windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Dan Winodws app tiyenawada Free file manager , Mkv player

කැමති දේ කරන්න නිදහසක් නෙමේ. නිදහසේ කැමති දෙයක් කරන්න පුළුවන් මේකේ. android වගේ complicated නැහැ. හැම දේම බොහොම සරලයි. පහසුයි. ගොඩක් වෙලාවට එක click එකයි.
ඔව් files කියල එකක් තියෙනවා file manager එකට.
ඔව් xbox video player එක vlc player එක තියෙනවා. :P
Mkv player එකක් තියෙනවා only USD 5.99
 
Last edited:

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    උබේ කතාව ඇත්ත මචං. එත් phone එකක් ගන්න 99ක්ම ඔය phone එකට install කරන app වලින් තියා, phone එකට එන default app වලින් කියෙන් කියද use කරන්නේ. phone ගන්න හැමෝම phone එක root කරන්න, custom rom දාන්න දන්නෙත් නැ. එහෙම යන්නත් නැ. කොච්චර app දැම්මත් බොහොම basic ටිකක් තමා use කරන්නේ. NOKIA and Microsoft එක දන්නවා. ඉතින් එයාල මිනිසුන්ගේ life style එක පහසු කරන්න lumia phone එක්ක ගොඩක් features inbuilt එවනවා, පොදු උදාහණයක් ගත්තොත්,
    අපේ පොඩි ළමයෙක් අපෙන් phone එක්ක ඉල්ලලා අඩුවොත් එයට phone එක දෙන්න වෙනවා. android phone එකක් දුන්නොත් super user privilages තියෙනවා නම් මොනවයි මොනවා delete කරයි ද දන්නේ නැ. එත් windows phone එකක තියෙනවා kids corner කියල inbuilt option එකක්. එක on කරලා ඕනි පොඩි එකකට බය නැතුව phone එකත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න පුළුවන්. ඒවගේ තව quit hours ආදී ගොඩාක් අපේ life එකේ වැඩ පහසු කරන ගොඩක් දේ NOKIA and MICROSOFT windows phone එකකට add කරලා තියෙනවා. ඔතන තමා android සහ windows අතර තියෙන පැහැදිලි වෙනස :rofl::P

    මචං මෙතනත් වලියක් පටන් ගන්න එපා
    Android කියන්නේ වෙනස්ම OS එකක් ඒක WP එක්ක සංසන්දනය කරන්න එපා ඔය දෙකෙන් "හොද" කෝකද කියල හොයන එක අමු මෝඩ වැඩක්. ලෝකේ මිනිස්සු හැමෝම එක වගේ නැහැ නේ ඉතින් එක එක්කෙනාට හරියන OS වෙනස්. තමුන්ට හරියන එකක් පාවිච්චි කරන්න හැබැයි ඒක තමයි හොදම කියල කෑගහන්න නම් එපා

    මගේ අවශ්‍යතා වලට මට ගැලපෙන්නේ Android එත් වෙන කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන් අනික ඉතින් තරගයක් තියන එක අපි කාටත් හොදයි නේ :)
     
    :dull::dull: එල එල මචං. මන් කිව්වේ මගේ මතේ. උබත් use කරලා බලපං මචං. ආස හිතෙයි අනිවා
    :rofl::rofl: :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :dull::dull: එල එල මචං. මන් කිව්වේ මගේ මතේ. උබත් use කරලා බලපං මචං. ආස හිතෙයි අනිවා
    :rofl::rofl: :P

    මං Symbian,Windows Mobile,iOS,Bada,Meego,Windows Phone ඔක්කොම use කරලා තියනවා ;)

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,793
    113
    latest phone prices from ikman.lk

