාබා "කෘර කෘර " වාපස් කහෝ...:rofl:
     
    Status
    Not open for further replies.