ලෙඩේ කලිං හැදිච් චඑකා තමා ලෙඩේ ගෙැන හරියටම දන්නෙආ ඔය තියෙන්නේ හිතේ ලෙඩක්.....
![]()



ලෙඩේ කලිං හැදිච් චඑකා තමා ලෙඩේ ගෙැන හරියටම දන්නෙආ ඔය තියෙන්නේ හිතේ ලෙඩක්.....
![]()



අනිවා..වැඩේ කියන්නේ ඕව තියන උන් මලාට විකුනන්නේ නැහැ නේ![]()

මගේ මචංලා උපරිම වේගය 40kmph බයික් එකට හොඳ නෑලු හයියෙන් යන්න තාම අලුත් නිසා. තව ගියර් තදයි. කඳු අදිද්දි සමහර වෙලාවට ට්රැක්ටර් සද්දයක් එනව. වේගේ වැඩි වෙනකොට හරි යනව![]()
යකෝ ස්ලෝ වෙනකොට ගියර් ටික අඩු කරපිය ....... 
අරක ගියර් 5 කරල තියෙන්නේ..ඒක එක්ක නම් යන්න අමාරුයි ස්පීඩ් වුනාම. 140 වත් අල්ලන්න පුලුවන් 185 එකෙන් නම්. තිතට තියෙනව බඩු.
මගෙ එක නම් 100 පනිනව ගේමක් නැතුව. තෙල් ටිකක් විතර ඇරල තියෙන්නෙ.FZ, ඩිස්කවර් 135, GS 125, හන්ක් එක්ක එහෙම ටෙස්ට් කරල තියන්වා...![]()
ඈයි 150 එක්ක..... 
මට එච්චර එක්ස්පීරියන්ස් නෑනේ මචන්. ටක ටක ගාන එක විතරයි බයික් එක බබා වගේ යනවrpm එකත් එක්ක ගියර් ෂිෆ්ටින් සහ වේගය සම්බන්ද වෙන හැටි අහගන්න ඕන හොඳට දන්න කෙනෙක්ගෙන්.
![]()
හැම ගියර් එකේම RPM 4000 වෙනකොට අනිත් ගියර් එකට දාපන්..... සීසන් කාලේ 40ට 50ට යන්න...... හයියෙන් යන්න හදන්න එපා..... 
මොකක්ද බයික් එක...?? කොච්චර වගේ දුවලද.....??
මම නම් නම්බර් ප්ලේට් එක උඩින් යටින් නවලා තියෙන්නේ..... නැත්නම් වදිනවා තමා.....![]()

ආ ඔය තියෙන්නේ හිතේ ලෙඩක්.....
![]()
ඔය ඕකේ හැටි බොල.....
මගේ බයික් එකෙත් ඔහොමයි..... බයික් එක ටිකක් නවත්තලා තිබ්බහම ශොක් වලින් ඉස්සෙනවා..... අපි බයික් එකට නැග්ගහම පාත් වෙනවා.... අපි ඉතින් එච්චර බරත් නෑ නේ....
![]()

යකෝ ස්ලෝ වෙනකොට ගියර් ටික අඩු කරපිය .......
![]()
hemihita igena gannawa, this is ma first very own bike 
ලෙඩේ කලිං හැදිච් චඑකා තමා ලෙඩේ ගෙැන හරියටම දන්නෙ![]()
එකෙන්ම....... 
hemihita igena gannawa, this is ma first very own bike
![]()

මීටර් බෝඩ් බල බල ගිහින් පුලුවන්නම් තාප්පෙකට හේත්තුවක් දාපන්කො 

හැම ගියර් එකේම RPM 4000 වෙනකොට අනිත් ගියර් එකට දාපන්..... සීසන් කාලේ 40ට 50ට යන්න...... හයියෙන් යන්න හදන්න එපා.....
![]()
තාම rpm , gear shifting, clutch controling ගැන ඒ හැටි අයිඩියා එකක් නෑ ටික ටික ඉගෙන ගන්නවා. මට කොහොමත් බයකුත් තියෙනවා. හැම වංගුවකදිම වගේ නවත්වල තුන් හතර පාරක් බලල තමයි බයික් එක දාන්නේ
clutch , break අමතක වෙනව මාර විදියට. ඒ නිසා ටිකක් බයයි. ගොඩක්ම අවුල front break වලට පුරුදු වෙලා rear break ගහන්නේම නැති එක. ඒක හෙන බයානකයි. පිටි පස්සෙන් එන කෙනාට දැන ගන්න බෑනේ. තාම හරියට දුර ගමන් යන්න බැරි උනා. දන්න කෙනෙක්ගෙන් ඔක්කොම ටෙක් නික්ස් අහගන්න ඕන.
කොල්ලොන්ට දුන්නම උන් අලුත් කියල බලන්නෑ ලෑල්ලටම පාගන්න හදනව 
ඕක විසික් කරල RPM නැති බයික් එකක් ගනින් බන් මන් වගේමීටර් බෝඩ් බල බල ගිහින් පුලුවන්නම් තාප්පෙකට හේත්තුවක් දාපන්කො
![]()

