Kapruka Globalshop

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ආයෙමත්................ :D :D :D

    ඔකුන්ගෙන් මොනවත් ඕඩර් කරන්න එපා බන්.... :D මම ගිය අවුරුද්දේ Nexus 7 එකක් ඕඩර් කරලා මාස 3කට වැඩියෙනුත් ගිහින් මුන් ටැබ් එක ගෙන්නුවේ නෑ... හැමදාම බොරු කියා කියා ඉන්නවා.. එකෙක් කියන බොරුවක් නෙමේ තව එකෙක් කියන්නනේ.. අන්තිමේදී බලනකොට මුන් ටැබ් එක එච්චර් කල් ගිහිල්ලත් Buy කරලත් නෑ... මට බොරු කියල තියෙන්නේ... කොහොමහරි අන්තිමේදී මම Refund ගත්ත.. එක එන්නත් තව සති දෙකක් විතර ඉන්න උනා.. අන්තිමේදී කාලෙට අමතරව ෆෝන් බිලත් මට වැඩි කරගන්න උනා මුන්ට කතා කරන්න ගිහින්... :D :D අයියෝ කියන්නනම් ගොඩක් දේවල් තියනවා ඔය හොරු ගැන... දැන් කම්මැලියි :D
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ආයෙමත්................ :D :D :D

    ඔකුන්ගෙන් මොනවත් ඕඩර් කරන්න එපා බන්.... :D මම ගිය අවුරුද්දේ Nexus 7 එකක් ඕඩර් කරලා මාස 3කට වැඩියෙනුත් ගිහින් මුන් ටැබ් එක ගෙන්නුවේ නෑ... හැමදාම බොරු කියා කියා ඉන්නවා.. එකෙක් කියන බොරුවක් නෙමේ තව එකෙක් කියන්නනේ.. අන්තිමේදී බලනකොට මුන් ටැබ් එක එච්චර් කල් ගිහිල්ලත් Buy කරලත් නෑ... මට බොරු කියල තියෙන්නේ... කොහොමහරි අන්තිමේදී මම Refund ගත්ත.. එක එන්නත් තව සති දෙකක් විතර ඉන්න උනා.. අන්තිමේදී කාලෙට අමතරව ෆෝන් බිලත් මට වැඩි කරගන්න උනා මුන්ට කතා කරන්න ගිහින්... :D :D අයියෝ කියන්නනම් ගොඩක් දේවල් තියනවා ඔය හොරු ගැන... දැන් කම්මැලියි :D

    මම පෙපැල් එකෙන් පෙමට් එක කරෙ මචන්, මම දුන්නු අයිටම් එකෙන් 1යි ebay එකෙ තිබ්බෙ, සෙලර් ලන්කාවට එවන්න බැ කිව නිසයි, මුන් හරහා ගත්තෙ. කොහොම හරි මුන් අයිටම් එක buy, කරලා. ඉට පස්සෙ එ අයිටම් එකම ebay සෙලර් ආයෙම රිලිස්ට් කරලා තිබ්බා. මුන් සල්ලි ගෙවලා නැ මම හිතන්නෙ ebay සෙලර්ට.
    අපරදෙ කාලෙ... මගෙ..
    දන්න කියන හැමොටම මෙවා කියලා දැනුවත් කරන්න ඔනෙ.:yes:
    මමත් පෙපැල් එකෙන් කෙස් එකක් ඔප්න කරා අද. මටත් රිෆන්ඩ් එක එයි.:D