2014 Jul 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
k9gn5w.jpg
චුවා පොඩි kimbula
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැකැත් රාල;16856768 said:
ආස්මි ඇන්ටි තාම සේඩියො එක වැඩ නැද්ද? :confused:
:no:
ජයසේන ජයකොඩිගේ පොතක් තියෙනවා මොකක්ද නම මතක නැහැ....අයියෝ...එකේ ඔය කියන SEX ගැන කියල තිබේ

ඒ වගේ එකක් දෙකක් ඇති.හැබැයි කතාවට අදාළ විදිහට.හැබැයි එතුමාගේ බහුතරයක් පොත් බොහෝම උසස් සිංහල බෞද්ධ පොත්.ඒ වගේම මම හිතන්නේ නෑ එතුමා ඔය කියන විදිහට විකුනන් කෑවා කියන එක.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අහල නැති සින්දුවක් ලස්සනයි... බොහොම ස්තුති මාල ගිරවු දුන්නට
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාල ගිරා ගෙල - මාල පොටක් බඳු
    ගෝමර පෙති මාලේ
    පාට සරුංගල් - පාට නෙලා
    රුව තිලෙනා ලීලේ

    වතු සුදු මල සේ මා
    වත රූසරු බෝමා
    කෝළ කෝමළ වරුනේ
    සිත බැඳුනා ළඳුනේ

    කෙකටිය සුදට සුදේ
    සිරිමල් කැකුළු මුවින්
    ටිකිරි හිනා බිංදු
    මට දෙනවද ළඳුනේ

    කදිම උවම් යොදලා
    කවි සීපද ගොතලා
    හීතල දුරුතු මහේ
    කියමුද අපි ළඳුනේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පාට සරුංගල් වාගේයි අපේ ජීවිතේ
    ඈත ඉගිල්ලී පාවේයි ඔහේ ලෝකයේ
    බඹරය වැල්ලේ කරකන්නම්
    ලෝකය අල්ලේ නටවලා......
    දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත මල්ලියේ
    පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත නංගියේ
    ඒරොප්පේ ඉඳ නැවු නැගලා දැන් අපි ආවේ ගොඩ බැහැලා......
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :no:


    ඒ වගේ එකක් දෙකක් ඇති.හැබැයි කතාවට අදාළ විදිහට.හැබැයි එතුමාගේ බහුතරයක් පොත් බොහෝම උසස් සිංහල බෞද්ධ පොත්.ඒ වගේම මම හිතන්නේ නෑ එතුමා ඔය කියන විදිහට විකුනන් කෑවා කියන එක.

    තව පාරක් කියවන්න.. අසාමාන්ය ඇති නොවන සිද්දි උලුප්පල නැද්ද? කල්පනා කරන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :no:


    ඒ වගේ එකක් දෙකක් ඇති.හැබැයි කතාවට අදාළ විදිහට.හැබැයි එතුමාගේ බහුතරයක් පොත් බොහෝම උසස් සිංහල බෞද්ධ පොත්.ඒ වගේම මම හිතන්නේ නෑ එතුමා ඔය කියන විදිහට විකුනන් කෑවා කියන එක.

    මන් කියන්නේමහා ලොකු අරලියමල් ආරාමය , පිච්චමල පොත් සෙට් එක ගැන
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කේමදාස මාස්ටර් නැත්තම් අද අපිට මෙහෙම රසවින්දනයක්. හැදෙන්නේ නැහැ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මිනිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී
    නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
    පයෝධර තුඩු ඉකි බිදිද්දි සංත්‍රාසයෙන්
    අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීණා
    නියඟලා මල් පා‍ට දේදුණු දෙබැ කර එන ගිරා කොවුලන්
    පියුම් කැකුළක් තුඩින් පාරා බලෙන් පුබුදන හංසයා
    බලන්න නිරුවත් දෑසින් ඔකඳ වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගන්වා වයන්න වීණා කන්‍යාවි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මිනිසා අමරසිරි පිරිස් මහත්මයා ගයන කල හොදම සින්සුවක්........ ලදුනේ සින්දුවටත් වඩා හොදයි කියල හිතෙන්නේ නැද්ද