එපාම කරපු Ads

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අර prima kottu mee Ad එක යද්දී ඔලුවත් රිදෙන්න ගන්නවා බන්. මම kottu mee කන්න හෙනම ආසයි. ඉස්සර ගොඩක් දවස්වලට උදේට කනවා. මම ඔය ad එකෙන් පස්සේ කොත්තු මී කන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුව බන්. ඒ තරම් එපා වුණා.

    තව ඔය වගේ කීපයක්ම තියෙනවා බන් එපාම කරපු ඒවා. අර rocell ad එකේ music එකත් මහ මූසලයි. උඹලටත් මෙහෙමද බන්?

    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63

    අපෝ මේක
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Rocell ad ekanam charter thamai ban. matath issara oya ad eka yanawa ahenakota (mama TV balanne na wadiya) karana wade damala gahanna tharam epa wenawa ban. maha musala music ekak.

    ඔව් බන්.මම කිට්ටුවක හිටියොත් පැනපු ගමන් remote එක අරන් mute කරලා දානවා. :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි මචං දැං අර යන්නේ ටොයිලට් එකේ කොමඩ් එක අතගාන ඇඩ් එකක් අරිම අජූතයි. ඩොමෙක්ස්ද කෙහෙදෝ. ඒකෙම යනවා තව විසබීජයක් කතා කරන ඇඩ් එකක්. :frown::frown::frown: :growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි මචං දැං අර යන්නේ ටොයිලට් එකේ කොමඩ් එක අතගාන ඇඩ් එකක් අරිම අජූතයි. ඩොමෙක්ස්ද කෙහෙදෝ. ඒකෙම යනවා තව විසබීජයක් කතා කරන ඇඩ් එකක්. :frown::frown::frown: :growl:

    ඔව් බන්. ඒකත් එහෙම තමයි. අත තියා පොරොන්දු වෙන අභියෝගය නේද? :baffled:

    මම කැමතිම ad තමයි පොඩි මල්ලියි චූටි මල්ලියි ඉන්න ඒවා බන්. සුපිරියි.
    :D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mama nam rocell ad eke music ekata aasai ban.. boru kiyanna on na ne... music eka muslalada nedda dan na.. wka ithin eka ekata denena widiha ne.. e music ekata oluwata mara imagination ekak enawa kiyala hithenawa. Eka funny na thamai e unata amuthu gathiyak thiyenawa...

    Mind u tv eke ona tharam gon add nam yanawa habai...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Mama nam rocell ad eke music ekata aasai ban.. boru kiyanna on na ne... music eka muslalada nedda dan na.. wka ithin eka ekata denena widiha ne.. e music ekata oluwata mara imagination ekak enawa kiyala hithenawa. Eka funny na thamai e unata amuthu gathiyak thiyenawa...

    Mind u tv eke ona tharam gon add nam yanawa habai...

    ඔව් මචන්. ඒක quality music එකක් කියල මාත් පිලිගන්නවා. ඒත් නිතර නිතර ඇහෙද්දී මහා මූසල ගතියක් දැනෙනවා බන්. :)
     
    Wal naria

    Banned
    May 29, 2014
    238
    10
    0
    LYz6RUD9WV.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔව් බන්. ඒකත් එහෙම තමයි. අත තියා පොරොන්දු වෙන අභියෝගය නේද? :baffled:

    මම කැමතිම ad තමයි පොඩි මල්ලියි චූටි මල්ලියි ඉන්න ඒවා බන්. සුපිරියි.
    :D

    අප්පෝ ඔව් මචං ඒක තමයි.
    පොඩි මල්ලියි චූටි මල්ලියි ඉන්න ඒවා නම් එල තමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන්. ඒක quality music එකක් කියල මාත් පිලිගන්නවා. ඒත් නිතර නිතර ඇහෙද්දී මහා මූසල ගතියක් දැනෙනවා බන්. :)

    ඒක නම් පට්ට මූසලයි තමයි බං. ඉස්සල්ලම කාලෙ නම් ටිකක් හොදයි වගේ තිබුනා දැන් නම් :growl::growl: