ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:shocked: එහෙනම් හැමදාම බයික් එකට ඈහෙන්න සර්විස් දානවා කියලා කතා වෙමු...... :P

ඒවා හරි යන්නේ නෑ..... අර මගේ යාළුවා සෙට් කරපු බුවාව හම්බ වෙලා, සීන් එක කියලා, ඕකේ ලෙඩේ හරියට හදා ගන්න..... එක දවසකට ලෙඩ.... තව දවසකට නෑ කිය කියා ඉදලා හරි යන්නේ නෑ...... :no:
හි හි
අනිවා බදාදට දාන්න ඕනේ සර්විස් එකට එතන
දමලා ඇරු ටිකක්..

3ට වගේ දාල වැඩිපුර රේස් වෙන්න අල්ලන්න..
සමහරවිට හරියයි.

කික් එක බහින එක පෙන්නන්න..:yes::yes:

උඹ හිතුවද මම බබා වගේ යන්නේ කියලා.:confused:
පිස්සුද බන් හිටු කියලා යනවා යන්න පුළුවන් තැන්වලදී
අද උදෙත් කලර් ලයිට් එකකින් පනින්න ඥ125 එකක් එක්ක රේස් එකට වගේ ගියා ;)
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මටසිරි අමතක වුනා කියන්න..

    අද හයිලෙවල් එකේදි FZ කාරයෙක් ආවා මං 65-70 වගේ යනකොට ඕවටේක් කරන්න..:yes:

    මාත් ඉතින් කරකෝල අල්ලල බැලුව මොකෝ වෙන්නේ කියලා..:P:P

    අරූට ඕවර්ටේක් කරගන්න බැරිවුනානේ..:rofl:
    බයික් දෙක එකම ගානට ගියෙ.

    අනේ මංදා.. ඌ අල්ලන්න බයවුනාද දන්නෑ එක්කො.:eek:

    පල්සර් 150කින් නම් ගේමක් නැතුව අල්ලන්න පුලුවන් කියල හිතුන.:yes:

    මොකෝ බඩාගෙ 150ය 5 දාල මගෙ එකත් එක්ක දාල ඇල්ලුවොත් පල්සරේ යනවා..

    අනේ මංද FZ නම්...:no::no:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ඔය FZ උන්ගේ අලි උණ.... මට පේන්න බෑ..... උන් හිතන් ඉන්නේ ටයර් එක ලොකු උනා කියලා හෙන ලොකු එක කියලා...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඔය FZ උන්ගේ අලි උණ.... මට පේන්න බෑ..... උන් හිතන් ඉන්නේ ටයර් එක ලොකු උනා කියලා හෙන ලොකු එක කියලා...... :angry:

    මටත් අල්ලන්නේ නෑ..:yes::yes:

    ගොඩක් උන් හිතන් ඉන්නෙ ඊට වඩා එකක් නැ කියලා...:frown:

    125 එකක් ඉස්සර කරගන්න බැරිවුනාම ඌට තරු පේන්න ඇති.:rofl:

    මං ඉතින් රේස් යන්න ගියෙ නැ ඊට පස්සෙ. :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    මේ නාකි මාමේ. ඔයාට ඔයාගේ පල්සරේ ලොකු ඇති. :lol::lol::lol: ඒ වගේම තමයි අපිටත් අප‍ේ ඒව ලොකුයි නිකන් ලෑලි සීට් අර සීට් මේ සීට් කියන්න එන්න එපා හරිය. ඔය පල්සර් 150, 180 තියෙන්නේ මහ ගොබ්බ නාකි ලුක් එකක්. ඒකට බලාපන් 135 මැක්ස ස්පෝටි ලුක් එක. උබ ඒකට ලෑලි සීට් කියන්නේ ඉඳගත්තම පුක රිදෙනවද? එහෙනම් පුක පෙන්නගනින්. සමහරවිට පුකේ ගෙඩි වෙන්න ඇති :lol::lol::lol: අපිත් අනන්තවත් පදිනව ඔය කියන කිසි අමාරුවක් නෑ.

    යකෝ ජපනෙක් පදින එකෙක් කිව්ව නම් කමක් නෑ. :growl::lol: පල්ස‍ර්ම පැද පැද පස්සරේමට ගරහනව. දැන් තේරෙනව උබේ මෙන්ටලිටි එක මොකක්ද කියල. උබ භාවිතා කරන හැම දේම සෝක් අනිත් හැම දේම ජරාව. අර Hp ලැප්ටොප් අරහන් කතාවම වගේ තමයි.

    උබ ජපනෙක් ගත්ත දාට. මෙච්චර කල් පැද්ද පස්සරේටත් ගරහයි. :growl: අනේ ‍යකෝ.

    :growl:කවුද යකෝ මම නැති වෙලාවේ මෙතන වලි දා ගන්නේ, උබලා ඔකොම බාවනවා හරිද, තාම දන්නේ නැ මේ චානකගේ හැටි:growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :growl:කවුද යකෝ මම නැති වෙලාවේ මෙතන වලි දා ගන්නේ, උබලා ඔකොම බාවනවා හරිද, තාම දන්නේ නැ මේ චානකගේ හැටි:growl:

    යකෝ මූ කරාතේ පන්ති ගැන හෙව්වා විතරයි බලහන්කො සද්දේ :confused:
    බෙල්ලේ නූලක් ගැට ගහලා ගෝල්පේස් එකේ සරුංගල් අරිනවා දැනගන් :lol::lol::lol::P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl:කවුද යකෝ මම නැති වෙලාවේ මෙතන වලි දා ගන්නේ, උබලා ඔකොම බාවනවා හරිද, තාම දන්නේ නැ මේ චානකගේ හැටි:growl:

    දුවපා...න්...!!!!:shocked::shocked:

    eNj7XYv.jpg

    කරාටේ චානක ඇවිල්ලා.......
    :P:P:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ නාකි මාමේ. ඔයාට ඔයාගේ පල්සරේ ලොකු ඇති. :lol::lol::lol: ඒ වගේම තමයි අපිටත් අප‍ේ ඒව ලොකුයි නිකන් ලෑලි සීට් අර සීට් මේ සීට් කියන්න එන්න එපා හරිය. ඔය පල්සර් 150, 180 තියෙන්නේ මහ ගොබ්බ නාකි ලුක් එකක්. ඒකට බලාපන් 135 මැක්ස ස්පෝටි ලුක් එක. උබ ඒකට ලෑලි සීට් කියන්නේ ඉඳගත්තම පුක රිදෙනවද? එහෙනම් පුක පෙන්නගනින්. සමහරවිට පුකේ ගෙඩි වෙන්න ඇති :lol::lol::lol: අපිත් අනන්තවත් පදිනව ඔය කියන කිසි අමාරුවක් නෑ.

    යකෝ ජපනෙක් පදින එකෙක් කිව්ව නම් කමක් නෑ. :growl::lol: පල්ස‍ර්ම පැද පැද පස්සරේමට ගරහනව. දැන් තේරෙනව උබේ මෙන්ටලිටි එක මොකක්ද කියල. උබ භාවිතා කරන හැම දේම සෝක් අනිත් හැම දේම ජරාව. අර Hp ලැප්ටොප් අරහන් කතාවම වගේ තමයි.

    උබ ජපනෙක් ගත්ත දාට. මෙච්චර කල් පැද්ද පස්සරේටත් ගරහයි. :growl: අනේ ‍යකෝ.

    හූ ද ෆක් ඊස් දිස්? :eek:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මචන්ලා මේ දැන් ටිකකට කලින් අපේ ගෙදරට උඩ පාරෙ බල්ලෙක් වැදිල කියල කෝල් එකක් ආව අම්මගෙන් ( අම්ම දොස්තර අද නයිට් ඩියුටි හොදෙ ) ඉතින් අපි බය වෙලා පාරට දුවන් ගියා සින්කෝන් එක බලන්න,අපේ ගොන් බල්ල ඔතන ඉදන් පාරෙ යන වාහන වලට පනිනව කියලත් මම දන්නව.. ඉතින් බල්ලගෙ අවසානෙ නම් ඒකටත් හිත හදන් ගියා බලන්න, යනකොට කොල්ලො සෙට් එකක් සහ බයික් 3ක් සහ 3විල් එකක් තිබ්බ ගිහින් ඇහුව මෙතන බල්ලෙක් හැප්පුනාද කියල, ලග කඩයක් කරන දන්න පොරක් හිටිය, මිනිහ පෙන්නුවා පාරෙ මාක් එක.. බල්ල පැනල දිව්වලු කෑ ගහ ගහ....මොකෙක්වත් පෙන්න හිටියෙ න ලග පාතක

    මම නම් බල්ලෙක් දැක්ක ගමන් හොර්න් එක උඩ නගිනවා.නැත්තන් ඕකුන් අයින් වෙන්නේ නැ.:growl:
    බල්ල බැදලා දාපන් බන්.නැත්තන් bike වල යන උන් ඉවරයි, අපිට උනත් ඕක වෙන්න පුළුවන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුහ්.... මූ කරාටේ පන්ති යන්න කලින් මෙහෙම මරිසි නම්.... පන්ති ගියාට පස්සේ කොහොම වෙයිද......?? :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම නම් බල්ලෙක් දැක්ක ගමන් හොර්න් එක උඩ නගිනවා.නැත්තන් ඕකුන් අයින් වෙන්නේ නැ.:growl:
    බල්ල බැදලා දාපන් බන්.නැත්තන් bike වල යන උන් ඉවරයි, අපිට උනත් ඕක වෙන්න පුළුවන්.

    මාත් හෝන් එක උඩ නගිනවා බන්. කියල වැඩක් නෑ..:growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,343
    113
    Auckland
    මම නම් බල්ලෙක් දැක්ක ගමන් හොර්න් එක උඩ නගිනවා.නැත්තන් ඕකුන් අයින් වෙන්නේ නැ.:growl:
    බල්ල බැදලා දාපන් බන්.නැත්තන් bike වල යන උන් ඉවරයි, අපිට උනත් ඕක වෙන්න පුළුවන්.

    :baffled::P

    Loud Pipes Save Lives!

    මම යනකොට නම් බල්ලො නිකන්ම අයින් වෙනව, බය වෙලා™ :growl::yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    :growl:කවුද යකෝ මම නැති වෙලාවේ මෙතන වලි දා ගන්නේ, උබලා ඔකොම බාවනවා හරිද, තාම දන්නේ නැ මේ චානකගේ හැටි:growl:

    නෑ මචං මේ වලපයයි, ගොඩපයයි ඉන්න කොට කලු කැත රාබඩා අන්කල් අපේ පුල්සාරාට අනම් මනම් කියන කොට අපේ පපු කැවුතු හෝස් ගාල යනව බන් ඒකයි. ජපන් කරකවන එකෙක් මෙහෙම කිව්ව නම් හිත හදාගන්න තිබ්බ :growl::D
     
    Status
    Not open for further replies.