දෙකක් දාල එන්න ඕනා ඔන්ලයින්.
හරිදු ඔයා........??
කසිප්පු වෙන්න ඈති නේ ඔය......??


දෙකක් දාල එන්න ඕනා ඔන්ලයින්.
හරිදු ඔයා........??



ලැප හොදට සර්විස් කරලා තියාගෙන ඉන්නවා නම්, මාසයක් එක දිගට ඔන් එකේ තිබ්බත් අවුලක් නෑ බං..... ඉස්සර 512 අන්ලිමිටඩ් එක තිබ්බ කාලේ,මගේ සෝනි ලැප..... මාසෙම එක දිගට වැඩ..... වැල බානවා බානවා..... ඉවරයක් නෑ.....
..
මේවා අමතකද දන්නෑ..![]()
machan bajaj pulser eka 60kmph walata wada wegen yanakota vibrate wena wa de ??
thawa seen ekak tires tubeless nemai ne ?? tubeless karala ganna bari de ??
මොන මොඩ්ල් එකද මචෝ..
135 එක වුනත් 70-75 විතර තමා දෙදරනව කියන්නෙ පොඩ්ඩක්. මං 135 වල නම් ඒ ගානට ගිහිල්ල නෑ.. 150න් උඩ ඒව නම් දෙදරන්නේ නෑ...
ටියුබ්ලස් එන්නෙ 180න් උඩ ඒවගෙ දන්න තරමින්..![]()

දෙන්නම් තොට......අරන් දෙන්නේ නෑ චාජර් එක.....
![]()
ජන්තු අයියා;16881282 said:කීයක් විතර ගියාද මචං වැඩේ කරන්න..?


දෙන්නම් තොට......අරන් දෙන්නේ නෑ චාජර් එක.....
![]()






ඉන්ලට් කරවිල්ල කේසේ වෙතත් ඔයිල් බැහැල තියනව බන් වෑල් ගයිඩ් වලින් හොඳටම...
ඔයිල් අඩුවෙනකොට පොඩ්ඩක් බලල වෑල් රබර් දැම්මනම් තරමක් දුවන්න තිබ්බ සමහර විට.
ලෝබ නැතුව ඔක්කොම දාපු එකනම් හොඳයි. 66000ක් කියන්නේ මදි නේද මචෝ..
කොහොමත් ඉන්දියන් ඒව තෙල් වහල දිවිල්ල ඉතින් කේස්.
ක්ලච් ප්ලේට් ගෙවිල තිබ්බද ඇත්තට?![]()




99000Km දුවපු 180 පල්සරයක් තියෙනවා මම දන්න එකෙක් ගාව.... ෆස්ට් ඕනර්..... එංජිමට අත තියලා නෑ....... 50+ Km/l කරනවා..... ඉරිසියයි බොල......
![]()
උඹේ එකට ඔච්චර ඉක්මනට ඔහොම කරන්න වෙච්ච හේතුවත් කිව්වා නම් හොදයි......![]()
![]()






ඔව් මචං 66000 කියන්නෙ හොඳටම මදි,
135 එල් එස් වල මේ ගානවත් දිව්ව ඇති
ඔයිල් පිච්චෙන බව තේරුනාට වෙලාවක් තිබ්බෙ නෑ බං හදා ගන්න. මේකත් මේ යන්තන් දවසින් කරගත්තෙ යාලුවෙක්ට කියල
මේ බලහන් වෑල්ව් වලින් ඔයිල් බැහැල තියන තරම





අම්ම ගහයි!
හප්පට සිරි බන්...
මං දැකල තියනව වෑල් රබර් එක ඕවල් වෙනවා කාලයක් දිව්වම.
තෙල් වැහිල්ලත් කේස් එකක් වෙන්න ඇති.
කාබන් වලටත් බෝර් එක කැපෙන්න පුලුවන් ඇති නේද බන්. ෂුවර්ම නම් නෑ. ඒකත් කේස් එකක් වුනාද දන්නෙ නෑ..
ඔය කාබන් කෑලි වෑල් අස්සෙ ගිහින් හිරවෙලා සුපිරි ආතල් දෙන බයික් නම් දැකල තියනවා...![]()
දෙන්නම් තොට......අරන් දෙන්නේ නෑ චාජර් එක.....
![]()




