හෆ්ෆට.... මේක ලෑලි සීට් මොඩල් එකක්ද.....?? ඒකද මෙච්චර අඩුවෙන් එංජින් හදන්න උනේ....??![]()
බඩු නම් එච්චර ගණන් නෑ නේ......![]()
ඔය එංජිමක් ෆුල් රෙපයාර් එකක්ද කරේ....??![]()
ෆුල් කියන්නෙ ඉතින් ෆුල් මත් නෙවෙයි. රොඩ් එක එහෙම ගැහුවෙ නෑ

හෆ්ෆට.... මේක ලෑලි සීට් මොඩල් එකක්ද.....?? ඒකද මෙච්චර අඩුවෙන් එංජින් හදන්න උනේ....??![]()
බඩු නම් එච්චර ගණන් නෑ නේ......![]()
ඔය එංජිමක් ෆුල් රෙපයාර් එකක්ද කරේ....??![]()

ඩිස්කවර් 125M![]()
කෝ වල් ෆොටෝ එක බාගත්තද?![]()
මට අමන වැඩක් කරපු එකෙක්ට රිටර්න් එකක් දුන්නා......
උදේ කෝල් කරලා අඩන්න ගත්තා..... සල්ලි ආයේ දෙනවා ඈඩ් එක අයින් කරලා දෙන්න කියලා.....

චමිතගේ ප්ලග් එච්චරම අවුලක් නෑ තෙල් කරනව නම්. තෙල් කරන්නෑ කියනවනේ.. හොඳම පාට ගඩොල් පාටට ලං වෙනවනම් තමා.. ඕක ඒවුනාට අවුලක් නෑ..
කාර්බ් නෙමේ බොල අවුල තියෙන්නේ එන්ජිමේ කම්ප්රෙංඅන් මදි එක. සර්විස් එකේ එවුන් හෙඩ් එකට මොකුත් කරල නෑනේ..
උන් වැඩිම වුනොත් ටැපට් එජස්ට් කරල ටයිමින් චේන් එකට විහිලු කරල කාර්බ් එකටත් දුම් අල්ලල එවන්න ඇති කාලකණ්නි යක්කු.
ඕක හරිනම් හෙඩ් එක ගලෝල වෑල් සීට් කරල දාන්න වෙනවා..
නැත්නම් මොන සර්විස් එක කලත් ඔහොමතමා..
මුගෙ වොරන්ටිය පැත්තකට දාමු බොල ඕක හරියන්නෑ නැත්නම්...![]()
මට අමන වැඩක් කරපු එකෙක්ට රිටර්න් එකක් දුන්නා......
![]()
උදේ කෝල් කරලා අඩන්න ගත්තා..... සල්ලි ආයේ දෙනවා ඈඩ් එක අයින් කරලා දෙන්න කියලා.....
![]()
![]()
ලින්ක් දෙක PM කරන්නම්.....![]()


ඔව් බන් සර්විස් වල ඉන්න #%^#^#$& එවුන් දන්න රෙද්දක් නෑ.


ෆුල් කියන්නෙ ඉතින් ෆුල් මත් නෙවෙයි. රොඩ් එක එහෙම ගැහුවෙ නෑ![]()
ඒ කියන්නේ පිස්ටන් රොඩ් එකත් ආයේ දාන්න ඕනාද අලුතෙන්....?? 
ඔව් බන් සර්විස් වල ඉන්න #%^#^#$& එවුන් දන්න රෙද්දක් නෑ.
මචෝ වැඩේ අවුල් නම් ආයේ දාන්න කිව්වා..... මගේ යාළුවා, සර්විස් එකේ උන්ට අමතන්නම් කිව්වා කන් පාත් වෙන්න...... 
මේක දැක්කෙ නෑ නේද...
මේ තියෙන්නේ හයි කරපු විදිය.ජපන් හෙඩ් ලයිට් එකට අතවත් තිබ්බෙ නෑ. ඒක ගෙඩිය පිටින් ගලෝල චයිනීස් එකක් ගෙඩිය පිටින් අරන් හයිකලේ.. ඕන වෙලාවක ගලෝල ඔරිජිනල් එක දාන්න පුලුවන්.
![]()
![]()
![]()
දැන් තියෙන්නෙ සුදු එක. නිල් එකත් තියනවා..
මේ තියෙන්නෙ එලිය.
![]()

