ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :angry: %&#@^(*@$ ත්‍රීවීල් කාරයින්ට හැමිනවන්න ඕනා...... අද ආයුර්වේදේ කලර් ලයිට් ගාවදි, මගේ ඉස්සරහින් ගිය එකා පාරේ හිටපු උන් දෙන්නෙක් අත දැම්මා විතරයි එතනම බ්‍රේක් කරා කියහන්කෝ...... මට ඈඩ්‍රස් නෑ..... මගේ පිටිපස්සෙන් ආව ත්‍රීවීල් එකටත් ඈඩ්‍රස් නෑ....... අරූගේ $@*^@*^@(*&@ ** :angry: යන්තම් ගෑවී නොගෑවී නවත්ත ගත්තේ........
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    kauru hari dannawada bun xperia c ekata sinhala dana hati..brows karaddi pen na..root karala thiyenne:dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මගෙ තියෙන්නේ යූ එකක් බන්. මං නම් එලකිරියෙම තිබ්බ ෆොන්ට් එකක් දාපු එක කලේ.. පොඩ්ඩක් හොයපන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සිංහල කියලා..:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :angry: %&#@^(*@$ ත්‍රීවීල් කාරයින්ට හැමිනවන්න ඕනා...... අද ආයුර්වේදේ කලර් ලයිට් ගාවදි, මගේ ඉස්සරහින් ගිය එකා පාරේ හිටපු උන් දෙන්නෙක් අත දැම්මා විතරයි එතනම බ්‍රේක් කරා කියහන්කෝ...... මට ඈඩ්‍රස් නෑ..... මගේ පිටිපස්සෙන් ආව ත්‍රීවීල් එකටත් ඈඩ්‍රස් නෑ....... අරූගේ $@*^@*^@(*&@ ** :angry: යන්තම් ගෑවී නොගෑවී නවත්ත ගත්තේ........

    katha karanna aepa w*sa threewhel kaarayo gana :angry::angry: mama nan hitapu gaman vettuwa daala issarahin break paarak gahanawa peralila mariyan kiyala..puduma kaalakanni jaathiyak
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    kauru hari dannawada bun xperia c ekata sinhala dana hati..brows karaddi pen na..root karala thiyenne:dull::dull::dull::dull::dull:
    okata Root explorer kiyala app ekak tiyanawa eka daganna, ita passe sinhala font eka copy karanna system ethule tiyana font folder ekata echcharai.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland

    :rolleyes: :rolleyes: :rolleyes: මේම වෙන්නේ මීටරේ අවුලක්ද බං.. :P :baffled:

    :baffled:
    8.gif
    yako meka 150tama yanawa ne :baffled::baffled:

    කොහෙද බන් මහරගමද?:confused:

    kohuwala:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry: %&#@^(*@$ ත්‍රීවීල් කාරයින්ට හැමිනවන්න ඕනා...... අද ආයුර්වේදේ කලර් ලයිට් ගාවදි, මගේ ඉස්සරහින් ගිය එකා පාරේ හිටපු උන් දෙන්නෙක් අත දැම්මා විතරයි එතනම බ්‍රේක් කරා කියහන්කෝ...... මට ඈඩ්‍රස් නෑ..... මගේ පිටිපස්සෙන් ආව ත්‍රීවීල් එකටත් ඈඩ්‍රස් නෑ....... අරූගේ $@*^@*^@(*&@ ** :angry: යන්තම් ගෑවී නොගෑවී නවත්ත ගත්තේ........

    issallama umba haminiyanko :P mekata ridei :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled:
    8.gif
    yako meka 150tama yanawa ne :baffled::baffled:

    kohuwala:dull:

    ඕකට මොකක් හරි සෙල්ලමක් දාල කියලමයි බන් මට හිතෙන්නේ..:yes:

    125 නිකම් එකකින් ඔය වැඩේ අමාරුයි. 120- 130 නම් කමක් නෑ. මූ කටු හේත්තු කරනවනේ..:confused:

    ඔය පොට් එක දැක්ක වගේ මතකයි මන්. මං බලන්නම්. කොයිහරියෙද තියෙන්නේ කියපන් හරියට.:D
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඕකට මොකක් හරි සෙල්ලමක් දාල කියලමයි බන් මට හිතෙන්නේ..:yes:

    125 නිකම් එකකින් ඔය වැඩේ අමාරුයි. 120- 130 නම් කමක් නෑ. මූ කටු හේත්තු කරනවනේ..:confused:

    ඔය පොට් එක දැක්ක වගේ මතකයි මන්. මං බලන්නම්. කොයිහරියෙද තියෙන්නේ කියපන් හරියට.:D

    Kohuwala Handiyen vamata dapu gaman 100m vam pethtema tiyanawa. oke me dawas vela badu ne kadagena hadanawa, oke nethnam panchikawatta kelaware tiyana safa ekata yanna. heta kohuwala pethte enawanam ring ekak dapan:D
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ඕකට මොකක් හරි සෙල්ලමක් දාල කියලමයි බන් මට හිතෙන්නේ..:yes:

    125 නිකම් එකකින් ඔය වැඩේ අමාරුයි. 120- 130 නම් කමක් නෑ. මූ කටු හේත්තු කරනවනේ..:confused:

    ඔය පොට් එක දැක්ක වගේ මතකයි මන්. මං බලන්නම්. කොයිහරියෙද තියෙන්නේ කියපන් හරියට.:D

    aniwaa aniwaaa.. 150km/h yanava kiyala nam hitanna baha... yako xr250 ekakin 135km/h pannanna gemak denna ona.. oya podi magulen nam ohoma gemak gahanna baha... shure mona hari karala...:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kohuwala Handiyen vamata dapu gaman 100m vam pethtema tiyanawa. oke me dawas vela badu ne kadagena hadanawa, oke nethnam panchikawatta kelaware tiyana safa ekata yanna. heta kohuwala pethte enawanam ring ekak dapan:D

    නෑ බන් මේ සතියම යන එකක් නෑ. සඳුද එක්සෑම්. ගෙදර බන් මේ දවස් ටික ඒ නිසා..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aniwaa aniwaaa.. 150km/h yanava kiyala nam hitanna baha... yako xr250 ekakin 135km/h pannanna gemak denna ona.. oya podi magulen nam ohoma gemak gahanna baha... shure mona hari karala...:angry::angry:

    ඔය වගේ මීටරේට ජිල් මාට් වෙච්ච ZX 10R එකක් දැක්ක යූ ටියුබ් එකේම. ඌනම් කියලම තිබ්බා..:yes::yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    නෑ බන් මේ සතියම යන එකක් නෑ. සඳුද එක්සෑම්. ගෙදර බන් මේ දවස් ටික ඒ නිසා..:sorry:
    Heta & anidda Kohuwala Branch eke inne bun ekai.:yes: uba ena velawaka enna kalin kiyapan ko:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Heta & anidda Kohuwala Branch eke inne bun ekai.:yes: uba ena velawaka enna kalin kiyapan ko:D

    එල එල මං එවෙන වෙලාවක කියන්නම්.:yes:

    අර බඩාගෙ ෂොප් එකට එහෙම ආයි ආවොත් කියන්න මං එතන ලඟමනේ ඉන්නේ..:D
     
    Status
    Not open for further replies.