මට තියෙන අවුල තමයි. ඉන්න ගියර් එක අමතක වෙනව 

ඔය නියුට්්රල් පෙන්නන එකේ ඉන්න ගියර් එකත් පෙන්නන්න හදන්න තිබ්බනේ 
ඒක මචෝ පුරුදු වෙද්දි හරි යනවමම නම් මචං ටැකෝ මීටරේ තියනවට කැමතියි. තාම වැඩිය පුරුදු නෑනේ මචං. ටික ටික එන්ජිමේ සද්දෙට පුරුදු උනාම ඕක බලන්න ඕන නෑ.මට තියෙන අවුල තමයි. ඉන්න ගියර් එක අමතක වෙනව
ඔය නියුට්්රල් පෙන්නන එකේ ඉන්න ගියර් එකත් පෙන්නන්න හදන්න තිබ්බනේ
![]()
පරිස්සමට පැදින්න
අර නම්බර් ප්ලේට් එකනම් ආවහම නපපන්
මාත් නමල තියෙන්නෙ මඩ් ගාඩ් එක චා වෙයි නැත්නම් ඕං කිව්වා ඉතිං..ඕක විසික් කරල RPM නැති බයික් එකක් ගනින් බන් මන් වගේමීටර් බෝඩ් බල බල ගිහින් පුලුවන්නම් තාප්පෙකට හේත්තුවක් දාපන්කො
![]()


ඒක මචෝ පුරුදු වෙද්දි හරි යනවපරිස්සමට පැදින්න
අර නම්බර් ප්ලේට් එකනම් ආවහම නපපන්
මාත් නමල තියෙන්නෙ මඩ් ගාඩ් එක චා වෙයි නැත්නම්

මේ trinity උබ නේද ගියේ? BCS කරා නේද?
kumana 'P'yannakda meh![]()
gewal maru karanna kale hari wage![]()





මහර තියෙන DSI එකේ තියෙනවා කපලා අයිං කරන රබර් කෑලි.. ඒවා තියෙනවා නං නම්බර් ප්ලේට් එකට යටට ඒවා තියලා අල්ලපං. මං දැක්කා පුල්සරේක එහෙම කරලා තියෙනවා..ඔක් මචං නවන්නම වෙනව. දැනට තියෙන තහඩුවත් වදිනව ටිකක් ලොකු වලක වගේ වැටුනොත්. කීප සැරයක් වැදුන. ඒත් මුකුත් වෙලා නම් නෑ![]()


මහර තියෙන DSI එකේ තියෙනවා කපලා අයිං කරන රබර් කෑලි.. ඒවා තියෙනවා නං නම්බර් ප්ලේට් එකට යටට ඒවා තියලා අල්ලපං. මං දැක්කා පුල්සරේක එහෙම කරලා තියෙනවා..
මම නං නිකං මයි හයි කරලා තියෙන්නෙ උඩිං ටිකක් නවලා
![]()

අම්මටසිරි...මචන්ලා මම දැන් ගහන්නෙ euro ප්රිමියම් පෙට්රල්.. නොමල් එකට වඩා මේක හොදයි.. අම්බානක පෙට්රල් වැඩ කරනව කලින් 33-34 වැඩ කරේ, දැන් ගේමක් නැතුවම 38ක් විතර කරනවනෙ..![]()

මචන්ලා මම දැන් ගහන්නෙ euro ප්රිමියම් පෙට්රල්.. නොමල් එකට වඩා මේක හොදයි.. අම්බානක පෙට්රල් වැඩ කරනව කලින් 33-34 වැඩ කරේ, දැන් ගේමක් නැතුවම 38ක් විතර කරනවනෙ..![]()
170 i 
මචන්ලා මම දැන් ගහන්නෙ euro ප්රිමියම් පෙට්රල්.. නොමල් එකට වඩා මේක හොදයි.. අම්බානක පෙට්රල් වැඩ කරනව කලින් 33-34 වැඩ කරේ, දැන් ගේමක් නැතුවම 38ක් විතර කරනවනෙ..![]()
