ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull: හුටා..... එහෙමකට අවුලක් තවම නම් නෑ අපේ එකේ...... හිටි ගමන් ස්ටාට් වෙන්නේ නැතුව ගියොත් තමා බැටරි බැහැලා..... ඒ වෙලාවට තර්ඩ් එකට දාලා, තනියම පොඩි තල්ලුවක් දාපු ගමන් බඩු ස්ටාර්ට්....... :P නැත්නම් බස් එකක් ලගට ගෙනාවා.... වයර් එක ඈල්ලුවා.... ස්ටාර්ට් කරා...... :rofl::rofl:
    එක තැනම තිබ්බම වේයො බදිනවා ඕවාගෙ :dull:
    මීයො කනවා වයර් :baffled::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    එක තැනම තිබ්බම වේයො බදිනවා ඕවාගෙ :dull:
    මීයො කනවා වයර් :baffled::dull::dull:

    :dull: මීයෝ නම් එක පාරක් වැඩේ දුන්නනේ...... දැන් නම් මී කෑට තියෙලා තියෙන්නේ වටේට....... :rofl:

    වේයෝ නම් තවම බැදලා නෑ...... ඒත් කිලෝමීටර් 20,000ක් වත් නොදුවම ටයර් වල කම්බි නම් දිරලා....... :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඊයේ මගේ u.p.co white fullface helmet with black visor එක ඉස්සුව පරයෙක්. :sorry::(:(

    අපෝ හෙල්මට් හොරු ගැන නම් කතා කරලා වැඩක් නෑ..මම නම් ජිවිතේට හෙල්මට් එක බයික් එකේ තියලා යන්නේ නෑ..:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16868809 said:
    අපෝ හෙල්මට් හොරු ගැන නම් කතා කරලා වැඩක් නෑ..මම නම් ජිවිතේට හෙල්මට් එක බයික් එකේ තියලා යන්නේ නෑ..:yes:

    මාත්. කොහේ ගියත් හෙල්මට් එක අරන් යන්නේ..:yes::yes:

    අඩේ යන්තු අයියේ මෙන්න මේ වයිසර් ගන්න තියන තැනක් දන්නවද?:rolleyes:

    මගෙ එක හොඳටම හීරිලා.. කොහෙවත් නෑ ගන්න බඩු.

    41IYzX5pFiL.jpg



    මේ වගේ කට්ට සෙට් එකක් තියනවා..

    Izbqsbf.jpg


    කඩ කාරයො කරන්න හදන්නේ විදල තියන ලොක් කෑල්ල අයින් කරල අර UPCO එකේ එන වගේ වයිසරේ දාන්න...:angry:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    රත්නපුර පාරෙ වංගු දෙකයි ගඟේ..:rofl:

    :rofl::rofl:

    කඩ කාරයො කරන්න හදන්නේ විදල තියන ලොක් කෑල්ල අයින් කරල අර UPCO එකේ එන වගේ වයිසරේ දාන්න...:angry:

    හොයාගන්න බැරි උනොත් ඒක තමයි කරන්න වෙන්නේ.
    මගේ එකට එන එකත් නැහැ.ඒ නිසා වෙන එකක එකක් දාලා තියෙන්නේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl:



    හොයාගන්න බැරි උනොත් ඒක තමයි කරන්න වෙන්නේ.
    මගේ එකට එන එකත් නැහැ.ඒ නිසා වෙන එකක එකක් දාලා තියෙන්නේ.

    මගෙ එකේ වයිසරේ මට ඕනෙමයි.....:angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16868809 said:
    අපෝ හෙල්මට් හොරු ගැන නම් කතා කරලා වැඩක් නෑ..මම නම් ජිවිතේට හෙල්මට් එක බයික් එකේ තියලා යන්නේ නෑ..:yes:

    :rolleyes: මුගේ හෙල්මට් එක සුදු පාට එකක් වෙන්න ඈති.... පොලිස් කාරයෙක්ගේ එකක් කියලා උස්සන්න ඈති...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :angry: අපි පොට්ට නෑ යකෝ.......

    හරි හොයලා බලන්නම්.... මගේ වයිසරේ වගේම එකක් නේද ඕකත්.....?? :confused:

    ඔව්...:angry::angry:

    ඕව නෑනේ දැන් කොහෙවත්..
    හොයන්න තියන හැම තැනම වගේ බලල තියෙන්නේ..

    දැන් හෙල්මට් කඩයක් දැක්කොත් නවත්තල බලනව.:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඔව්...:angry::angry:

    ඕව නෑනේ දැන් කොහෙවත්..
    හොයන්න තියන හැම තැනම වගේ බලල තියෙන්නේ..

    දැන් හෙල්මට් කඩයක් දැක්කොත් නවත්තල බලනව.:P

    dreambikes eke balapan bung :eek::dull:
     
    Status
    Not open for further replies.