මම දවස් 3 ක ඉදන් මේ thread එක කියවනව අද තමයි ඉවර උනෙ මාරම වටින තොරතුරු ගොඩාක් දැනගත්තා දිගටම කරගෙන යන්න මම සුභ පතනවා ...............
මචංලා මම අඟල් 30x16x16 සයිස් එකේ අළුත් ටැංකියක් හැදුවා...මට මේක නඩත්තු කරන හැටි කියලා දෙන්නකෝ..මම ඊයේ ෆවර් ෆිල්ටර් එකක් නම් ගෙනාවා..මට දැන ගන්න ඕනි පැල කහ වෙන්නේ නැතිව තියගන්න විදිය..මේකට දාන්න හොඳ ලොකු මාළු වර්ග එහෙම මොනවද කියලා...

පොඩි තල්මස් පැටවු දෙන්නෙක් දාපං,...
මොනාද තියන ප්ලාන්ට්ස්![]()
හැබෑටම මේ නූලෙ හිටියෙ නැහැනේ මොකෙක්වත් තල්මස් පැටව් හදන.

තවම ගෙනාවෙ නෑ හරිය...ගේන්න කලින් ඇහුවහැබෑටම මේ නූලෙ හිටියෙ නැහැනේ මොකෙක්වත් තල්මස් පැටව් හදන.
![]()

මචංලා මම අඟල් 30x16x16 සයිස් එකේ අළුත් ටැංකියක් හැදුවා...මට මේක නඩත්තු කරන හැටි කියලා දෙන්නකෝ..මම ඊයේ ෆවර් ෆිල්ටර් එකක් නම් ගෙනාවා..මට දැන ගන්න ඕනි පැල කහ වෙන්නේ නැතිව තියගන්න විදිය..මේකට දාන්න හොඳ ලොකු මාළු වර්ග එහෙම මොනවද කියලා...

Malawi dapan. un patta bn....මචංලා මම අඟල් 30x16x16 සයිස් එකේ අළුත් ටැංකියක් හැදුවා...මට මේක නඩත්තු කරන හැටි කියලා දෙන්නකෝ..මම ඊයේ ෆවර් ෆිල්ටර් එකක් නම් ගෙනාවා..මට දැන ගන්න ඕනි පැල කහ වෙන්නේ නැතිව තියගන්න විදිය..මේකට දාන්න හොඳ ලොකු මාළු වර්ග එහෙම මොනවද කියලා...
Malawi dapan. un patta bn....

උන් පොඩිකාලේ හොදයි , ලොකු උනාම මදාවි වෙනවාMalawi dapan. un patta bn....

මාත් ඕකම හිතලා , එෆා උනාmachn ubalage tank wala aquarium light dawaltath dalada thiyenne?
ubala mona time ekatada light eka danne?
kohomath ubata malawi ekka wena malu hadanna ba machn malawi warga vitharai hadanna puluwan. nathnam kota gannawa. habai tank eka lassanata thiyevi...උන් පොඩිකාලේ හොදයි , ලොකු උනාම මදාවි වෙනවා![]()
uba dawaltath light eka dalada thiyenne?මාත් ඕකම හිතලා , එෆා උනා
පස්සේ 1w LED 100 දාලා , අඩි තිනක් දිගට අගල් පහක් පළලට බෝර්ඩ් එකක 12 v ekak hadaa gaththa , එත් එක එලිය මදි
පස්සේ අන්තිමට කුල් වයිට් එල් ඊ ඩි 7.5 වොට්ස් බල්බ් දෙකක් දැම්ම , දැන් එල බන් , ක්‍රිස්ට්මස් මෝස් එහෙම හොදට හැදෙනවා , එත් ලයිටින් කොන්ට්‍රෝල් කරන්න ඕනා , නැත්නම් ඇල්ගී කේස්
මචන් මලාවි ගණන්ද? කොමද යන්නේ ප්‍රයිසස්kohomath ubata malawi ekka wena malu hadanna ba machn malawi warga vitharai hadanna puluwan. nathnam kota gannawa. habai tank eka lassanata thiyevi...
ikman eke dala thibba poddak eke balanna.මචන් මලාවි ගණන්ද? කොමද යන්නේ ප්‍රයිසස්
මාත් ඕකම හිතලා , එෆා උනා
පස්සේ 1w LED 100 දාලා , අඩි තිනක් දිගට අගල් පහක් පළලට බෝර්ඩ් එකක 12 v ekak hadaa gaththa , එත් එක එලිය මදි
පස්සේ අන්තිමට කුල් වයිට් එල් ඊ ඩි 7.5 වොට්ස් බල්බ් දෙකක් දැම්ම , දැන් එල බන් , ක්‍රිස්ට්මස් මෝස් එහෙම හොදට හැදෙනවා , එත් ලයිටින් කොන්ට්‍රෝල් කරන්න ඕනා , නැත්නම් ඇල්ගී කේස්

මාත් ඕකම හිතලා , එෆා උනා
පස්සේ 1w LED 100 දාලා , අඩි තිනක් දිගට අගල් පහක් පළලට බෝර්ඩ් එකක 12 v ekak hadaa gaththa , එත් එක එලිය මදි
පස්සේ අන්තිමට කුල් වයිට් එල් ඊ ඩි 7.5 වොට්ස් බල්බ් දෙකක් දැම්ම , දැන් එල බන් , ක්‍රිස්ට්මස් මෝස් එහෙම හොදට හැදෙනවා , එත් ලයිටින් කොන්ට්‍රෝල් කරන්න ඕනා , නැත්නම් ඇල්ගී කේස්

මමත් මේ දවස්වල ප්ලාන්ට් ලයිට් එකක් හදනවා, තම ටෙස්ටින්ග් ස්ටේජ් එකේ,...
1වොට් එල් ඊ ඩී වලින් හදන්නේ
මේ තියන්නේ මම කරපු ඩිසයින් එක
![]()