හරිදු ට සුභ උපන් දිනක් වේවා....
අළුත්ම අළුත් කිරි කිරි ජපං බයික් එකක් තෑගි ලැබේවා !![]()



එච්චර තෑගි හීනෙන් තමා..
හරිදු ට සුභ උපන් දිනක් වේවා....
අළුත්ම අළුත් කිරි කිරි ජපං බයික් එකක් තෑගි ලැබේවා !![]()



එච්චර තෑගි හීනෙන් තමා..
සුබ උපන්දිනයක් හරිදු!
බඩා මාමි මොනවද දුන්නේ?![]()

ඇයි මචෝ කතාකලේ..
මං පස්සෙ ගත්තා ආන්සර් කලේ නෑ.. එවෙලෙ ලෙක්චර් එකක බන් හිටියෙ.![]()


උඹ රතු පාට එකක්ද බලන්නේ.....?? රතු එක විතරයි ඔහොම එන්නේ.... කළු එක කළුම තමා..... ඔය හී.හො. කුකුළා දාලා තියෙන ඒවා වගේ එක මෙහේ නෑ.....
![]()
amme ada okkoma karagathhatha
ape TD lokkath hitiya........appa ape TD lokka waddaneeeeeeeeeeeeeeeeeeeeeeeee dan bike eka adinawa isselata wada .....![]()

(nut eka wata kaalak thada karanna)දුන්න කියල හිතාගමු.![]()
දුන්න කේක් ඉල්ලල කෝල් එකක්.![]()



මෙන්න බඩු වැඩ 

ඒත් ඉතින් ගෙවල් වල පුස් කන බයික් වගේයෑ මේවා..... 
මචන් පොඩි හෙලේප් එකක් ඕනේ බන්
මට පල්සර 150 එකක් අලුතෙන් ගන්න ඕනේ
එතකොට අපිට ඊසි පේමට් එකෙන් ටික ටික ගෙවන්න ( credit card)
ගන්න පුළුවන් ? මම දැක්ක david pieris එකේ දැක්ක credit card වලට ගන්න පුළුවන් කියල
මේක ඇත්ත ?

පුලුවන් ඉතින් ඕක ඩේවිඩ් පීරිස් එකෙන් කරලා දෙයි.....










umba padala balapan petrol consumption kohomada kiyala....!!! ona nam thawa juundak petrol wahanna puluwan. habai test eka nam hondatama goda.
petrol karana gaana balapan madi nam ara mama karakawapu nut eka flat iskuruppuwakin oya tiyana tana indala thawa wata kaalak clock wise karakavanna.(nut eka wata kaalak thada karanna)





මගේ පල්සරේ RPM මීටර් එකේ ලයිට් නැතුව ගියා මේ ලඟදි..
ඊයෙ ගැලෙව්ව මීටරේ මොකද වෙලා තියෙන්නෙ බලන්න..
නිකමට වගේ LED ටික Re Soldering කරා..මෙන්න බඩු වැඩ
![]()


