EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි යකෝ මල්වතු හාමුදුරුවෝ කට වහන් ද ඉන්නේ මාලිගාව ඉස්සරහින් රේස් දුවනකන් ? :frown:

    :lol: රොබින් ඇන්ඩ් මැරියන් කිරිමුහුදට ජබුක් :rofl:
    කාර් රේස් නවත්විමද ලොකු..... වරදාන ලබාගෙන පවුල් හත අට පෝෂණය කිරීමද මහනායකට වැදගත් :eek:

    අම්මප විකියෝ අපේ ලොක්කත් එහෙමයි ...මට එපා වෙලා බන් තියෙන්නේ ... මූගේ ඇට ටික විතරයි බන් .. ඌට ෆ්‍රයිඩ් රයිස් තමා ලෝකේ :growl: මම දැන් වැඩිය ගේන්නේ නැති නිසා හොඳයි :sorry: :( පොඩ්ඩා නම් බුලට් බඩුව ඌ ඕන දෙකට රෙඩි බන් ..ඌට කවන මිෂන් එක අරන් තියෙන්නේ මම .. දැන් අපි කන කන සැරේට ඌට ඕන.. ඕන දෙයක් කනවා තනියම වදයක් නැතුව ..
    සිරාවටම .....දැන් මම කියලා තියෙන්නේ බන් , මු කන්නේ නැති හින්දා ,
    මෙහ්හ් ඔයා කන්න එපා ෆේන්ට් වෙන්න ඇස්දෙක නිල වුන වෙලාවට කියන්න , හොස්පිටල් එක්ක යන්නම් කියලා
    ආයේ බන් , අර සෝමාලියාවේ මන්දපෝෂණ ළමයින්ගේ ෆොටෝස් පෙන්නලා , මෙන්න මෙහෙම වෙන්න ඕනද කියලා ගිල්ලවන්නේ

    ෆ්‍රයිඩ් රයිස් .....දිව්‍යලොකෙන් ගෙනාපුවා කියලා කෙලින්නේ , දෙන්නේ කොමද බන් , එම් එස් ජි නෙහ්හ් , කොච්චර එපා කිවත් , උන් ඕක මික්ස් කරලා තියෙන මික්ස්චර් එකෙක්න් මේකට දානවා

    වැඩක් නැහැ බන් , අපේ පොඩ්ඩි ඊට එහා , මේකට කෑම දකිනකොට , ඔලුව නිකන් ඔන්චිල්ලාව වගේ පද්දන්නේ , කන්නේ නැතිව ඉන්න

    ඊයෙයි , පෙරේදයි පොඩි බඩුව කෑවේ සිරාවටම චීස් පෙති 2යි බන් , පාන් ටෝස්ට් දෙකයි බන්
    ඉතින් මුන් හැදෙන්නේ කොහොද :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබේ කුට්ටම විකුනපන් .....එළකිරියේ , මේකේ නෙවෙයි
    ෆට්ට ඩිමාන්ඩ් එකක් තියෙයි....අන්යුස්ට් , අනෝපන් වගෙයි නෙහ්හ්....

    :lol: ඉන්ෂුවරන්ස් එකෙන් ජිල්මාට් දාන්න යනවා කිව්වා ඈහිච්ච ගමන් රිදිලා දූවගෙන ඈවිල්ලා........ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාර් රේස් නවත්විමද ලොකු..... වරදාන ලබාගෙන පවුල් හත අට පෝෂණය කිරීමද මහනායකට වැදගත් :eek:

    සිරාවටම .....දැන් මම කියලා තියෙන්නේ බන් , මු කන්නේ නැති හින්දා ,
    මෙහ්හ් ඔයා කන්න එපා ෆේන්ට් වෙන්න ඇස්දෙක නිල වුන වෙලාවට කියන්න , හොස්පිටල් එක්ක යන්නම් කියලා
    ආයේ බන් , අර සෝමාලියාවේ මන්දපෝෂණ ළමයින්ගේ ෆොටෝස් පෙන්නලා , මෙන්න මෙහෙම වෙන්න ඕනද කියලා ගිල්ලවන්නේ

