කෙට්ටු

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචන්ල ලොකු උදවුවක් ඔනේ. මම මචන් කෙට්ටු ඩයල් එකක්. මගෙ උසනන් තියෙනව. හබැයි බර මදි බන්. මේ අවුරුද්දේ මුල යන්න පටන් ගත්ත. යද්දි තිබ්බෙ 49kg දැන් තියෙනව 54kg වගෙ. එත් මට මදි බන්. හොන්දට මහත් වෙන්න කන්න හොඳ කෑම ටිකක් කියපල්ලකො? මට 60ක් 65ක් වෙන්න හදා ගන්න තිබ්බනන් ඇති බන්. :yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
    සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
    සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......

    ela kiri biwuwama mahath wenawada ???/malaaa:baffled::baffled:

    ane mata kettu wenna ekak kiyannako ayiye????
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩෙ..මටත් ඔය සින් එකම තියෙනවා..එත් අවුල කියන්නෙ මන් කිරි බොන් නෑනෙ.. මව්කිරි විතරයි බිලා තියෙන්නෙ මෙච්චර කාලෙකටම
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Elakiri widuruwak ekka guliyak gahapan

    elakiri? ewata mahath wenawada? habai mata oneuh protein machan :)


    bara wadi unama leda wadi (wadi unama therei )
    gym palayan bara newei aga hadapan !
    matath ohoma kalayak tibba :P
    i know the feeling bro

    mata oneuh machan muscle eka hadanna? mama meh ahanne proteins angata daganna widihak? mata oneh fat eka newei :)
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    ela kiri biwuwama mahath wenawada ???/malaaa:baffled::baffled:

    ane mata kettu wenna ekak kiyannako ayiye????

    බැරල් වලට කෙට්ටු වෙන්න ඉතිං ඇෆ්රිකාවට වීස හදන් මාස 6 ක් ගිහින් එන්න ... :P:P