    1. NOKIA LUMIA 525 - Rs 19500/=
    2. NOKIA LUMIA 625 (4G LTE) - Rs 26500/=
    3. NOKIA LUMIA 920 - Rs 41000/=
    4. NOKIA LUMIA 925 (4G LTE) - Rs 45500/=
    5. NOKIA LUMIA 1020 - Rs 60500/=
    6. NOKIA LUMIA 1320 - Rs 42500/=
    7. NOKIA LUMIA 1520 - Rs 70500/=
    8. NOKIA X (ANROID) - Rs 17000/=
    9. NOKIA XL (ANROID) - Rs 24200/= (WITH SOFTLOGIC WARRANTY)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ ටික පුළුවන් ද අනිත් එක android or iphone එකක වත්. best camera ever on a phone( අලුතින් add කලා නුලට )
    Smart cam app eke mehema features thiyenawa kiyala danan hitiye naane :shocked: :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෝරිසාදයා;16877884 said:
    latest phone prices from ikman.lk

    1. NOKIA LUMIA 525 - Rs 19500/=
    2. NOKIA LUMIA 625 (4G LTE) - Rs 26500/=
    3. NOKIA LUMIA 920 - Rs 41000/=
    4. NOKIA LUMIA 925 (4G LTE) - Rs 45500/=
    5. NOKIA LUMIA 1020 - Rs 60500/=
    6. NOKIA LUMIA 1320 - Rs 42500/=
    7. NOKIA LUMIA 1520 - Rs 70500/=
    8. NOKIA X (ANROID) - Rs 17000/=
    9. NOKIA XL (ANROID) - Rs 24200/= (WITH SOFTLOGIC WARRANTY)

    1020 එකද හොද 925 එකද හොද ? :rolleyes::rolleyes:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    lumia wala Apps updates notification late wena ekata mokada karanne?? :confused::confused:

    e kiwuwe updates thiyenawa kiyala pennanne ne. eth api manually store ekata gihin app eka update karanna puluwan. :eek::eek:

    kalin lumia system updater use kala. den eka wedath ne :angry:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    1020 එකද හොද 925 එකද හොද ? :rolleyes::rolleyes:
    lumia 1020 එකේ තමා දැනට ලෝකේ තියෙන හොදම camera එක තියෙන phone එක. nokia camera, Smart cam app use කරලා කරන්න පුළුවන් වැඩ ඕනි තරම්. එත් lumia 925 එකේ මාර look එකක් තියෙනවා, phone එක වටේ යන metal frame එක phone එකට මාරම look එකක් ගේනවා :love:
    nice looking or best camera ?? i will go for nice looking
    lumia 925 is the sexiest phone in the world. if you buy the gray color one ;)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    lumia wala Apps updates notification late wena ekata mokada karanne?? :confused::confused:

    e kiwuwe updates thiyenawa kiyala pennanne ne. eth api manually store ekata gihin app eka update karanna puluwan. :eek::eek:

    kalin lumia system updater use kala. den eka wedath ne :angry:
    Windows Store live tile eke indicate wenawane updates thiyenawan :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    lumia 1020 එකේ තමා දැනට ලෝකේ තියෙන හොදම camera එක තියෙන phone එක. nokia camera, Smart cam app use කරලා කරන්න පුළුවන් වැඩ ඕනි තරම්. එත් lumia 925 එකේ මාර look එකක් තියෙනවා, phone එක වටේ යන metal frame එක phone එකට මාරම look එකක් ගේනවා :love:
    nice looking or best camera ?? i will go for nice looking
    lumia 925 is the sexiest phone in the world. if you buy the gray color one ;)
    ;)
    කැම් එක විතරමද ‍බං වෙනස ? :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    lumia wala Apps updates notification late wena ekata mokada karanne?? :confused::confused:
    e kiwuwe updates thiyenawa kiyala pennanne ne. eth api manually store ekata gihin app eka update karanna puluwan. :eek::eek:
    kalin lumia system updater use kala. den eka wedath ne :angry:
    එක නම් බන් මන් තාම හරියට බැලුවේ නැ. මගේ තියන්නේ 8.1 නේ. මම එකේ windows store එකේ settings වල app updates වල
    update apps automatically දාල තියෙන්නේ
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Status
    Not open for further replies.