online money

k-a-z-u-n

Active member
  • Dec 1, 2008
    790
    104
    43
    වැඩේ sure ,
    කතාව සිම්පල් විදිහට කිව්වොත් මේකය් , මමත් මේ ඉන්ටෙර්නෙට් වලින් හම්බ කරන ඒවා sure කරේ නැ . එත් දැන් මාසෙක ඉදල මම ට්‍රය් එකක් දුන්න අපේ එළකිරි කොල්ලෙක්ම ශෙයාර් කරපු එකක් ,
    මට 26 වෙනිදා 1st payout එක ලැබුන . proof එක පහලින් දැම්ම , දවස් 15කට 19.76$ ගින්නක් නැතුව,දවසට විනාඩි 10ක් වෙන් කරලා හොයන්ඩ පුළුවන් .
    එළකිරි එකේ වෙන site promote කරන්ඩ බැරි නිසා , වැඩේට කැමති අය මට PM එකක් දාන්ඩ ළිංක් එක දෙන්නම් දීල කරන විදිහ ගැන අව්ල් තියෙනවනම් ඒවත් විසදලා දෙන්නම් .....





    my accounts realtime screen shot




     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දවස් 15කට ඩොලර් 20ක්.. මචන්, ඔයිට හොදා දවසට විනාඩි 5ක් වෙන් කරලා බස් එකකට නැගලා හිගා කාපන්.. ලැජ්ජයි ඔයි උබලා වගේ කකුල් අතපය පණ තියන උන් මෙහෙම වැඩ කරනවට..
     

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    දවස් 15කට ඩොලර් 20ක්.. මචන්, ඔයිට හොදා දවසට විනාඩි 5ක් වෙන් කරලා බස් එකකට නැගලා හිගා කාපන්.. ලැජ්ජයි ඔයි උබලා වගේ කකුල් අතපය පණ තියන උන් මෙහෙම වැඩ කරනවට..

    lajja wenne mokatada ponnayo...higakanne nathuwa kiyak hary hoyagannawane....tho bus ake nagala higa kalada jiwath wenne...maha lokuwata kiyawanne....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    5tIbms.jpg


    මේ මොකක්ද ඔයි.. (19.76 - 6.70) උනාම දවස් පහලොවවට 13.06යි.. හිගාකැම උබට පට්ටා ලාබයි මලේ..
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    senal7 meka bada badagena karanda one na anika meka nikan inna welawata oya internet bill eka wath gewa ganda podi something ekak hoya ganda karanda puluwan deyak.

    pm dapu hamotama link eka dunna
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මොකද්ද මචන් උබ සල්ලි දාලනේ බන් මේකට එව්පන්කෝ බලන්න
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    mama ewapu link eke register wela eke forum eke sri lankan forum eka kiyawala balanda, okkoma wisthara sinhalenma dala thiyenawa