ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
වයිට් එකට රෙසිස්ටර් දාන්න එපා. රෙසිස්ටර් රත් වෙනකොට බොරුවට ශක්ති හානි වෙනවා. ඔය සර්කිට් එකේ හැටියට අඩුම 25 වොට් අපතේ යනවා. වයිට් බල්බ් 4 ගානේ සීරියස් කරන්න .බ්ලු එක එළිය වැඩි නම් එත් රෙසිටර් දාන්න එපා. බ්ලු 4 ගානේ සීරියස් කරන්න.එතකොට බ්ලබ් වල රෙසිස්ටර් එකට අනුව ගානට එළිය යනවා. මම කියන විදිහට හැදුවොත් වොට් 300 ක පවර් සප්ලයි ඕනේ නැහැ. ඕකට වෝල්ට් 12 ඇම්පියර් 9 ක් වැඩිත් එක්ක. ටෝටල් යන්නේ වොට්ස් 109 ක් වගේ.. මම කියන්නේ ඔක්කොම බල්බ් පත්තු කරහම.. මම මේක අත් දැකීමෙන් කියන්නේ :yes:

eeka tamai ,,, kohomat power wastage wadee meeke.....
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    වයිට් එකට රෙසිස්ටර් දාන්න එපා. රෙසිස්ටර් රත් වෙනකොට බොරුවට ශක්ති හානි වෙනවා. ඔය සර්කිට් එකේ හැටියට අඩුම 25 වොට් අපතේ යනවා. වයිට් බල්බ් 4 ගානේ සීරියස් කරන්න .බ්ලු එක එළිය වැඩි නම් එත් රෙසිටර් දාන්න එපා. බ්ලු 4 ගානේ සීරියස් කරන්න.එතකොට බ්ලබ් වල රෙසිස්ටර් එකට අනුව ගානට එළිය යනවා. මම කියන විදිහට හැදුවොත් වොට් 300 ක පවර් සප්ලයි ඕනේ නැහැ. ඕකට වෝල්ට් 12 ඇම්පියර් 9 ක් වැඩිත් එක්ක. ටෝටල් යන්නේ වොට්ස් 109 ක් වගේ.. මම කියන්නේ ඔක්කොම බල්බ් පත්තු කරහම.. මම මේක අත් දැකීමෙන් කියන්නේ :yes:

    Design eka poddak wenas kala me tiyanne new eka..

    1z5qdmt.jpg

    white 4gaane series karala thamayi tiyanne, mewala power consumption,

    white - 3 - 3.2V (28 Bulbs)
    Red - 2 - 2.4V (24 Bulbs)
    Blue - 3 - 3.2V (12 Bulbs)

    300mA

    macho meke red eke resistor eka ayin karala 5gaane series kaloth awul weyida? (2.4*5 =12v)

    Blue eke danata resistor ekak tiyanawa,.. ekath ayin karala 4gaane series karanawa, white eka kohomath resistor naha,..

    meka mama hadala iwarayi, mage yaaluwek innaw electronic karana pora ennam kiyuwa mekata ganna load eka check karala denna, mage laga multimeter ekak naha

    me tiyanne hadapu eka,..

    20nrs9.jpg

    2ymhmdz.jpg

    White

    9bj900.jpg

    168s6k7.jpg

    Blue

    rhtw8i.jpg

    35i1wxz.jpg

    Red

    2mzdt9u.jpg

    All (RBW)

    257zo61.jpg

    Resistors ayin karala aaye wiring karanna oona

    mekata power consumption eka calculate karala kiyapanko,.. :cool:

    (~55W withara thamayi mata calculate wenne) :eek:
     
    • Like
    Reactions: sandaru d

    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya

    ඕකට රෙසිස්ටර් දාන්න ඕනේ නැහැ.. බල්බ් වලත් ඉම්පිඩ්න්සි එකක් තිනවා.. ඔය ඔක්කොම වොට් 01 බල්බ් නේ.. ඔක්කොටම වොට්ස් 70 ක් (එනර්ජි ලොස් එකත් එකක්ම )වගේ යාවි.. අපි ගණන් හදන ගානට වඩා වැඩි ගානක් යනවා බන්. :yes:. කොහොම උනත් සිඑෆ්එල් දානවට වඩා ලාබයි.. ඔය මගුක කූල් කරන්න තව හොද අලුමිනියන් බාර් එකක් හයි කරන්න. මොකද drive එකෙන් හරියට කරන්ට් එනවනම් ෆට්ට විදිහට හිට් වෙනවා :sorry:
     