දැන්නම් එපා වෙලා තියෙන්නේමේ සිරාවට කියන්නේ බොරු වොරන්ටිය පස්සෙ යන්න එපා තව නිකම් වියදම් කර කර...
ඕක වෙලාවක් සෙට්වුනාම අරන් එන්න ටෝනි අයිය ගාවට දාල හදමු.
නැත්නම් අකමැත්තක් නැත්නම් වෙන එකකට යමු.![]()

මචෝ වැඩේ අවුල් නම් ආයේ දාන්න කිව්වා..... මගේ යාළුවා, සර්විස් එකේ උන්ට අමතන්නම් කිව්වා කන් පාත් වෙන්න......
![]()
නෑ බං රොඩ් එකට බඩු බනිස් වෙලා වදිනව නම් ඒකත් දාන්න ඕන. ගොඩාක් ඒවගෙ රොඩ් එක වදිද්දි මුකුත් නොකර හිටියොත් ක්රෑන්ක් රේසර් දෙකත් යනවඒ කියන්නේ පිස්ටන් රොඩ් එකත් ආයේ දාන්න ඕනාද අලුතෙන්....??
![]()

Full kuppa planar
Pitipassa kalu karala glass eka full transparent ekak dammoth mokada?





නෑ නෑ අර ෆුවල් ටැප් එකේ කේස් එක නිසා තමා පිස්සු කෙලියේ.චමිතෝ.... මීටරේ රිසර්ව් වැටෙන සීන් එක, ඕකේ මගේ එකේ වගේම, මීටරේ විකාර පෙන්වනවද දන්නේ නෑ.......?? මගේ ෆුල් ටෑංක් කරලා ටිකකින් තෙල් නෑ කියලා ලයිට් එකත් පත්තු වෙනවා......![]()
මචන්ලා උබලා බයික් එක හොදදි මොනා දාලද හොදන්නෙ.. කාර් වොශ් වලින්ද...මන් මුකුත් පාවිච්චි කරන් නැ..එත් හෙදුවට පස්සෙ බලද්දි වැස්සට තෙමුන වැහි බින්දු පාරවල් එහෙම්මමයි.... මොනා හරි හොද ජාතියක් කියාන්කො පාවිච්චි කරන්න
කාර් වොෂ් තමා මමත් පාවිච්චි කරන්නේ.හැබැයි පස්ස හෝදන ගමන් වතුර උඩට අල්ල අල්ල තාමා හෝදන්නේ.නැත්නම් වතුර බින්දු උඩට අව්ව වැටිලා ටික වෙලාවක් තිබුනොත් පැච් එක වගේ හිටිනවා.



ෆුල් ට්රාන්ස් පේරන්ට් ග්ලාස් හොයන්න නෑ.. ග්ලාස් එක තිබ්බ කියල බීම් පැටර්න් එකේ වෙනසක් වෙන්නෑ..
කලු කරනවට වඩා ඇතුලෙ එලිය රිෆ්ලෙක්ට් වෙන නිසා ලස්සනයි...
දැන්නම් අවුරුද්දටක විතර ලඟයි හයිකරලා..
ලෙඩ නෑ...
වැස්සෙ පේන්නැති කතානම් බොරු කියල තමා කියන්න වෙන්නේ.. මහ රෑ අම්බානක වහින වෙලාවට ඇවිත් තියනව ඕනතරම් කලු වයිසරෙත් දාගෙන.![]()

කාර් එකට සෙට් කරා ඔය හොදට තියෙන්නේ (බයික් ගැන නම් දන්නේ නැහැ) 


නෑ ට්රාන්ස්පේරන්ට් ග්ලාස් දාන්න කිව්වේ එළියේ වෙනසක් වෙන නිසා නෙවෙයි එතකොට ලස්සනට HID එක පේන නිසා
වැස්සේ පෙන්නේ නැහැ කියල කව්ද කියන්නේ?කාර් එකට සෙට් කරා ඔය හොදට තියෙන්නේ (බයික් ගැන නම් දන්නේ නැහැ)
![]()