ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Kiyak giyada mekata ??ade kalu gawama feflect wenne nane yako:rolleyes::rolleyes::rolleyes:

    4000-4500k vitara giya double light unight ekatama.
    Danne nehe bun, mama danna un dennekma FZ 2kakata Angel eye set kare black spray paint ekak head light cup ekata gahala. ethakata machoo dawalta unath light eka kepila penawa. dark area eke oka penakata pattai kepila penawa... ekata tamai mama hitanne oka black karanne

    422776548_506.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Ade bada mami awillaaaaaaa:D:D:D:D api denna next month gahamauda angel eye ekak :dull::dull::dull: moko urajayooo kiyanne:rolleyes::rolleyes:

    :oo: මගුලක් කියනවා..... මට මේ HID එක හොදටම ඈති බං.... ඔය කපලා කොටලා ඕවා දාන්න යන්න බයයි මම..... :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: මගුලක් කියනවා..... මට මේ HID එක හොදටම ඈති බං.... ඔය කපලා කොටලා ඕවා දාන්න යන්න බයයි මම..... :baffled:

    Uba baya kapala kotala:P:P:P:P
    Dana ekatada naththan NANDI kossa ganna nisada
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ දවස් වල බයික් එක නගර සභාවේ කුණු ලොරිය වගේ සිංහලු..හෙට පෝය වෙච්චි උදේම පින් සිද්ද වෙන්න පටන් ගන්න ඕනේ බයික් එකට ෆුල් සුද්දයක් දාන්න..ගොඩ කාලෙකින් ප්ලග් දෙක සුද්දයක් දැම්මෙත් නෑ...:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;16880446 said:
    මේ දවස් වල බයික් එක නගර සභාවේ කුණු ලොරිය වගේ සිංහලු..හෙට පෝය වෙච්චි උදේම පින් සිද්ද වෙන්න පටන් ගන්න ඕනේ බයික් එකට ෆුල් සුද්දයක් දාන්න..ගොඩ කාලෙකින් ප්ලග් දෙක සුද්දයක් දැම්මෙත් නෑ...:D

    Mageth ganna deyakna bike eka cha wela thiyenne:sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16880446 said:
    මේ දවස් වල බයික් එක නගර සභාවේ කුණු ලොරිය වගේ සිංහලු..හෙට පෝය වෙච්චි උදේම පින් සිද්ද වෙන්න පටන් ගන්න ඕනේ බයික් එකට ෆුල් සුද්දයක් දාන්න..ගොඩ කාලෙකින් ප්ලග් දෙක සුද්දයක් දැම්මෙත් නෑ...:D

    එකම බෝට්ටුවේ..:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කවුද යකෝ මට අර IOC එකේ Extra Premium Euro 3 පෙට්‍රල් එක ගහන්න කිව්ව එකා..... :angry:

    මෙලෝ රහක් නෑ වගේ..... පෙට්‍රල් එක භූමිතෙල් ගදයි.... :eek:

    රු.2000/= ක ෆුල් වෙනකම් ගැහුවා..... 166/= ගානක් නේ..... වැඩි හොදට, කොළඹ 7 ශෙඩ් එකකින්ම ගැහුවේ...... අදින්නෙත් නැද්ද මන්දා දැන් කලින් වගේ..... බලමුකෝ අඩු ගානේ වැඩි කිලෝමීටර් ගානක් දුවයිදවත් කියලා ලංකා 95 ට වඩා.......
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    ම්චන් මෙ මිටරෙ අර පෙට්‍රල් පෙන්නන කට්ට වලින් එක කට්ටකින් ලිටර් කියක් පෙන්නනවද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    HID දාද්දි අනිවා projector lens එකත් එක්ක දාපල්ලා
    කවදාවත් reflector වලට HID දාන්න එපා :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ මේ ඉන්දියන් බයික් වල ඔය කට්ට වලින් පෙන්වන ලීටර් ගානක් නෑ බං..... :no:

    බයික් එකට නම් ෆුල් වෙන්නේ (පල්සර් 150) ලීටර් 15ක්..... මගේ එකේ සාමාන්‍යයෙන්, ෆුල් ටෑංක් වලින් 600Km වගේ යන්න පුලුවන්....... එක කට්ටයක් වගේ අඩුවෙන් පෙන්වනවා..... 100ක් 150Km ක් ගියහම..... ආයේ බාගයක් වගේ අඩු පෙන්වනවා 300ක් 350ක් ගියහම..... ආයේ කාලක් වගේ පෙන්වන්නේ 450ට 500ට ගියහම...... එක කට්ටෙට බහිනවා 600Km වෙනකොට....... ඒත් පොඩ්ඩක් හොල්ලලා හොල්ලලා යතුර දැම්මොත්, ෆුල් පෙන්වන වෙලාවලුත් තිබේ.... ගණන් ගන්න එපා..... ඉන්දියන් නේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    HID දාද්දි අනිවා projector lens එකත් එක්ක දාපල්ලා
    කවදාවත් reflector වලට HID දාන්න එපා :dull:

    :oo: ඈයි බීම් පැටර්න් එක හරියට එන්නේ නැති නිසාද.....?? :rolleyes: මගේ එකෙත් පොඩ්ඩක් එහෙම තිබේ..... :( ඒ මදිවට රිෆ්ලෙක්ටර් එක ටිකක් උණු වෙලා HID එකේ රස්නෙට...... :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    e moko bn

    HID වලට reflector ගැලපෙන්නේ නැහැ එකයි වෙනම projector lens කියල එකක් ඒවාට එන්නේ

    HID වල එලිය වෙනස් දිලිසෙන ගතියක් තියනවා ඕක reflector එකට වැටුනම හොදටම දිලිසෙනවා මිසක් ඉස්සරහට යන්නේ නැහැ ගානට project කරන්න තමයි projector lens එක තියෙන්නේ

    ඉස්සරහින් එන එකාටත් උල්කාපාතයක් එනවා වගේ තමයි එතකොට පෙන්නේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: ඈයි බීම් පැටර්න් එක හරියට එන්නේ නැති නිසාද.....?? :rolleyes: මගේ එකෙත් පොඩ්ඩක් එහෙම තිබේ..... :( ඒ මදිවට රිෆ්ලෙක්ටර් එක ටිකක් උණු වෙලා HID එකේ රස්නෙට...... :(

    බය නැතුව lens එකක් දාගන්න ලොකු වෙනසක් තේරෙයි :yes:
    lens එක දැම්මම පාර හොදට පේනවා
     
    Status
    Not open for further replies.