ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩේ කියන්නේ ඕව තියන උන් මලාට විකුනන්නේ නැහැ නේ :(
    අනිවා..
    අනික තමා නිකං වත් වයසක අංකල් කෙනෙක්ගෙන් බෙන්ලිය විකුනනවද කියලා අහන්න එපෝ...
    සමහරුන්ට මළ පනිනවා..
    :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ මචංලා උපරිම වේගය 40kmph බයික් එකට හොඳ නෑලු හයියෙන් යන්න තාම අලුත් නිසා. තව ගියර් තදයි. කඳු අදිද්දි සමහර වෙලාවට ට්‍රැක්ටර් සද්දයක් එනව. වේගේ වැඩි වෙනකොට හරි යනව :confused::sorry:

    :lol: යකෝ ස්ලෝ වෙනකොට ගියර් ටික අඩු කරපිය ....... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අරක ගියර් 5 කරල තියෙන්නේ..:yes: ඒක එක්ක නම් යන්න අමාරුයි ස්පීඩ් වුනාම. 140 වත් අල්ලන්න පුලුවන් 185 එකෙන් නම්. තිතට තියෙනව බඩු.:yes:

    මගෙ එක නම් 100 පනිනව ගේමක් නැතුව. තෙල් ටිකක් විතර ඇරල තියෙන්නෙ.FZ, ඩිස්කවර් 135, GS 125, හන්ක් එක්ක එහෙම ටෙස්ට් කරල තියන්වා...:P

    :P ඈයි 150 එක්ක..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට එච්චර එක්ස්පීරියන්ස් නෑනේ මචන්. ටක ටක ගාන එක විතරයි බයික් එක බබා වගේ යනව :D rpm එකත් එක්ක ගියර් ෂිෆ්ටින් සහ වේගය සම්බන්ද වෙන හැටි අහගන්න ඕන හොඳට දන්න කෙනෙක්ගෙන්. :yes:

    :growl: හැම ගියර් එකේම RPM 4000 වෙනකොට අනිත් ගියර් එකට දාපන්..... සීසන් කාලේ 40ට 50ට යන්න...... හයියෙන් යන්න හදන්න එපා..... :no:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    :confused: මොකක්ද බයික් එක...?? කොච්චර වගේ දුවලද.....??

    මම නම් නම්බර් ප්ලේට් එක උඩින් යටින් නවලා තියෙන්නේ..... නැත්නම් වදිනවා තමා..... :yes:

    180 machan duwala thiyenawa 122km :sorry:

    :shocked: ආ ඔය තියෙන්නේ හිතේ ලෙඩක්..... :D

    ehenam awlak naa

    :lol: ඔය ඕකේ හැටි බොල..... :P මගේ බයික් එකෙත් ඔහොමයි..... බයික් එක ටිකක් නවත්තලා තිබ්බහම ශොක් වලින් ඉස්සෙනවා..... අපි බයික් එකට නැග්ගහම පාත් වෙනවා.... අපි ඉතින් එච්චර බරත් නෑ නේ.... :P

    mama hithuwe awlak kiyala :D

    :lol: යකෝ ස්ලෝ වෙනකොට ගියර් ටික අඩු කරපිය ....... :growl:

    :D hemihita igena gannawa, this is ma first very own bike :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :D hemihita igena gannawa, this is ma first very own bike :D

    ඕක විසික් කරල RPM නැති බයික් එකක් ගනින් බන් මන් වගේ :angry::angry:මීටර් බෝඩ් බල බල ගිහින් පුලුවන්නම් තාප්පෙකට හේත්තුවක් දාපන්කො :eek::angry:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    :growl: හැම ගියර් එකේම RPM 4000 වෙනකොට අනිත් ගියර් එකට දාපන්..... සීසන් කාලේ 40ට 50ට යන්න...... හයියෙන් යන්න හදන්න එපා..... :no:

