ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේවා අමතකද දන්නෑ..:rofl:


    ලැප හොදට සර්විස් කරලා තියාගෙන ඉන්නවා නම්, මාසයක් එක දිගට ඔන් එකේ තිබ්බත් අවුලක් නෑ බං..... ඉස්සර 512 අන්ලිමිටඩ් එක තිබ්බ කාලේ,:cool: මගේ සෝනි ලැප..... මාසෙම එක දිගට වැඩ..... වැල බානවා බානවා..... ඉවරයක් නෑ.....:yes::yes::D:love::love:..
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    machan bajaj pulser eka 60kmph walata wada wegen yanakota vibrate wena wa de ??
    thawa seen ekak tires tubeless nemai ne ?? tubeless karala ganna bari de ??

    මොන මොඩ්ල් එකද මචෝ..:confused:

    135 එක වුනත් 70-75 විතර තමා දෙදරනව කියන්නෙ පොඩ්ඩක්. මං 135 වල නම් ඒ ගානට ගිහිල්ල නෑ.. 150න් උඩ ඒව නම් දෙදරන්නේ නෑ...:dull:

    ටියුබ්ලස් එන්නෙ 180න් උඩ ඒවගෙ දන්න තරමින්..:yes:

    150 model eka eka thamai mata allanne 150 ..:love:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;16881282 said:
    කීයක් විතර ගියාද මචං වැඩේ කරන්න..?



    පිස්ටන් +රින්ග් සෙට් = 2200
    ඉන්ලට් වැල්ව් 2 = 350*2 = 700
    එක්සෝස්ට් වෑල්ව් 2 = 450*2 = 900
    වෑල්ව් රබර් 4 = 720
    ටයිමින්ග් චේන් = 1200
    ක්ලච් ප්ලේට් (ප්‍රෙශර් ප්ලේට් දැම්මෙ නෑ. ක්ලච් ප්ලේට් 5 විතරයි දැම්මෙ) = 800
    හෙඩ් එකේ පැකින්ග් සෙට් එක = 800
    ක්ලච් හවුසින්ග් එකේ පැකින්ග් එක = 120
    ඔක්කොටම = 7440 :baffled:
    යාලුවෙක්ට කියල වැඩේ කරගත්ත නිසා බඩු වලට විතරයි සල්ලි ගියේ :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙන්නම් තොට...... :angry: අරන් දෙන්නේ නෑ චාජර් එක..... :frown:

    :P:P:P
    උපරිම වේදනාවටත් වඩා තව චුට්ටක් වේදනාව වැඩිවූ අසිරිමත් මොහොතක්...:P:P:P

    sRogKnR.gif
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඉන්ලට් කරවිල්ල කේසේ වෙතත් ඔයිල් බැහැල තියනව බන් වෑල් ගයිඩ් වලින් හොඳටම...

    ඔයිල් අඩුවෙනකොට පොඩ්ඩක් බලල වෑල් රබර් දැම්මනම් තරමක් දුවන්න තිබ්බ සමහර විට.:yes:

    ලෝබ නැතුව ඔක්කොම දාපු එකනම් හොඳයි. 66000ක් කියන්නේ මදි නේද මචෝ..:rolleyes:

    කොහොමත් ඉන්දියන් ඒව තෙල් වහල දිවිල්ල ඉතින් කේස්.:dull:

    ක්ලච් ප්ලේට් ගෙවිල තිබ්බද ඇත්තට?:rolleyes:

    ඔව් මචං 66000 කියන්නෙ හොඳටම මදි,:angry::angry:
    135 එල් එස් වල මේ ගානවත් දිව්ව ඇති :yes:
    ඔයිල් පිච්චෙන බව තේරුනාට වෙලාවක් තිබ්බෙ නෑ බං හදා ගන්න. මේකත් මේ යන්තන් දවසින් කරගත්තෙ යාලුවෙක්ට කියල:cool:

    මේ බලහන් වෑල්ව් වලින් ඔයිල් බැහැල තියන තරම

    5yuwb8.jpg
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: 99000Km දුවපු 180 පල්ස‍රයක් තියෙනවා මම දන්න එකෙක් ගාව.... ෆස්ට් ඕනර්..... එංජිමට අත තියලා නෑ....... 50+ Km/l කරනවා..... ඉරිසියයි බොල...... :baffled:

    උඹේ එකට ඔච්චර ඉක්මනට ඔහොම කරන්න වෙච්ච හේතුවත් කිව්වා නම් හොදයි...... :yes: :rolleyes:


    ඒ 180නෙ මාමි. :D
    මගේ එක 135 එල් එස්. :baffled:
    මේ ගාන වත් දුවපු එක ගැන සතු‍ටු වෙනව. :love::love:
    මහා භාරතයේ යකඩ වලට ගහන්න කාටවත් පුලුවන්ද.
    :rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචං 66000 කියන්නෙ හොඳටම මදි,:angry::angry:
    135 එල් එස් වල මේ ගානවත් දිව්ව ඇති :yes:
    ඔයිල් පිච්චෙන බව තේරුනාට වෙලාවක් තිබ්බෙ නෑ බං හදා ගන්න. මේකත් මේ යන්තන් දවසින් කරගත්තෙ යාලුවෙක්ට කියල:cool:

    මේ බලහන් වෑල්ව් වලින් ඔයිල් බැහැල තියන තරම



    අම්ම ගහයි!:shocked:

    හප්පට සිරි බන්...:sorry:
    මං දැකල තියනව වෑල් රබර් එක ඕවල් වෙනවා කාලයක් දිව්වම.:dull:

    තෙල් වැහිල්ලත් කේස් එකක් වෙන්න ඇති.:rolleyes:

    කාබන් වලටත් බෝර් එක කැපෙන්න පුලුවන් ඇති නේද බන්. ෂුවර්ම නම් නෑ. ඒකත් කේස් එකක් වුනාද දන්නෙ නෑ..

    ඔය කාබන් කෑලි වෑල් අස්සෙ ගිහින් හිරවෙලා සුපිරි ආතල් දෙන බයික් නම් දැකල තියනවා...:yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අම්ම ගහයි!:shocked:

    හප්පට සිරි බන්...:sorry:
    මං දැකල තියනව වෑල් රබර් එක ඕවල් වෙනවා කාලයක් දිව්වම.:dull:

    තෙල් වැහිල්ලත් කේස් එකක් වෙන්න ඇති.:rolleyes:

    කාබන් වලටත් බෝර් එක කැපෙන්න පුලුවන් ඇති නේද බන්. ෂුවර්ම නම් නෑ. ඒකත් කේස් එකක් වුනාද දන්නෙ නෑ..

    ඔය කාබන් කෑලි වෑල් අස්සෙ ගිහින් හිරවෙලා සුපිරි ආතල් දෙන බයික් නම් දැකල තියනවා...:yes:

    ඔව් මචං මම නම් කියන්නෙ ඔයිල් පිච්චෙන බව තේරුන ගමන් ඉක්මනට පිලියම් කර ගන්න ඕන. නැත්තන් බෝර් එකට තවත් කෙල වෙනව
     
    Status
    Not open for further replies.