Toshiba 2i HP 4i
Mamage saayama iwarai![]()
HP එකයි..... අනිත් ඔක්කොම ඩෙල් සහ ටොශිබා......
අද ගිය ඔක්කොම ලැප් ටොෂිබා..... With 3 Years Warranty .......

Toshiba 2i HP 4i
Mamage saayama iwarai![]()
HP එකයි..... අනිත් ඔක්කොම ඩෙල් සහ ටොශිබා......

අඩේ කියන්න අමතක වුනා..
අන්න යුරාජ් මාමයි නැන්දයි ජිම් පප්පටයි සූර පප්පටයි ඇඳගෙන කඩේ ඉස්සරහ නටනවා...![]()









අපේ බාප්පාගෙ කොම්පැනියෙ එකෙක් අළුත්ගම ඉදං දිනපතා එනවාලු කොළඹ. Gn එකක.
පොර ගනිද්දි ඒකෙ තිබිලා තියෙන්නෙ 16 000 ගානක්.
බයික් එක W නම්බර් එකක්. මේ ලගදි බාප්පා නිකමට බලද්දි මීටරේ තියෙන්නෙ එකසිය හැත්තෑ ගානයි ලු..(00176)
බයික් එක ආයෙ බ්රෑන්ඩ් නිව් වෙලා. 99 999න් පස්සෙ![]()







චමිතව අද දොට්ට දාලා වගේ ගෙදරින්.....![]()


හයියූ
මොකද යකෝ ring කරලා කට් කරන්නේ.
මම අපහු ගත්තා මූ ඒ ඩිංගට මල් ගහක් උඩටම නැගලා මල් කඩනවා.
මට පස්සේ හිතුනා වැරදිලා ගන්න ඇත්තේ කියලා![]()


චමිතව අද දොට්ට දාලා වගේ ගෙදරින්.....![]()

ඒ මක්කටැයි
ජිම් පප්පට ඇඳලා මහන්සියට විකාර දොඩවනවද කොහෙද?![]()


කියන එකාටත් ෂොට් එක හම්බවෙලා වගේ..![]()
මම වැඩ යකෝ..... සේල් එකේ වැඩ ඔලුවේ......මම වැඩ යකෝ..... සේල් එකේ වැඩ ඔලුවේ......




මොකද්ද බොල ඔය අවතාරෙට දාගෙන ඉන්නේ..
බයික් එක මොකෝ දැන්...![]()
අනේ බොල මගෙ චාජරේ..
අද අරුන් දැන් සල්ලි දුන්නොත් අහවල් එකෙන්ද යකෝ ගන්නේ...![]()
ඉතින් යන ගමන් අර කිඹුල් මාමා හම්බ උනා.... ගත්තා.... ගියා.... 
ඉතින් යන ගමන් අර කිඹුල් මාමා හම්බ උනා.... ගත්තා.... ගියා....
![]()

පස්ස ලයිනර් ගහලාම නෑපිටිපස්සේ ලයිනර් ගැහුවද කලින්.....??
මාළඹේ තියෙනවා හොන්ඩා සර්විස් එකක්.... ඒකට දාතහැකි හෙට....![]()
තව හොදයි, 30ක් විතර පදින්න පුලුවං කියලා තමා සර්විස් එකෙනුත් කිව්වෙ 
ඕක කොහොමත් වෙනවා දුවන බයික් වල..
මාත් මේ වෙනකම් බලාගෙන ඉන්නේ.....![]()

කරකෝමුද 



