kisima brandnew look ekak naa 

mama danna malli kenek genawa eeke gannakota samahara kotas itikola walin wahala thibbe. eeth mama ganna yanakota ehema naa. mata sakai 

එහෙම ගෙනිහින් ආයේ ගෙනත් දෙන්න බෑ..... එහෙම උන් බාර ගන්නෙත් නෑ..... උන්ගේ විකුණනකොට දෙන ඈග්‍රීමන්ට් එකේ තියෙනවා එහෙම ගන්නේ නෑ කියලා.......
හෙඩ් ඔෆිස් නැතුව වෙන තැනක බලපන්.... කොහොමත් පල්සර් ලෑලි සීට් (135 LS) ඈර, 150 / 180 ඒවා ගොඩක් වෙලාවට ශෝ රූම් වලත් නෑ... ඕඩර් කරලා බලන් ඉන්න වෙනවා..... මාත් එහෙම ගත්තේ......![]()
කෑෂ් වලට ගන්නවා නම්, මාළඹේ ශෝ රූම් එකෙන් අඩු කරලා අරන් දෙන්නම්......![]()
machan ube eke ganna kota itikola gahalada thibbe? 
mama colombo newei banmachan ube eke ganna kota itikola gahalada thibbe?
![]()
ඉතින් ඈවිල්ලා හරි අරන් යන්න වෙනවා......
http://www.elakiri.com/forum/showpost.php?p=16796509&postcount=9
ගුඩ් මෝනිං වේවා..
කව්ද මේ TDI කියන්නේ...අලුත් පොරක්ද..
![]()

Bajaj Pulsar Bike Buying Problem, Help guys!
mekai awla, mama pulsar 180cc bike ekak ganna giya showroom ekata david peris eke. but bikes thibbe 2kai. ekak show ekata daala eka ganna deyak naa balanna ena aya fuel tank hoorala paint eka yannama. thawa ekak athule thibba. but eketh fuel tank eke indan anith body part wala glossy finish ekak naakisima brandnew look ekak naa
![]()
mun mawa andala warannty claim karanna wena ekek aran gihin genath daapu ekak mage ange gahanna hadanawada danneth naa
anith eka thiyena kisima bike ekaka itikola naamama danna malli kenek genawa eeke gannakota samahara kotas itikola walin wahala thibbe. eeth mama ganna yanakota ehema naa. mata sakai
mata kiyala denna
kohomada hariyatama danaganne apita denne brandnew bike ekakmada kiyala? mata sakai kalin kawruhari genihin nawathath mokak hari case ekak nisa genath daapuwa mage ange gahanna hadanawada kiyala.
kohomada hariyatama andura ganne? please help![]()

ආ දැන් බස් එකකට වඩා හොනට් එක බරයි කියන්නද ඕනා.......??![]()
Fake Blowoff එකක් නේද බයික් එකට හොයන්න ඕනා..... හොයපල්ලකෝ......![]()

kawda me isuru kiyala ekek awith inne.. aluth kukulekda?![]()
ඒ වගේ ඒ වගේ.... අදමයි දැක්කේ........

ඒ උනාට ජන්තු මාමේ, ඒකක් හයි කරහම, පල්සරේ අළුත් ලේලන්ඩ් එක වගේ සූ සූ සූ ගානවා...... පට්ට......![]()
...ඒ උනාට පල්සර් එන්ජින් වල එන ඔරිජිනල් විසිල් සද්දේ මරු බං...මේ කූර ලෝකෙ මිනිස්සු එක්ක රේස් ගිහින් වැඩක් නෑමේ ගොසිප් ගර්ල්ස්ල එක්ක ආයෙ මන් කතා කරන්නෙවත් නෑ
![]()
මේ කූර ලෝකෙ මිනිස්සු එක්ක රේස් ගිහින් වැඩක් නෑමේ ගොසිප් ගර්ල්ස්ල එක්ක ආයෙ මන් කතා කරන්නෙවත් නෑ
![]()