    ෆ්‍රයිඩ් රයිස් .....දිව්‍යලොකෙන් ගෙනාපුවා කියලා කෙලින්නේ , දෙන්නේ කොමද බන් , එම් එස් ජි නෙහ්හ් , කොච්චර එපා කිවත් , උන් ඕක මික්ස් කරලා තියෙන මික්ස්චර් එකෙක්න් මේකට දානවා

    වැඩක් නැහැ බන් , අපේ පොඩ්ඩි ඊට එහා , මේකට කෑම දකිනකොට , ඔලුව නිකන් ඔන්චිල්ලාව වගේ පද්දන්නේ , කන්නේ නැතිව ඉන්න

    ඊයෙයි , පෙරේදයි පොඩි බඩුව කෑවේ සිරාවටම චීස් පෙති 2යි බන් , පාන් ටෝස්ට් දෙකයි බන්
    ඉතින් මුන් හැදෙන්නේ කොහොද :nerd:

    වැඩක් නෑ කථා කරලා :sorry: මට ඔලුව රිදෙනවා .. හිට්ලර් පාර්ට් එකෙන් මම ඉන්න වෙලාවට විතරයි ඌට කැවෙන්නේ :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ ඉතින් පොඩි එකා ඕනා වෙලාවක කනවා කියලනේ...... මොකද හිට්ලර් පාට් එක හැම වෙලේමනේ..... :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආයිබෝං ජනතාවෙනි....... මේ දවස් වල මා කොටි වලිගයක් හා සමාන රාජකාරි කිහිපයක් සමඟ ඔට්ටු වෙමින් සිටිනා බැවින් නිරන්තරයෙන් මෙහි ගැවසීමට නොහැකි වන බව මෙසේ අප්සැට් එකත් සමඟම දන්වා සිටිමි.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩන්ට කෑම කැවීම ගැන බරපතල අර්බුදයක් ඇති වී ඇති බව පෙනේ....... දෙයියන්ගේ පිහිටෙන් ඔය ප්‍රශ්නේ මටනම් නෑ....... මොන්ටිසෝරි එකට යවන කෑමත් ඔක්කොම කානවලු එහෙදි....... සමහර දවස් වලට ගෙදර ඇවිල්ලත් ආයේ කෑම ඕනේ කියනවලු......... ගෙදරදීත් හොඳට කනවා........ තනියම කනවා එයාට ඕනේ හැටියට....... හැබැයි අපි කවන්න හරි කන එකට මොනා හරි දෙයක් කිව්වොතින් හරි ඔන්න මල...... එතකොට නවත්තනවා කන එක.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    :):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තොපටය, මාගේ සකියෙනි!

    http://www.elakiri.com/forum/showthread.php?t=1622259
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නාකියෝ දෙන්නෙක් මාළඹේ සෙට් වී ඈති බව සැලවේ...... :yes: මෙලහකට ඩබලම මරු කියෝනවා ඈති...... :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාකියෝ දෙන්නෙක් මාළඹේ සෙට් වී ඈති බව සැලවේ...... :yes: මෙලහකට ඩබලම මරු කියෝනවා ඈති...... :rofl:
    ජීජීබී උනාම ඉතිං හිතේ දුකට ඕව කියවෙනව තමා............
    මොනව කරන්නද, පියුරිට් එකෙන් වතුර බීල චූ දාල දොයිය ගනින්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    ජීජීබී උනාම ඉතිං හිතේ දුකට ඕව කියවෙනව තමා............
    මොනව කරන්නද, පියුරිට් එකෙන් වතුර බීල චූ දාල දොයිය ගනින්....

    :lol: රිදිලා දූවගෙන ඈවිත් ඩබලම....... තව ටිකකින් තව තව මරු දොඩවයි..... :rofl: