ELAKIRI MIN MADURA

thara007

Member
Aug 25, 2009
231
13
0
but macho, oya set eka ekka iddi Discus la stress wenawa,.. ubata hoya ganna baruwa hethuwak nathuwama mareyi stress wela,.. :oo:

ammata siri:oo::oo::oo:

ehema scene ekak nam mama danne na machan, mama 6k genawa, orange 2nek maruna, blue and altum flora turquoise innawa, meyala 4 nam shape eke innawa. dan three month wage athi.

man pic dannam
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found

    ela,.. ela,... pics daapan,... :P
    ubata discus lawa wenama hadanna puluwannam hodayi,... poddak stress una gaman kaama kanne nathuwa yanawa,...

    kattiyagema pics daapanko balanna,.. :cool::cool:
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    Cto1xBc.jpg
    [/IMG]
    machn me tank eke back ekata BLACK sticker ekak gahalada thiyenne?
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    machn me tank eke back ekata BLACK sticker ekak gahalada thiyenne?

    අනේ මන්ද බන්.. මමත් ඔස්කලා බර ගානක් හැදුව.. ඒ ඔක්කොම එක එක ලෙඩ හැදිලා මරුන.. හැබැයි කවදාවත් මේ වගේ පාට උන් හරි ගියේ නැහැ.. තද පාට උන් ඉක්මනට මැරෙනවා නේ බන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    man nam awurudu 5 witara haduwa ban podi joduwak genath oya 4to ganata loku una.brown colour.un dennam maruna ban.:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනේ මන්ද බන්.. මමත් ඔස්කලා බර ගානක් හැදුව.. ඒ ඔක්කොම එක එක ලෙඩ හැදිලා මරුන.. හැබැයි කවදාවත් මේ වගේ පාට උන් හරි ගියේ නැහැ.. තද පාට උන් ඉක්මනට මැරෙනවා නේ බන්

    machn me tank eke back ekata BLACK sticker ekak gahalada thiyenne?

    ඔය හෝමගම ෆිෂ් ෆාම් එකේ බං
    උන් හදන විදිහ දෙයියෝ තමා දන්නේ
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඔය හෝමගම ෆිෂ් ෆාම් එකේ බං
    උන් හදන විදිහ දෙයියෝ තමා දන්නේ

    උඹේ ඔස්කා පැටියා වීරයාට මොකද උනේ,.. :oo:

    තෝ ඒකවා කෑවා නේද? :angry:
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya
    උඹේ ඔස්කා පැටියා වීරයාට මොකද උනේ,.. :oo:

    තෝ ඒකවා කෑවා නේද? :angry:

    මගේ වීරයාත් ඔස්ක තමයි.. කොච්චර මැරුණත් හදනවා. කවද හරි ජෝඩුවක් හරියාවි නේ.. අඩේ මේකේ ඔස්කළ හදන හැටි ගැන කව්රුවත් පොස්ටුවක් දැම්මේ නැහැ නේ :oo: දාන්න එකෙක් දාන්නකෝ බලන්නත් එක්ක :cool:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    මගේ වීරයාත් ඔස්ක තමයි.. කොච්චර මැරුණත් හදනවා. කවද හරි ජෝඩුවක් හරියාවි නේ.. අඩේ මේකේ ඔස්කළ හදන හැටි ගැන කව්රුවත් පොස්ටුවක් දැම්මේ නැහැ නේ :oo: දාන්න එකෙක් දාන්නකෝ බලන්නත් එක්ක :cool:

    ai ban awula.man haduwa awurudu 5kata wada.ona dekata orottu malu jathiyak.:dull:.wadi mukuth thiyanna ba tank eke.un thuwala karaganna puluwanne.