    අපෝ නෑ මචන්. ආස උනාට යන්නෑ. ඒත් පට්ට ආසයි පොඩ්ඩක් දුන්න ගමන් බබා වගේ අදිනව :D තාම rpm , gear shifting, clutch controling ගැන ඒ හැටි අයිඩියා එකක් නෑ ටික ටික ඉගෙන ගන්නවා. මට කොහොමත් බයකුත් තියෙනවා. හැම වංගුවකදිම වගේ නවත්වල තුන් හතර පාරක් බලල තමයි බයික් එක දාන්නේ :D clutch , break අමතක වෙනව මාර විදියට. ඒ නිසා ටිකක් බයයි. ගොඩක්ම අවුල front break වලට පුරුදු වෙලා rear break ගහන්නේම නැති එක. ඒක හෙන බයානකයි. පිටි පස්සෙන් එන කෙනාට දැන ගන්න බෑනේ. තාම හරියට දුර ගමන් යන්න බැරි උනා. දන්න කෙනෙක්ගෙන් ඔක්කොම ටෙක් නික්ස් අහගන්න ඕන. :D කොල්ලොන්ට දුන්නම උන් අලුත් කියල බලන්නෑ ලෑල්ලටම පාගන්න හදනව :growl:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ඕක විසික් කරල RPM නැති බයික් එකක් ගනින් බන් මන් වගේ :angry::angry:මීටර් බෝඩ් බල බල ගිහින් පුලුවන්නම් තාප්පෙකට හේත්තුවක් දාපන්කො :eek::angry:

    මම නම් මචං ටැකෝ මීටරේ තියනවට කැමතියි. තාම වැඩිය පුරුදු නෑනේ මචං. ටික ටික එන්ජිමේ සද්දෙට පුරුදු උනාම ඕක බලන්න ඕන නෑ. ;):yes: මට තියෙන අවුල තමයි. ඉන්න ගියර් එක අමතක වෙනව :eek::sorry::growl: ඔය නියුට්්‍රල් පෙන්නන එකේ ඉන්න ගියර් එකත් පෙන්නන්න හදන්න තිබ්බනේ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම නම් මචං ටැකෝ මීටරේ තියනවට කැමතියි. තාම වැඩිය පුරුදු නෑනේ මචං. ටික ටික එන්ජිමේ සද්දෙට පුරුදු උනාම ඕක බලන්න ඕන නෑ. ;):yes: මට තියෙන අවුල තමයි. ඉන්න ගියර් එක අමතක වෙනව :eek::sorry::growl: ඔය නියුට්්‍රල් පෙන්නන එකේ ඉන්න ගියර් එකත් පෙන්නන්න හදන්න තිබ්බනේ :(
    ඒක මචෝ පුරුදු වෙද්දි හරි යනව :yes: පරිස්සමට පැදින්න :) අර නම්බර් ප්ලේට් එකනම් ආවහම නපපන් :)මාත් නමල තියෙන්නෙ මඩ් ගාඩ් එක චා වෙයි නැත්නම්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක විසික් කරල RPM නැති බයික් එකක් ගනින් බන් මන් වගේ :angry::angry:මීටර් බෝඩ් බල බල ගිහින් පුලුවන්නම් තාප්පෙකට හේත්තුවක් දාපන්කො :eek::angry:
    ඕං කිව්වා ඉතිං.. :eek: :growl:
    තෝ විහිං නෙ ඉල්ලං නාගන්නෙ :sorry:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ඒක මචෝ පුරුදු වෙද්දි හරි යනව :yes: පරිස්සමට පැදින්න :) අර නම්බර් ප්ලේට් එකනම් ආවහම නපපන් :)මාත් නමල තියෙන්නෙ මඩ් ගාඩ් එක චා වෙයි නැත්නම්

