බැරල් වලට කෙට්ටු වෙන්න ඉතිං ඇෆ්රිකාවට වීස හදන් මාස 6 ක් ගිහින් එන්න ...![]()
කවුද බැරල්?????

හ්ම්ම්ම් අෆ්ෆේ ඔව් ඔයා 6 pack නෙහ්......

බැරල් වලට කෙට්ටු වෙන්න ඉතිං ඇෆ්රිකාවට වීස හදන් මාස 6 ක් ගිහින් එන්න ...![]()

ඈ. මේ ජාති දෙකක්ද? පලවෑනි එක නම් එල දෙනුන් ගෙන් ගනී. එතකොට දෙවෑනි එක?කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......

මචන්ල ලොකු උදවුවක් ඔනේ. මම මචන් කෙට්ටු ඩයල් එකක්. මගෙ උසනන් තියෙනව. හබැයි බර මදි බන්. මේ අවුරුද්දේ මුල යන්න පටන් ගත්ත. යද්දි තිබ්බෙ 49kg දැන් තියෙනව 54kg වගෙ. එත් මට මදි බන්. හොන්දට මහත් වෙන්න කන්න හොඳ කෑම ටිකක් කියපල්ලකො? මට 60ක් 65ක් වෙන්න හදා ගන්න තිබ්බනන් ඇති බන්.![]()

විහිළුවක් නෙමෙයි අමූලික ඇත්ත ... වෙනදට වැඩිය පිඟාන පුරෝල හොඳට කාපන් .. පිෂ්ටය අධික ආහාර ... මෝර තෙල් ගුලි බීපං ... එළු කිරි (එල කිරි නෙමෙයි) අමාරුවෙන් හරි බීපං ... මාසයක් බීල බලපන් වැඩේ ෂුවර් 

කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......

කවුද බැරල්?????
හ්ම්ම්ම් අෆ්ෆේ ඔව් ඔයා 6 pack නෙහ්......![]()

.. නෑ බැරල් නෙමෙයි ටයර් ... 
කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......
ඈ. මේ ජාති දෙකක්ද? පලවෑනි එක නම් එල දෙනුන් ගෙන් ගනී. එතකොට දෙවෑනි එක?![]()

ඒක ගන්නෙ පිරිමි සතාගෙන් වෙන්න ඇති ... 
Yako oya gaana ethi. Tho jol agak hadagannada try koranne? 65kg, 70 kg onawenne harak mas kadeta. 49kg walin ona game ekak gahanna puluwan sata sata gaala. athal ooi.මචන්ල ලොකු උදවුවක් ඔනේ. මම මචන් කෙට්ටු ඩයල් එකක්. මගෙ උසනන් තියෙනව. හබැයි බර මදි බන්. මේ අවුරුද්දේ මුල යන්න පටන් ගත්ත. යද්දි තිබ්බෙ 49kg දැන් තියෙනව 54kg වගෙ. එත් මට මදි බන්. හොන්දට මහත් වෙන්න කන්න හොඳ කෑම ටිකක් කියපල්ලකො? මට 60ක් 65ක් වෙන්න හදා ගන්න තිබ්බනන් ඇති බන්.![]()

කුෂ්මාණ්ඪ රසායනය මේස හැදි 1 බැගින් එළකිරි සමග උදේ සවස ගනු.
සාමාන්‍ය දෛනික ආහාර වේලට අමතරව ඇති තරම් ගව ක්ෂිරය පානය කරනු......

Ube height eka between 5 '6 - 5 '8 and you're age is about 18 - 20 , is it ?
පට්ට කෙට්ටුයි.. 
Yako oya gaana ethi. Tho jol agak hadagannada try koranne? 65kg, 70 kg onawenne harak mas kadeta. 49kg walin ona game ekak gahanna puluwan sata sata gaala. athal ooi.![]()

මචන්, උඹ මොන තරම් කෑවත් මොන තරම් බෙහෙත් බිව්වත් .. එක පෙත්තක් අනිවා ගන්න ඕනෙ .. පණු පෙති (Vermox) .. නැත්තන් කොච්චර කෑවත් උඹ කෙට්ටු වෙනව ෂුවර් ...විහිළුවක් නෙමෙයි අමූලික ඇත්ත ... වෙනදට වැඩිය පිඟාන පුරෝල හොඳට කාපන් .. පිෂ්ටය අධික ආහාර ... මෝර තෙල් ගුලි බීපං ... එළු කිරි (එල කිරි නෙමෙයි) අමාරුවෙන් හරි බීපං ... මාසයක් බීල බලපන් වැඩේ ෂුවර්
![]()
මමත් 5'7 and 20 yrs. ඉන 28 කලිසම් බහිනවා බං..පට්ට කෙට්ටුයි..
රෑ එළිවෙනකන් ඇහැරලා ඉන්නව freelancer කරන හින්ද, සෝ උදේ නැගිටිද්දී 10ය විතර වෙන්ව.. උදෙට කන්න වෙන් නෑ.. එක තම මගෙනම් හේතුව..
ඔය සේරටම වඩා හොදයි මෙන්න මු (Tarson) වගේ කස්ටම් එකට රින්ග ගත්තනම්. සුපිරි කෑමක් කන්න පුලුවන්.
නීතිවිරෝදී හෝ රට ඇතුලට ගෙන්නන්න තහනම් දේවල් ගෙන්නන උන් වෙන්න ඇති කස්ටම්ස් එකේ අයට සුපිරි කෑම අරන් දෙන්න හදන්නෙ ... 
Uba koheda inneh ? Mahath wenna widihak kiyannam . PM ekak dapan