ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු ට සුභ උපන් දිනක් වේවා....
    අළුත්ම අළුත් කිරි කිරි ජපං බයික් එ‍කක් තෑගි ලැබේවා ! :cool:

    :shocked::shocked::D:D එච්චර තෑගි හීනෙන් තමා..:sorry:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඇයි මචෝ කතාකලේ..

    මං පස්සෙ ගත්තා ආන්සර් කලේ නෑ.. එවෙලෙ ලෙක්චර් එකක බන් හිටියෙ.:)

    Ubata wish karannai, HID seen ekak ahagannai tamai gathte, uba gannakata mama meeting ekaka hitiye, mama gannam heta wage:D:D
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :confused: උඹ රතු පාට එකක්ද බලන්නේ.....?? රතු එක විතරයි ඔහොම එන්නේ.... කළු එක කළුම තමා..... ඔය හී.හො. කුකුළා දාලා තියෙන ඒවා වගේ එක මෙහේ නෑ..... :no:

    Aiyoo salli. India site vela tiyana ekak vath mehe ne ne bun. FZ velath ehemai. Blue black two tone ekawath nedda bun
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    amme ada okkoma karagathhatha:yes::yes::yes::yes::yes:
    ape TD lokkath hitiya........appa ape TD lokka waddaneeeeeeeeeeeeeeeeeeeeeeeee dan bike eka adinawa isselata wada .....:D:D:D:D:D:D:D:D

    umba padala balapan petrol consumption kohomada kiyala....!!! ona nam thawa juundak petrol wahanna puluwan. habai test eka nam hondatama goda.

    petrol karana gaana balapan madi nam ara mama karakawapu nut eka flat iskuruppuwakin oya tiyana tana indala thawa wata kaalak clock wise karakavanna.:):) (nut eka wata kaalak thada karanna)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මගේ පල්සරේ RPM මීටර් එකේ ලයිට් නැතුව ගියා මේ ලඟදි.. :growl:
    ඊයෙ ගැලෙව්ව මීටරේ මොකද වෙලා තියෙන්නෙ බලන්න..:yes:
    නිකමට වගේ LED ටික Re Soldering කරා.. :cool: මෙන්න බඩු වැඩ
    :yes::yes:

    2pp0nky.jpg

    15fht86.jpg

    214dvg8.jpg

    2v196ww.jpg
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් පොඩි හෙලේප් එකක් ඕනේ බන්
    මට පල්සර 150 එකක් අලුතෙන් ගන්න ඕනේ
    එතකොට අපිට ඊසි පේමට් එකෙන් ටික ටික ගෙවන්න ( credit card)
    ගන්න පුළුවන් ? මම දැක්ක david pieris එකේ දැක්ක credit card වලට ගන්න පුළුවන් කියල
    මේක ඇත්ත ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මුන් ටික...... සර්විස් කරත් හරි .... වහිනවා ඉවරයක් නෑ.... දුකේ බෑ තෙමන්න බයික් එක..... :( ඒත් ඉතින් ගෙවල් වල පුස් කන බයික් වගේයෑ මේවා..... :P
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් පොඩි හෙලේප් එකක් ඕනේ බන්
    මට පල්සර 150 එකක් අලුතෙන් ගන්න ඕනේ
    එතකොට අපිට ඊසි පේමට් එකෙන් ටික ටික ගෙවන්න ( credit card)
    ගන්න පුළුවන් ? මම දැක්ක david pieris එකේ දැක්ක credit card වලට ගන්න පුළුවන් කියල
    මේක ඇත්ත ?

    :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හැබැයි ඔය ක්‍රෙඩිට් කාඩ් තියා මොකෙන් ගෙවන්න ගත්තත්, ගෙවලා ඉවර වෙනකොට, බයික් එකේ වටිනා කමට වඩා, 1.5 ගුණයක් විතර වැඩිපුර පුදන්න නම් වෙනවා කම්පැණියට...... :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    umba padala balapan petrol consumption kohomada kiyala....!!! ona nam thawa juundak petrol wahanna puluwan. habai test eka nam hondatama goda.

    petrol karana gaana balapan madi nam ara mama karakawapu nut eka flat iskuruppuwakin oya tiyana tana indala thawa wata kaalak clock wise karakavanna.:):) (nut eka wata kaalak thada karanna)

    thx wewa ...padalama balanna ona:D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ පල්සරේ RPM මීටර් එකේ ලයිට් නැතුව ගියා මේ ලඟදි.. :growl:
    ඊයෙ ගැලෙව්ව මීටරේ මොකද වෙලා තියෙන්නෙ බලන්න..:yes:
    නිකමට වගේ LED ටික Re Soldering කරා.. :cool: මෙන්න බඩු වැඩ
    :yes::yes:

    අනේ මචෝ හොඳ එකා වගේ මැද චිප් එක හොඳට පේන තඩි ෆොටෝ එකක් දාපන්කෝ...:D

    බෝඩ් එකම හොඳට පේන ඔරිජිනල් සයිස් ඒව ටිකකුත් ඕනේ..

    අප්ලෝඩ් කරල ලින්ක් එක දාමුකෝ...:yes::yes:
     
    Status
    Not open for further replies.