ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආස නම් ඉතින් අවුලක් නෑ..
    කොලිටිය කන්ට්‍රෝල් එක ඇත් කියල හිතෙනව නම් අවුලක් නැ. ලොකු ලෙඩ දෙන්නේ නැ. තෙල් නම් කරනව කොහොමත්.:)

    Ade ganin math padinawa matana oya kisi aulak na..bara tikak adui ..wena kisi aulak na thel hodata karanawa..lassanai...mona unath padinne INDIAN BIKE ekak kiyana eka mathaka thiyan padapan:P:Panika padinne RODA DEKE Wahanayak kjyalath mathwka thiya ganin..jayawewa:D:D:D:D:D
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :eek::eek:මචන්ලා මට ගන්න හිතිලා තියෙන්නේ Pulsar 135 එකක්.. එත් අහන අහන හැමෝම කියනවා ඒ බයික් එක හොද නෑ කියල එත් මට මාර අසයි Pulsar 135 එකට..Help me:rolleyes::rolleyes::rolleyes:

    bike eka hoda ne kiyala kiyana unta bike ekak tiyanawada kiyala balapan issaralama. Macho bike eka nam patta brand new aran hdata maintain karapan. Tel kirillanam supiri. Gannawanam ganin superb bike eka
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    MACHAN PULSAR 150 UG4 EKE BODY CONTROLLER EKAK ADUWATA GANNA NADDDA?

    පන්චිකාවත්තෙ තමා බලන්න වෙන්නේ..

    ඉසුරුව ආවම ප්ලේස් එකක් කියයි හරියට.:D

    පරණ එක වීසි කරන්න එපා.. ලඟපාතක ඉන්නවනම් ගන්න පුලුවන් වෙයිද අලුත් එකක් දැම්මොත්. :rolleyes:

    සර්කිට් එක මොකක්ද කියල බලාගන්න ඔනේ..:yes::yes:
     
    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Ade ganin math padinawa matana oya kisi aulak na..bara tikak adui ..wena kisi aulak na thel hodata karanawa..lassanai...mona unath padinne INDIAN BIKE ekak kiyana eka mathaka thiyan padapan:P:Panika padinne RODA DEKE Wahanayak kjyalath mathwka thiya ganin..jayawewa:D:D:D:D:D

    " mona unath padinne INDIAN BIKE ekak kiyana eka mathaka thiyan padapan:P:Panika padinne RODA DEKE Wahanayak kjyalath mathwka thiya ganin "

    me kiyala tiyana de hariyatama hari. :D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    drunk-meme-52262359225.png
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ada wadata gihin enakota dakka tvs kukulek angel eye ekai devil eye ekai gahan yanawa..patta bun 6000/= gaththe:D:D:D:D:D:D:D:D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :dull::dull::dull: යුරාජ් බඩා කෝ?? 50ට බ්ලූටූත් කීබෝඩ් එකක් හරි ඩොක් එකත් එක්ක එන කීබෝඩ් එකක් හරි තියෙන වින්ඩෝව්ස් 8.1 දුවන ටැබ් තියෙනවා නම් කියනු. මම 19ට කලින් එකක් ගන්නවා. :angry::angry::angry: මෙහේ නැත්නම් 19 වෙනිදා රටපිට ඉඳලා එන එකෙක්ට කියලා ගෙන්න ගන්නවා. :oo::oo::oo: අපේ එකෙක්ට කීයක් හරි දෙන එක හොඳ නිසයි ඇහුවේ. :baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බින්දු;16877745 said:
    :dull::dull::dull: යුරාජ් බඩා කෝ?? 50ට බ්ලූටූත් කීබෝඩ් එකක් හරි ඩොක් එකත් එක්ක එන කීබෝඩ් එකක් හරි තියෙන වින්ඩෝව්ස් 8.1 දුවන ටැබ් තියෙනවා නම් කියනු. මම 19ට කලින් එකක් ගන්නවා. :angry::angry::angry: මෙහේ නැත්නම් 19 වෙනිදා රටපිට ඉඳලා එන එකෙක්ට කියලා ගෙන්න ගන්නවා. :oo::oo::oo: අපේ එකෙක්ට කීයක් හරි දෙන එක හොඳ නිසයි ඇහුවේ. :baffled::baffled::baffled:

    පොලොන්නරුව දිහා කොටු පැනලා..:dull:

    මෙහෙ ඒජන්ට් කෙනෙක් ඉන්න එකක් නම් බඩාට කියල ගන්න පුලුවන් වෙයි...

    සයිට් වල බලන්න පොඩ්ඩක් ඒජන්ට්ලගෙ.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ගන්නවා නම් windows 8.1 pro තියන එකක් ගන්න windows RT ඒවා නම් ගන්න එපා :no:
    එහෙම එකක් 50ට තියෙයිද කියන එකයි අව්ල :oo:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පොලොන්නරුව දිහා කොටු පැනලා..:dull:

    මෙහෙ ඒජන්ට් කෙනෙක් ඉන්න එකක් නම් බඩාට කියල ගන්න පුලුවන් වෙයි...

    සයිට් වල බලන්න පොඩ්ඩක් ඒජන්ට්ලගෙ.:yes:

    agents la kawda :eek::eek:

    ගන්නවා නම් windows 8.1 pro තියන එකක් ගන්න windows RT ඒවා නම් ගන්න එපා :no:
    එහෙම එකක් 50ට තියෙයිද කියන එකයි අව්ල :oo:

    ow RT wedak nae. apps madi. desktop eka nae. parana windows wala weda karana apps weda nae :yes::yes::yes: rata pita nam badu thiyenawa. yaluwek enawa uuta kiyala ganna puluwan :baffled::baffled::baffled: mehe thiyenawa nam mehen ganna baluwe. ethakota aruta karadara karanna ona nae neh
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;16877835 said:

    මෙහෙ නම් තියෙයිද කියන එක ෂුවර් නැහැ :no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බින්දු;16877881 said:
    thawa tikak ehata mehata wunath awulak nae :D:D:D badagen special offers ehemath labei neh :rofl::rofl::rofl::P:P:P

    ඔව් ඔව් layland rocks කියල ත්‍රෙඩ් එකක් එහෙම දාන්න නිකන්ම උනත් දෙයි :D
     
    Status
    Not open for further replies.