එක තැනම තිබ්බම වේයො බදිනවා ඕවාගෙහුටා..... එහෙමකට අවුලක් තවම නම් නෑ අපේ එකේ...... හිටි ගමන් ස්ටාට් වෙන්නේ නැතුව ගියොත් තමා බැටරි බැහැලා..... ඒ වෙලාවට තර්ඩ් එකට දාලා, තනියම පොඩි තල්ලුවක් දාපු ගමන් බඩු ස්ටාර්ට්.......
නැත්නම් බස් එකක් ලගට ගෙනාවා.... වයර් එක ඈල්ලුවා.... ස්ටාර්ට් කරා......
![]()

මීයො කනවා වයර්

නැත්නම් බස් එකක් ලගට ගෙනාවා.... වයර් එක ඈල්ලුවා.... ස්ටාර්ට් කරා...... 