    meeka danna yanne koi size tank ekakatada?
    ow kohomat 70w wat yai.....
    mee wade ehharama laba na!!!!!mat mee wadee kalin try kalaa.....
    et nawattanna epa try karala balanna!!!
    magee 4ft tank ekata mata yanent 24w witari!!!!! :D
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    85 gallon tank ekak set una:D stand ekak hada ganna one,2x4 lee walin hadanna baluwe.labaida ehema haduwoth metal stand ekta wada??
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මේ ඔස්කලාත් ෆට්ට වාතයක් බන්
    දාන කෑම ටික විනාඩියෙන් සෙට් එකම කටේ පුරවා ගන්නවා , ඊට පසේ හප කර කර එලියට දානවා ඔක්කොම වගේ
    ඇදල කෙලින්න හිතෙනව බන් , අපි නහින්න එපා සුද්ද කරන්න

    මමත් ගෙනාවා බන් ඔස්කාර් ලා 7 ක් කළු 4 යි සුදු 3යි..අද බලනකොට 4ක් මැරිලා ..සුදු දෙන්නෙක් විතරයි ඉතිරි..
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    ඕකට රෙසිස්ටර් දාන්න ඕනේ නැහැ.. බල්බ් වලත් ඉම්පිඩ්න්සි එකක් තිනවා.. ඔය ඔක්කොම වොට් 01 බල්බ් නේ.. ඔක්කොටම වොට්ස් 70 ක් (එනර්ජි ලොස් එකත් එකක්ම )වගේ යාවි.. අපි ගණන් හදන ගානට වඩා වැඩි ගානක් යනවා බන්. :yes:. කොහොම උනත් සිඑෆ්එල් දානවට වඩා ලාබයි.. ඔය මගුක කූල් කරන්න තව හොද අලුමිනියන් බාර් එකක් හයි කරන්න. මොකද drive එකෙන් හරියට කරන්ට් එනවනම් ෆට්ට විදිහට හිට් වෙනවා :sorry:

    white bulb 28 ta 14w drivers 2k daanna inne (led lights walata ena ewa)
    eka set unoth anith bulb walatath led laight walata ena drivers daanawa,..
    mokada danata mama hithapu tharam eliyak meken enne naha,..

    oka aluminium box bar ekakata set karala tiyanne,.. danata bulb rath wenne naha, voltage madi nisa wenna athi... :eek:

    anwy, thanks macho help ekata, kohomath mama meka athaarinne naha, kohoma hari hadanawa,.. :yes::cool:

    meeka danna yanne koi size tank ekakatada?
    ow kohomat 70w wat yai.....
    mee wade ehharama laba na!!!!!mat mee wadee kalin try kalaa.....
    et nawattanna epa try karala balanna!!!
    magee 4ft tank ekata mata yanent 24w witari!!!!! :D

    4ft tank eka,..
    mata macho laabe wadak naha,.. mata hondata eliya thamayi oona,.. kohomahari led walinma thamayi karannath oona,..
    ube mokakada daala tiyana light eka,..:eek: (sylvania grolux da?)
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මමත් ගෙනාවා බන් ඔස්කාර් ලා 7 ක් කළු 4 යි සුදු 3යි..අද බලනකොට 4ක් මැරිලා ..සුදු දෙන්නෙක් විතරයි ඉතිරි..

    ගන්නකොට හොඳට ඇක්ටිව් උන් ගනින්, පැත්ත ගහල ඉන්න උන් ගන්න එපා,.. අනිත් එක සමහර ඇක්වේරියම් වල මහ ජරා උන ටැංක් වල මාලු ඉන්නව,.. කවදාවත් ඒ වගෙ ටැංකි වල ඉන්න මාලු ගන්න එපා,...
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    85 gallon tank ekak set una:D stand ekak hada ganna one,2x4 lee walin hadanna baluwe.labaida ehema haduwoth metal stand ekta wada??

    eka ithin theerane wenne uba hadana leeya anuwa thamayi,.. leeyen hadapuwahama lassanayi, cupboard ekak widiyata hadagaththanam tawath patta,..

    lee walin hadanawanam cupboard ekak widiyata hadaa ganin,.. cost ekanam tikak wadi weyi,..

    metal stand eka simple and durable,..:dull:

    $%28KGrHqN,!ikE5esVbRFVBO,scLqzLw~~60_35.JPG

    images
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    eka ithin theerane wenne uba hadana leeya anuwa thamayi,.. leeyen hadapuwahama lassanayi, cupboard ekak widiyata hadagaththanam tawath patta,..

    lee walin hadanawanam cupboard ekak widiyata hadaa ganin,.. cost ekanam tikak wadi weyi,..

    metal stand eka simple and durable,..:dull:

    images

    thx bn..
    lee walin hadanna one machan. wadiya usa nathi ekak.