Kiyak giyada mekata ??ade kalu gawama feflect wenne nane yako![]()
4000-4500k vitara giya double light unight ekatama.
Danne nehe bun, mama danna un dennekma FZ 2kakata Angel eye set kare black spray paint ekak head light cup ekata gahala. ethakata machoo dawalta unath light eka kepila penawa. dark area eke oka penakata pattai kepila penawa... ekata tamai mama hitanne oka black karanne

ඩොටෙන් ලිදට ජබුක්......




මගුලක් කියනවා..... මට මේ HID එක හොදටම ඈති බං.... ඔය කපලා කොටලා ඕවා දාන්න යන්න බයයි මම..... 

ඒ මදිවට රිෆ්ලෙක්ටර් එක ටිකක් උණු වෙලා HID එකේ රස්නෙට...... 