    ඔක් මචං නවන්නම වෙනව. දැනට තියෙන තහඩුවත් වදිනව ටිකක් ලොකු වලක වගේ වැටුනොත්. කීප සැරයක් වැදුන. ඒත් මුකුත් වෙලා නම් නෑ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔක් මචං නවන්නම වෙනව. දැනට තියෙන තහඩුවත් වදිනව ටිකක් ලොකු වලක වගේ වැටුනොත්. කීප සැරයක් වැදුන. ඒත් මුකුත් වෙලා නම් නෑ :D
    මහර තියෙන DSI එකේ තියෙනවා කපලා අයිං කරන රබර් කෑලි.. ඒවා තියෙනවා නං නම්බර් ප්ලේට් එකට යටට ඒවා තියලා අල්ලපං. මං දැක්කා පුල්සරේක එහෙම කරලා තියෙනවා..
    මම නං නිකං මයි හයි කරලා තියෙන්නෙ උඩිං ටිකක් නවලා
    :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,393
    17,334
    113
    Auckland
    මචන්ලා මම දැන් ගහන්නෙ euro ප්‍රිමියම් පෙට්‍රල්.. නොමල් එකට වඩා මේක හොදයි.. අම්බානක පෙට්‍රල් වැඩ කරනව කලින් 33-34 වැඩ කරේ, දැන් ගේමක් නැතුවම 38ක් විතර කරනවනෙ..:yes:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මහර තියෙන DSI එකේ තියෙනවා කපලා අයිං කරන රබර් කෑලි.. ඒවා තියෙනවා නං නම්බර් ප්ලේට් එකට යටට ඒවා තියලා අල්ලපං. මං දැක්කා පුල්සරේක එහෙම කරලා තියෙනවා..
    මම නං නිකං මයි හයි කරලා තියෙන්නෙ උඩිං ටිකක් නවලා
    :sorry:

    එළ අයිඩියා එකක්. රබර් ශීට් එකකින් ලාවට පටියක් කපල ඇලෙව්වනම් එළ. නැත්නම් මෙතන කඩතොලු වෙනව වැඩි කල් යන්න කලින් :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්ලා මම දැන් ගහන්නෙ euro ප්‍රිමියම් පෙට්‍රල්.. නොමල් එකට වඩා මේක හොදයි.. අම්බානක පෙට්‍රල් වැඩ කරනව කලින් 33-34 වැඩ කරේ, දැන් ගේමක් නැතුවම 38ක් විතර කරනවනෙ..:yes:
    අම්මටසිරි...
    ඒවා හැම සෙඩ් එකේම නෑ නේද :sorry:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මචන්ලා මම දැන් ගහන්නෙ euro ප්‍රිමියම් පෙට්‍රල්.. නොමල් එකට වඩා මේක හොදයි.. අම්බානක පෙට්‍රල් වැඩ කරනව කලින් 33-34 වැඩ කරේ, දැන් ගේමක් නැතුවම 38ක් විතර කරනවනෙ..:yes:

    1Ltr කීයක් වෙනවද මචං? මම ගහන්නේ octane 92 :sorry: 170 i
    octane 95 ගොඩක් තැන් වල නෑ :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මම දැන් ගහන්නෙ euro ප්‍රිමියම් පෙට්‍රල්.. නොමල් එකට වඩා මේක හොදයි.. අම්බානක පෙට්‍රල් වැඩ කරනව කලින් 33-34 වැඩ කරේ, දැන් ගේමක් නැතුවම 38ක් විතර කරනවනෙ..:yes:

    අනේ බන් ඔය රෙද්දේ IOC නම් ගහන්නෙම නෑ මං.. ඕක 90ටත් අන්තයි මගෙ එකට නම් ගැහුවම. සිරාවටම කියන්නේ..

    IOC ෂෙඩ් එකක් ගේ ගාව තියෙන්නේ.. කිලෝමීටර් 7ක් විතර ගිහින් තෙල් ගහන් එනව මං. දැන්නම් 95 ගහල තියෙන්නේ..

    ෂුවර් නත්නම් මං ඕකෙන් මගෙ එකට ගහල පදින්න දෙන්නම් පට්ටම අවුල්නේ එන්ජිම. වයිබ්‍රේෂන් වැඩී හොඳටම.

    සිපෙට්කෝ 92 කියල දෙන එක ඊට වඩා හොඳයි. 95 ඔක්කොටම වඩා හොඳයි.

    ඉසුරුවත් ඔය කතාවම කිව්ව ඔය තෙල් එකට. අනේ මංදා..:confused:
     
    Status
    Not open for further replies.