EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: බොන්න කලින් කන්න හොයාගෙන ඉන්න ඕනා නිසා.... තවම වැඩ...... :( :baffled:

    umbalata koinda mewwa :rofl:

    2j2w078.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::eek: පේන විදිහට නං හොදට දැකලා පුරුදු පරිසරයක්. වටේම සුදු පාටයි. ඈතින් ලැපු එකක් තියෙනවා. සහ පොත් කීපයක් මේසෙ උඩ. :confused::shocked:
    ආහ්.. මාලබේ මචං එක :cool::cool::cool:

    එහෙනං අද පොද වැස්සේ සෙට් වෙලා වගේ..
    එළ එළ.. ජය වේවා සහෝදරවරුණි..
    ආතතිය යම් තරමකින් හෝ අඩු වේවා යැයි පතමි.
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිකක් සුභ ආරන්චියකි.
    මා ලියු ගීයක් ගායනකයෙක් ගායනා කර තිබේ :shocked: :lol:
    එය නුදුරු දිනකදී රේඩියෝ වලින්ද ඇසෙනු ඇත.
    ඉතිං මට පට්ට හැපි යැ :cool::yes::lol:
     

    kingdewi

    Well-known member
  • ටිකක් සුභ ආරන්චියකි.
    මා ලියු ගීයක් ගායනකයෙක් ගායනා කර තිබේ :shocked: :lol:
    එය නුදුරු දිනකදී රේඩියෝ වලින්ද ඇසෙනු ඇත.
    ඉතිං මට පට්ට හැපි යැ :cool::yes::lol:

    එය ගාය-නකයෙක් ගායනා නොකර ගායකයෙක් ගායනාකලේ නම් අතිශයින්ම තුටු වෙමි ..ඒ කෙසේ වතුදු , මාගේ හද පත්ලෙන් නැගෙන මෙවුවා එක ඔබට පිරිනමමි !:cool::cool::cool:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නාකියෝ දෙන්නෙක් මාළඹේ සෙට් වී ඈති බව සැලවේ...... :yes: මෙලහකට ඩබලම මරු කියෝනවා ඈති...... :rofl:
    අනුන්ට ඉරිසියා නොකර අර සියඹලාපේ මස්සිනාත් එක්ක සෙට් වෙයන් බොල :frown:
     

    kingdewi

    Well-known member
  • අනුන්ට ඉරිසියා නොකර අර සියඹලාපේ මස්සිනාත් එක්ක සෙට් වෙයන් බොල :frown:

    මස්සිනා වෙනුවට එවල තියෙන්නේ එකකුස උපන් සහෝදරයා ..යුරාගේ අතිජාත බලු මාමි !:lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ දිනවල මට කරටි කැඩෙන්න ගහන්න උවමනාය ..... නෙදකින් මේ මුකලන් බස්සෝ එකෙක්වත් ලග පාතක නැහැනේ.....
    වැඩක් නැහැ බන්.....අන්තිමේදී සෑම දෙයකින්ම සැනසීමක් නොව , ඇත්තේ පසු තැවීමක් පමණි.....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ටිකක් සුභ ආරන්චියකි.
    මා ලියු ගීයක් ගායනකයෙක් ගායනා කර තිබේ :shocked: :lol:
    එය නුදුරු දිනකදී රේඩියෝ වලින්ද ඇසෙනු ඇත.
    ඉතිං මට පට්ට හැපි යැ :cool::yes::lol:
    කන්ග්‍රට්ස් මලයා .............:yes::)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටිකක් සුභ ආරන්චියකි.
    මා ලියු ගීයක් ගායනකයෙක් ගායනා කර තිබේ :shocked: :lol:
    එය නුදුරු දිනකදී රේඩියෝ වලින්ද ඇසෙනු ඇත.
    ඉතිං මට පට්ට හැපි යැ :cool::yes::lol:
    චොර එකක් නෙවෙයි නම් සිංදුව දීපං.....
    විල්තෙරට දාන්න...........:cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එය ගාය-නකයෙක් ගායනා නොකර ගායකයෙක් ගායනාකලේ නම් අතිශයින්ම තුටු වෙමි ..ඒ කෙසේ වතුදු , මාගේ හද පත්ලෙන් නැගෙන මෙවුවා එක ඔබට පිරිනමමි !:cool::cool::cool:
    :lol: ගාය නකයා :lol::lol:
    ස්තූති ස්තූති
    මා කරන්නේ ලියන එකය. කියන එකා මොකා දැයි ලියන මා වත් නොදනිමි :D:yes: